වැඩිහිටියෙක්ට තියෙන්ඩෝනෙ ආත්ම විශ්වාසෙ මට නෑනෙ. ඇටෙන්ෂන් එක අඩු නිසාද එහෙම වෙන්නෙ?
පැරනොයිඩ් ගතියකුත් තියෙනව
පැරනොයිඩ් ගතියකුත් තියෙනව

බැදපන් එතකොට ඕක හරියනවාවැඩිහිටියෙක්ට තියෙන්ඩෝනෙ ආත්ම විශ්වාසෙ මට නෑනෙ. ඇටෙන්ෂන් එක අඩු නිසාද එහෙම වෙන්නෙ?
පැරනොයිඩ් ගතියකුත් තියෙනව
ආත්ම විශ්වාශය කෙසේ වෙතත් උබ ටිකක් කලබලෙන් කල්පනා නොකර වැඩ කරන සින් එකක් වගේ මට නම් පෙන්නේ. ඕක මචන් ස්කොලේ කාලේ ඉදන් වෙන්න ඕනේ දෙයක්. අපි හැම එකාම 5 වසර විතර එනකොට හරිම ලැජ්ජයි. ඔයා කියල නේ කතා කරන්නේ. එත් අපි 9 10 එනකොට මොන හුයන්නක්ද බල්ලෝ කියලා අපේ යාළුවන්ට කතා කරන්නේ. එකෙන් හුගක් දේවල් කියවෙනවා. අපි අපේ වටපිටාව සමජය ගැන ඉගෙන ගන්නවා. එකත් එක්ක සමාජයේ ජිවත් වෙන තියරි එක ටික ටික අගට එනවා. උබට එක ටිකක් අඩු එක ඔය තියෙන්නේ. උබට ඕක මේකෙන්ම කඩාගන්න පුල්වුවන්.වැඩිහිටියෙක්ට තියෙන්ඩෝනෙ ආත්ම විශ්වාසෙ මට නෑනෙ. ඇටෙන්ෂන් එක අඩු නිසාද එහෙම වෙන්නෙ?
පැරනොයිඩ් ගතියකුත් තියෙනව




"Helplesser"ජවිපෙ ඔබ සමගයි සහෝදරයා.

RITALIN
3 tablets per day

ocd da?ගනන් ගන්ඩ එපා බන්, ඔයිට වඩා කේස් මට තියනවා
කරපු දෙයක් හරිද කියල ආයෙ ආයෙ බලනවා.
දොරක් එහෙම වහලද ? හීටරෙ ඔෆ්ෆ් කරාද ? බයික් ස්ටෑන්ඩ් එක හරියට ගහලද ?
4-5ක් පාර ගිහින් බලන වෙලාව්ලුත් තියනව
උබ ඉතින් වැඩ්ය එහෙ මෙහෙ යන්නෙ නැති නිසා ඔච්චර හිතන්ඩ දෙයක් නෑ
Tremadol ekk dawsta ganna gamn ratalin 3k ganna
හරියන්නෙ නෑ මචං. මුල් මාස දෙක තුනේ ආව කික් එකක් පෙති කොච්චර බිව්වත් ආයෙ ආවෙ න