මං හෙන කලබලයි

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,414
    113
    හනේ මන්ද :baffled:
    උඹට ඒක ජීවිතේ ලොකු වදයක් වෙලාද තියෙන්නෙ මචං?
    එහෙනං බෙහෙත් ටිකක් ගමු ඩොක්ටර් කෙනෙක්ට පෙන්නල
     
    • Like
    Reactions: Solo Rider

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    Bump
    online monaa hari igena ganna try ekak dipan ban
    graphic hari eka aul nam guitar gahana widiya hari igenaganna balapan dawasata 30min wage wath ube aassa deyak karapan mulin hamadama mehema inna bahane machan
     
    • Love
    Reactions: AnuradhaRa

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    උඹට ඒක ජීවිතේ ලොකු වදයක් වෙලාද තියෙන්නෙ මචං?
    එහෙනං බෙහෙත් ටිකක් ගමු ඩොක්ටර් කෙනෙක්ට පෙන්නල

    අම්බෝ බෑ
    දවස බිසී හින්ද ඕව ගැන හිතන්නෙ නෑ බන්.

    මන් කෝමත් හිතනව වැඩියි. ඒකෙත් වෙන්න පුලුවන් නරකම සිනරියෝ එක ගැන තමා හිතන්නෙ. :P
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    තොගේ මහ උන්දලා දෙන්නගේ තියෙන නොන්ජල් කම නිසා උබට ඔහොම උනේ. පුකට පයින් දෙකක් දීලා තෝව ගෙයින් දොට්ට දැම්ම නං ඉවරයි. තෝ බොරුවට මට අර ලෙඩේ තියෙනවා, මේ ලෙඩේ තියෙනවා කියලා සාධාරණිකරණය කරගෙන අර වයසක ජෝඩුවගේ පෙන්ෂන් එකෙන් ගිල ගිල ඉන්නවා.

    ලජ්ජා නැද්ද පොන්නයෝ? වහ ටිකක් බිලා මැරියන් එක්කෝ.

    uba sahenna darunu wela bn bayath hithenwa :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: Ragna_SL

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    uba sahenna darunu wela bn bayath hithenwa :lol: :lol: :lol:
    මම අනුරධයව දන්නවා. ඌට මෙහම කතා කරන එකත් හොද වැඩියි. ඌ ඔය විහින් කාලකන්නි වෙලා තියෙන්නේ. ඌට ගහලා පන්නන ඕනි ගෙදරින්. ඌ කම්මැලි කමේ ඉන්නවා, බොරුවට එක එක ලෙඩ තියෙනවා කියලා බොරු හේතු හදන්.

    ඌව යවන්න තිබ්බේ හමුදාවට. එහෙනං ඌව මකවලා හදලා ගනියි එකේ ඉන්න කෝප්‍රල්ලා.
     
    • Like
    • Wow
    Reactions: Boole and Ragna_SL

    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    meke inna parayo muta bananiwa.
    manasika amaru tiyena aya witarai danne eke thiyena amaruwa.
    budrajuruwoth deshana karala thiyenawa manasika leda amarui kiya kayika leda walata wada kiyala
    mage ayiyat me dawaswala manasika ledawalata behet bonowa (mu tharan barapatala na mage hithe), jobatawath yanne na. uge jeewithe winasa wenawa mage as panapitama eth itin monakarannada bn. ath kakul gatagahala therapy yawannada??
     
    • Love
    Reactions: AnuradhaRa

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ritalin කවුරුත් මට ලියල දුන්නෙ නෑ
    මම පාමසියෙන් අරන් බිව්ව
    eka bonna ona course ekak thiyenawa man hithanne. eka paara biwwama brain eke chemical architecture eka wenas wenawa.
    eka bona widiha wenas, eka paara nawaththanne naha, chart ekak thiyanawa wadi karala adu karala aye wadi karala ayeth thawath wadi karala aaye adu karala aye poddak wadi karala aye aduma karala aaye thawa poddak wadi karala then aye poddak aragena eetapasse thamai nawaththanne.
    thawa krama thiyanawa, eka doctor prescription eka deela bonna kiyanne ehema. naththan ekama widihata oka aragena eka paara jabok gaala nawaththuwahama anga ekata huru wela aye eka kawadawath goda daanna bari wena gaanata chora wenawa.

    for an instance, oya bodybuilding karana ewun steroids use karanneth ehema, Testosterone hormone eka gahanne ea wage kramayakata, mokada eka paara dose eka deela ekama widihakata gahala aaye eka paara nawaththuwa gaman body eken hadana testosterone eka nawathinawa, eetapasse injection ekath nawaththuwa gaman uuge ange mokuth nathi wenawa, eke side effect ekak widihata penis errection ekath ekka thawa godak dewal nathi wela yanawa, kelama wela yanawa.
    man hithanne ubata eken hondakata wada narakak wela thiyenne.
    ethakota doctors lata banala wadakuth naha ehemanam mokada doctor kenek nemeine ubata deela thiyenne
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,414
    113
    meke inna parayo muta bananiwa.
    manasika amaru tiyena aya witarai danne eke thiyena amaruwa.
    budrajuruwoth deshana karala thiyenawa manasika leda amarui kiya kayika leda walata wada kiyala
    mage ayiyat me dawaswala manasika ledawalata behet bonowa (mu tharan barapatala na mage hithe), jobatawath yanne na. uge jeewithe winasa wenawa mage as panapitama eth itin monakarannada bn. ath kakul gatagahala therapy yawannada??
    ස්තූතියි සහෝදරය :love: :)
     
    • Like
    Reactions: guestbro

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,414
    113
    ocd kiyannee okkoma piliwelata thiyenna ona wage seen ekak ned
    OCD කිව්වම ලොකු පරාසයක් තියෙනව මචං
    දැං මට එකක් තියෙනව පිහියක් අතට ගත්තොත් ළඟ ඉන්න එකාට අනියි කියල
    මට ඇත්තටම එහෙම වුවමනාවක් නෑ, ඒ වුණාට ඒක මම කරනවමයි කියල මාර විදියට හිතට වද දෙනව
     

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,445
    870
    113
    OCD කිව්වම ලොකු පරාසයක් තියෙනව මචං
    දැං මට එකක් තියෙනව පිහියක් අතට ගත්තොත් ළඟ ඉන්න එකාට අනියි කියල
    මට ඇත්තටම එහෙම වුවමනාවක් නෑ, ඒ වුණාට ඒක මම කරනවමයි කියල මාර විදියට හිතට වද දෙනව
    oya wage seen ekak thiye bn matath.. a kiyanne deyak karanakota wei kiyala hitena posibilities 5k 6k oluwat enawa
     
    • Like
    Reactions: AnuradhaRa

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මේ කාලේ නම් කලබල උනාට කමක් නැහැ බං 😂
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ගනන් ගන්ඩ එපා බන්, ඔයිට වඩා කේස් මට තියනවා :yes:
    කරපු දෙයක් හරිද කියල ආයෙ ආයෙ බලනවා.

    දොරක් එහෙම වහලද ? හීටරෙ ඔෆ්ෆ් කරාද ? බයික් ස්ටෑන්ඩ් එක හරියට ගහලද ?
    4-5ක් පාර ගිහින් බලන වෙලාව්ලුත් තියනව :baffled:

    උබ ඉතින් වැඩ්ය එහෙ මෙහෙ යන්නෙ නැති නිසා ඔච්චර හිතන්ඩ දෙයක් නෑ

    ඔය දේවල් හැම මනුස්සයාටම අඩු වැඩි වශයෙන් තියෙනවා
    ගෙදර දොර ඔෆිස් එකේ අන්තිමට ආවොත් දොර ලොක් කලාද කියන අවුල මට සැරට තියෙනවා
    අනික් එවා නම් නැ

    හැබැයි ඕවා තියෙන එක නෝමල්
     
    • Wow
    Reactions: Solo Rider