උබ ආස දේවල් මොනවද තියෙන්නෙ කියල පොඩ්ඩක් කියපන්කො.. උබට ඔය අ වුල තියෙන්නෙ නිකන්ම ගෙට වෙලා ඉන්න එකෙන් බන්.. අපි උනත් උබ ඉන්න විදියට හිටියොත් මොකඛරි මානසික අවුලක් වගේ දැනෙනවා අනිවාර්යෙන්.. එක්කො අර ලණුවක් බඩේ ගැට ගහන් කන්දකින් හරි පැනල බලප්න්කො ඔය ඇඩ්වෙන්චර්ස් කරන උන් එක්ක ගිහින්.. උබට ඔය තියන ඩොපමින් බ්ලොක් එක නැති වෙලා වෙනසක් වෙයිද කියලා බලාගනින් එක එක ඒව කරලා..කාටවත් මගේ අසනීප තත්වෙ තේරෙන්නෙ නෑ
එක්කො බල්ලෙක් හදපන්..පූසො හරියන් නෑ උනුත් බුදියන එක කරන්නෙ කාලා.. නැත්තන් පරවි දෙන්නෙක්.. ඔය පරවි හදන උන්ගෙ ක්ලබ් තියනවා ඒවට ජොයින් වෙලා කම්පෙටිශන්වලට එහෙම උදව් කරන්න යමන්.. උබ ගෙදරනෙ ඉන්නෙත්.. මොකක් හරි කරපන් බන් ඔහොම ඉන්න එපා. එක්කො ටෙනිස් ගහපන්..ජිම් එක්කට යමන්..මොකක් හරි පුකක් කරපන් යකො තේරෙන් නෑ උබට කියන්න