මං ටිකක් නිදා ගන්නව - ඔලුව බර වෙලා මොලේ ටිකක් කචල් වගේ...

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    දවල්ට නිදා ගන්න එපා අනුවා, මොකක් හරි දෙයක් කරපම් වත්ත පිටියේ වැඩක් කරන්න ගැම්මක් නැත්තන් අඩුමතරමේ නැගිටලා ටීවී එකවත් බල බල ඉඳලා කාලේ කාලා දාපන්, සින්දුවක් අහපං පොතක් කියපං art එකක් කරපං, ඔයවගේ මොනාහරි creative දෙයක් හරි කරපං මොළේ වෙහෙසෙන්න.....
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,943
    2,317
    113
    Norway
    නිදාගෙන නැගිටල, කන්න කලින්, කෑවට පස්සෙ, රෙන්න කලින් රිව්වට පස්සෙ, දත් මදින්න කලින් මැද්දට පස්සෙ, තව ඔය කරන ඕනෙම වැඩක් කරන්න කලින් මතක ඇතුව මේකෙ ත්‍රෙඩ් එකක් දාපන්.
     
    • Haha
    Reactions: Kalegana

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,697
    2,792
    113
    දවල්ට නිදා ගන්න එපා අනුවා, මොකක් හරි දෙයක් කරපම් වත්ත පිටියේ වැඩක් කරන්න ගැම්මක් නැත්තන් අඩුමතරමේ නැගිටලා ටීවී එකවත් බල බල ඉඳලා කාලේ කාලා දාපන්, සින්දුවක් අහපං පොතක් කියපං art එකක් කරපං, ඔයවගේ මොනාහරි creative දෙයක් හරි කරපං මොළේ වෙහෙසෙන්න.....
    පිස්සුද හුත්තො ඌට ඔය උබල කියන කරන වැඩ කිසිම දෙයක් කරන්න බෑ ඌ ABCD ලෙඩෙක්.
    අම්ම හදල දෙන දෙයක් කාල එලකිරියට එන එක විතරයි ඌට කරන්න පුලුවන්. :(
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    පිස්සුද හුත්තො ඌට ඔය උබල කියන කරන වැඩ කිසිම දෙයක් කරන්න බෑ ඌ ABCD ලෙඩෙක්.
    අම්ම හදල දෙන දෙයක් කාල එලකිරියට එන එක විතරයි ඌට කරන්න පුලුවන්. :(
    Seeing is believing කියලා කියනවා නේ බම් 🤗එහෙම දෙයක් මටනං පේන්නේ නෑ බම් (ඌට ප්‍රශ්න ඇති මම ඌව ආශ්‍රය කරලා නෑ නේ හරියටම කියන්න) ඌව මාට්ටු වෙලා කතා බහ කරලා ඌ හැසිරෙන විදිය දකිනකම් මම නම් ඌ ABCD ලෙඩෙක් කියලා card එක ගහන්නේ නෑ. මොකද මම ඌට inbox කරලා මැසෙජ් හෙම දානවා ඉඳලා හිටලා, ඒවාට ඌ සාමන්‍ය විදියට respond කරනවා.

    IMG_20241004_161821.jpg
     
    • Like
    Reactions: AnuradhaRa

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,697
    2,792
    113
    Seeing is believing කියලා කියනවා නේ බම් 🤗එහෙම දෙයක් මටනං පේන්නේ නෑ බම් (ඌට ප්‍රශ්න ඇති මම ඌව ආශ්‍රය කරලා නෑ නේ හරියටම කියන්න) ඌව මාට්ටු වෙලා කතා බහ කරලා ඌ හැසිරෙන විදිය දකිනකම් මම නම් ඌ ABCD ලෙඩෙක් කියලා card එක ගහන්නේ නෑ. මොකද මම ඌට inbox කරලා මැසෙජ් හෙම දානවා ඉඳලා හිටලා, ඒවාට ඌ සාමන්‍ය විදියට respond කරනවා.

    View attachment 238730
    උබල වගේ උන් නිසා තමා පකොයො ඔය හොර ලෙඩ පකය ආතල් ගන්නෙ.
    අවුරුදු වලින්ම 45 විතර වෙලා බොරු කිය කිය අම්මගෙ පෙන්ශන් එකෙන් කකා ඉන්න ඕක ආතල් එකේ ඉන්නෙ.
    තව හුරතල් කරපල්ල ඔය පොන්නයව.
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    උබල වගේ උන් නිසා තමා පකොයො ඔය හොර ලෙඩ පකය ආතල් ගන්නෙ.
    අවුරුදු වලින්ම 45 විතර වෙලා බොරු කිය කිය අම්මගෙ පෙන්ශන් එකෙන් කකා ඉන්න ඕක ආතල් එකේ ඉන්නෙ.
    තව හුරතල් කරපල්ල ඔය පොන්නයව.
    ඒක හරි කියමු, මම ඌව හුරතල් කළා කියමු, එක මගේ වැරැද්ද......

    මෙහෙම හිතපම්, දැන් පැල් බැඳගෙන ඌට බැනපු උන් / බනින උන් ඌව හැදුවද? එහෙම බැනලා ඌව වෙනස් කරන්න පුළුවන් උනා ද? ඌව degrade කරලා ඌව වෙනස් කරන්න පුළුවන් උනා ද?

    මේ තාක් ඌ මාව ආතල් එකට අරන් නෑ, ඌ මාව ආතල් එකට ගන්නෙත් නෑ (ඒක ලොවෙත් දන්නවා මං 😉) ප්‍රශ්නයක් ඇහුවාම ඌ serious ම උත්තර දෙනවා, මොකද ඌ දන්නවා මගේ intention එක මොකද්ද කියලා.

    අනික බම් මම උබව දන්නෙත් නෑ උබත් එක්ක තරහක් ඇත්තෙත් නෑ, අනුරාධකාරය මාව ආශ්‍රය කරන විදියට තමයි මම ඌව ආශ්‍රය කරන්නේ, ඒක හරි සරලයි. 🤗
     
    AnuradhaRa

    Well-known member
  • ඒක හරි කියමු, මම ඌව හුරතල් කළා කියමු, එක මගේ වැරැද්ද......

    මෙහෙම හිතපම්, දැන් පැල් බැඳගෙන ඌට බැනපු උන් / බනින උන් ඌව හැදුවද? එහෙම බැනලා ඌව වෙනස් කරන්න පුළුවන් උනා ද? ඌව degrade කරලා ඌව වෙනස් කරන්න පුළුවන් උනා ද?

    මේ තාක් ඌ මාව ආතල් එකට අරන් නෑ, ඌ මාව ආතල් එකට ගන්නෙත් නෑ (ඒක ලොවෙත් දන්නවා මං 😉) ප්‍රශ්නයක් ඇහුවාම ඌ serious ම උත්තර දෙනවා, මොකද ඌ දන්නවා මගේ intention එක මොකද්ද කියලා.

    අනික බම් මම උබව දන්නෙත් නෑ උබත් එක්ක තරහක් ඇත්තෙත් නෑ, අනුරාධකාරය මාව ආශ්‍රය කරන විදියට තමයි මම ඌව ආශ්‍රය කරන්නේ, ඒක හරි සරලයි. 🤗
    තව දෙයක් එකතු කරන්නං
    මටත් ඕන වෙනස් වෙන්න, ඒත් මට ඒක කරගන්න බෑ

    කාටවත් මගේ අසනීප තත්වෙ තේරෙන්නෙ නෑ, අන්තිමට මගෙ අසනීපෙ නිසා බැනුම් අහන්නෙත් මම

    මට පුලුවන් දේ අම්මල නංගිල වෙනුවෙන් කරනව මම
    එයාලගෙ වැඩ ලේසි කරල දෙනව මම
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,697
    2,792
    113
    තව දෙයක් එකතු කරන්නං
    මටත් ඕන වෙනස් වෙන්න, ඒත් මට ඒක කරගන්න බෑ

    කාටවත් මගේ අසනීප තත්වෙ තේරෙන්නෙ නෑ, අන්තිමට මගෙ අසනීපෙ නිසා බැනුම් අහන්නෙත් මම

    මට පුලුවන් දේ අම්මල නංගිල වෙනුවෙන් කරනව මම
    එයාලගෙ වැඩ ලේසි කරල දෙනව මම
    බොරු නොකිය හිටපන් පොන්නයො. :lol: