මගුලක් ද කරන්නේ??? part 1

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:cool: වැදගත් කාරණා ටිකක් මචන්.. :) තව විස්තර දාපන් නිවාඩුව. :sorry: මම නම් මේවා ගැන මෙලෝ දෙයක් දන්නෙ නැතුව හිටියේ. :yes: එළ, :D තව විස්තර දාහන්. +2
 

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    10 ක් නම් යන එක යනවාම තමා බං කොහොම කරත්...... :(


    දෙකම එකට කරලත් ඒ ගානම ගියා බන් :(:(
    ඒත් අපිට ඕනි විදිහට අපේ කැමැත්තට කරපු නිසා හිත සුද්දයි .. (පර්ස් එකත් සුද්දයි):baffled:
     
    • Like
    Reactions: Captain Arjun!!!!!

    Dj Asi

    Active member
  • Jul 22, 2008
    833
    38
    28
    කොහොම කලත් 10 අනිවා පනිනවා බලපන් රත්තරන් වලටම 2 කකට කිට්ටු වෙන්න යනවා, ෆොටෝස් and වීඩෙයෝස් වලට 1 ත් 1.50000 ත් අතර යනවා එතකොට, dressing වලට අඩුම 50000 න එහා යනවා, ඇඳුම් වලට තවත් හෙන ගානක් යනවා, හෝටෙල්ස් වලට තමි විකිනෙන ගණන් යන්නේ දැන් colombo 5 ස්ටාර් හෝටෙල්ස් වල අඩුම ප්ලේට් එක 3500 න ඉහල නොර්මල් එවගේ 1500 ත් 2000 න ඉහල, අඩුම අපේ ඓයගේ එකට 1.8 mill වගේ ගීයා අම්මට හුඩු අමතක උනා, බොන්න දෙනවනම් තව ඇඩ් කරගන්න වෙඉ next year එකේ ගන්න ඉන්නවනම් this year එකේවත් Kumara456 කිව්වා වගේ කලින් බූක් කරපල්ලා මොකද හැම year එකේම ගණන් වැඩි වෙනවා :angry::angry::angry:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කොහොම කලත් 10 අනිවා පනිනවා බලපන් රත්තරන් වලටම 2 කකට කිට්ටු වෙන්න යනවා, ෆොටෝස් and වීඩෙයෝස් වලට 1 ත් 1.50000 ත් අතර යනවා එතකොට, dressing වලට අඩුම 50000 න එහා යනවා, ඇඳුම් වලට තවත් හෙන ගානක් යනවා, හෝටෙල්ස් වලට තමි විකිනෙන ගණන් යන්නේ දැන් colombo 5 ස්ටාර් හෝටෙල්ස් වල අඩුම ප්ලේට් එක 3500 න ඉහල නොර්මල් එවගේ 1500 ත් 2000 න ඉහල, අඩුම අපේ ඓයගේ එකට 1.8 mill වගේ ගීයා අම්මට හුඩු අමතක උනා, බොන්න දෙනවනම් තව ඇඩ් කරගන්න වෙඉ next year එකේ ගන්න ඉන්නවනම් this year එකේවත් Kumara456 කිව්වා වගේ කලින් බූක් කරපල්ලා මොකද හැම year එකේම ගණන් වැඩි වෙනවා :angry::angry::angry:

    මෙන්න:rofl:

    ටැග් ටික දැක්කම දෙයක් කියන්න හිතුනා...
    අවුරුදු ගානක් හම්බුකරල ලක්ෂ ගානක් පැය 4,5 කින් වියදම් කරද්දි හිතට ගොඩක් අප්සෙට් වගේ හිතෙනව වෙඩින් එක ප්ලෑන් කරද්දි...අතේ රැපියල් 1,090 ක් තියෙනවනන් නීත්‍යානුකූල විදිහට කසාද බදින්න පුලුවන් රටේ ලක්ෂ 10-12 වියදම් කරන එක සමහර විට පිස්සුවක් වගේ හිතෙයි මුලදි. හැබැයි කොහොම හරි අමාරුවෙන් වැඩ ටික කරගත්තට පස්සේ හිතට සැනසීමක් ලැබෙයි. වියදම් කරපු සල්ලි අපරාදේ කියන සිතුවිල්ල අයින් වෙයි. මොකද හොරෙන් පැනල ගිහින් හරි, ප්‍රසිද්ධියෙ ගිහින් හරි රෙජිස්ටර් කරල යනවට වඩා මේ ලෝකෙ හැම කෙල්ලෙක්ම කැමති මනමාලියක් වගේ ඇදල හැමෝම ඉස්සරහ කසාද බදින්න.. තීරණය උඹලගෙ අතේ රුපියල් 1,090 ද නැත්නන් ලක්ෂ ගණන් පැය 4,5 කින් වියදම් කරනවද කියල:shocked:

    වියදම් අඩු කරන්න මෙන්න තවත් එලකිරි අයිඩියා එකක්...උඹලගේ මගුල් ගෙදර -උඹලගෙ දවස බාර් එකක් කරගන්න එපා... වලි පොට් එකක් කරගන්න එපා..කොටින්ම කිව්වොත් බොන්න දෙන්න එපා..
    ඒකෙන් ඇගට දැනෙන ලොකු ගානක් ඉතුරු වෙනව වගේම හිතට දැනෙන සැනසීමක් ලැබෙනවා. පොඩ්ඩක් හිතපන්.. කවුරු හරි කාලකන්නි ඩයල් එකක් බීල කොර වෙලා මොකක් හරි සීන් එකක් දැම්මොත් උඹ වියදම් කරල අමාරුවෙන් ලස්සනට කරගෙන යන පාර්ටි එක කෙලවෙනව නේද? බිව්වම සමහරුන්ට උතුර දකුන මාරු වෙනවා. නැති අඩුපාඩු පේනවා. ගොඩක් වෙලාවට කාලෙකට පස්සේ නෑදෑයෝ සෙට් වෙන නිසා නොගැලපීම් තියෙන්න පුලුවන්.. බිව්වට පස්සේ අයියල චන්ඩි වෙනවා. එහෙම අවස්ථාවක පොඩ්ඩක් හරි වචනයක් එහෙ මෙහෙ වුනොත් උඹේ මගුල අවමගුලක් වගේ වෙයි. මම කියන්නෙ බොන්න දෙන්න එපා.... ලස්සනට කරගෙන යන වැඩේ චා කරන්න කොහෙවත් ඉන්න එවුන්ට ඉඩ දෙන්න එපා
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    colombo 5 ස්ටාර් හෝටෙල්ස් වල අඩුම ප්ලේට් එක 3500 න ඉහල නොර්මල් එවගේ 1500 ත් 2000 න ඉහල,

    mageth wedima gannawa lagadima. but budget eka max 6laks :P
    podiyata ganne :D

    පුලුවන් තරම් පොඩියට කරපන්.. ආරාධනා කරන ගාන පුලුවන් තරම් අඩු කරපන්.. රුපියල් 700 ඉදල වගේ ප්ලේට්ස් හොයාගන්න පුලුවන් (නෝමල් තැන් වල) මහන්සි වුනොත්.. මම ගණන් එක්ක විස්තර ටිකක් දාන්නන් පස්සේ..
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    :shocked::shocked: ඉක්මනට බැදපන්...එතකොට උඹ එක එකාව රේප් කරන කුලප්පුව අඩු වෙයි:baffled::baffled:

    :P:lol:
    මේවා කියෙව්වාම බදින්න බය හිතෙනවා බන්..:oo:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    යකෝ හදපානේ එක්කෙගෙන එන එක හොදයි වගේ...ලේසියි පහසුයි.... :baffled::rolleyes:

    yakoo meka maara project ekak ne ban :baffled:

    ආයෙත් මගුලක් කතාකරනවා:lol::lol:

    සෙල්ලම් නැනේ..:(
    රේප් කරා උබව..:cool:


    :P:lol:
    මේවා කියෙව්වාම බදින්න බය හිතෙනවා බන්..:oo:

    අවුරුදු ගානක් හම්බුකරල ලක්ෂ ගානක් පැය 4,5 කින් වියදම් කරද්දි හිතට ගොඩක් අප්සෙට් වගේ හිතෙනව වෙඩින් එක ප්ලෑන් කරද්දි...අතේ රැපියල් 1,090 ක් තියෙනවනන් නීත්‍යානුකූල විදිහට කසාද බදින්න පුලුවන් රටේ ලක්ෂ 10-12 වියදම් කරන එක සමහර විට පිස්සුවක් වගේ හිතෙයි මුලදි. හැබැයි කොහොම හරි අමාරුවෙන් වැඩ ටික කරගත්තට පස්සේ හිතට සැනසීමක් ලැබෙයි. වියදම් කරපු සල්ලි අපරාදේ කියන සිතුවිල්ල අයින් වෙයි. මොකද හොරෙන් පැනල ගිහින් හරි, ප්‍රසිද්ධියෙ ගිහින් හරි රෙජිස්ටර් කරල යනවට වඩා මේ ලෝකෙ හැම කෙල්ලෙක්ම කැමති මනමාලියක් වගේ ඇදල හැමෝම ඉස්සරහ කසාද බදින්න.. තීරණය උඹලගෙ අතේ රුපියල් 1,090 ද නැත්නන් ලක්ෂ ගණන් පැය 4,5 කින් වියදම් කරනවද කියල:yes::yes: