මං හදපු පිට්ටනිය

isuru_d

Active member
  • Jan 3, 2017
    291
    45
    28
    මං හදපු පිට්ටනිය

    ග්‍රවුන්ඩ් එක හැදුවා...
    ඇති තරම් මැච් ගැව්වා...
    දැන් මං බලන් ඉන්නවා...
    මං ගහපු පිට්ටනියේ උන් උජාරුවට සෙල්ලම් කරනවා...
    පිට්ටනියත් දන්නවා
    මාත් දන්නවා..
    ඉස් ඉස්සෙල්ලා ගහපු මැච් වල
    පාරවල් වල රහ,
    කොයි බැටා හිටියත්,
    ගහනවා නම් ඒ පිට්ටනියේ..
    මමයි බැටා
    හැබැයි දැන් ඒ පිට්ටනියත් එපා
    ඒ සෙල්ලමත් එපා
    ඒ පැත්ත පලාටම එපා..
    උබලා සෙල්ලම් කරපන්...
    හැබැයි පිට්ටනියේ සෙල්ලම් කරාට
    පිට්ටනියට ආස හිතිලා
    ගෙදර ගෙනියන්න නම් එපා...
    එදාට තේරෙයි
    උබටත්
    වැරදුනා කියලා
    පරිස්සමෙන් ඩෝ...
    බැටා සුපිරි නම්
    පිටිය මොක උනත්.
    ගේම ගහතෑකි සැරට...

    බුකියෙන් උපුටා ගැනීමකි
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    අනුන්ගේ වත්තකද උබ පිට්ටනිය හැදුවෙ:lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඌත් කයිය ගෑහුවට අන්තිමට ගෙදර ගෙනාවෙ වෙන එවුන් ටෙස්ට් මෑච් ගහපු පිට්ටනියක් තමා. ඌ දන්නේ නෑ. හිතන් ඉන්නේ ඌ තමයි ඒකේ ඉස්සෙල්ලම සෙල්ලම් කලේ කියල. කවුරුවත් කියන්නේ නෑ. තාම ඌ ගෙදර නෑති වෙලාවට වෙන එවුන් ඈවිල්ලා T20 එහෙම ගහල යනව. ඌ දන්නේ නෑති වුනාට පිට්ටනියේ වෙන එවුන් සෙල්ලම් කරන ෆොටෝ වීඩියෝ එහෙම තියෙනවලු :lol::lol::lol::lol:
     
    උඹලට පිස්සුද මටද?:rofl:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ග්‍රවුන්ඩ් එක හැදුවා...
    ඇති තරම් මැච් ගැව්වා...
    දැන් මං බලන් ඉන්නවා...
    මං ගහපු පිට්ටනියේ උන් උජාරුවට සෙල්ලම් කරනවා...
    පිට්ටනියත් දන්නවා
    මාත් දන්නවා..
    ඉස් ඉස්සෙල්ලා ගහපු මැච් වල
    පාරවල් වල රහ,
    කොයි බැටා හිටියත්,
    ගහනවා නම් ඒ පිට්ටනියේ..
    මමයි බැටා
    හැබැයි දැන් ඒ පිට්ටනියත් එපා
    ඒ සෙල්ලමත් එපා
    ඒ පැත්ත පලාටම එපා..
    උබලා සෙල්ලම් කරපන්...
    හැබැයි පිට්ටනියේ සෙල්ලම් කරාට
    පිට්ටනියට ආස හිතිලා
    ගෙදර ගෙනියන්න නම් එපා...
    එදාට තේරෙයි
    උබටත්
    වැරදුනා කියලා
    පරිස්සමෙන් ඩෝ...
    බැටා සුපිරි නම්
    පිටිය මොක උනත්.
    ගේම ගහතෑකි සැරට...

    බුකියෙන් උපුටා ගැනීමකි

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    isuru_d

    Active member
  • Jan 3, 2017
    291
    45
    28
    ඌත් කයිය ගෑහුවට අන්තිමට ගෙදර ගෙනාවෙ වෙන එවුන් ටෙස්ට් මෑච් ගහපු පිට්ටනියක් තමා. ඌ දන්නේ නෑ. හිතන් ඉන්නේ ඌ තමයි ඒකේ ඉස්සෙල්ලම සෙල්ලම් කලේ කියල. කවුරුවත් කියන්නේ නෑ. තාම ඌ ගෙදර නෑති වෙලාවට වෙන එවුන් ඈවිල්ලා T20 එහෙම ගහල යනව. ඌ දන්නේ නෑති වුනාට පිට්ටනියේ වෙන එවුන් සෙල්ලම් කරන ෆොටෝ වීඩියෝ එහෙම තියෙනවලු :lol::lol::lol::lol:

    සිරාවටම උඹල ගහපු පිට්ටනියක් මට සෙට් වෙයිද දන්නෑ?:lol::lol::lol::P
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    සිරාවටම උඹල ගහපු පිට්ටනියක් මට සෙට් වෙයිද දන්නෑ?:lol::lol::lol::P

    කියන්න බෑ බන්. මෑච් එකෙන් පස්සෙ පිට්ටනිය ආයේ හදනව බන් සමහර වෙලාවට. කලින් ගහපු එකක් කියල හොයන්නම බෑලු :rofl::rofl::rofl:
     
    isuru_d

    Active member
  • Jan 3, 2017
    291
    45
    28
    කියන්න බෑ බන්. මෑච් එකෙන් පස්සෙ පිට්ටනිය ආයේ හදනව බන් සමහර වෙලාවට. කලින් ගහපු එකක් කියල හොයන්නම බෑලු :rofl::rofl::rofl:

    කෝකටත් කියල පිට්ටනි 3,4 වත් මැච් ගහනව:P:P