මගුලක් ද කරන්නේ??? part 1

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඈයි බන් ගෙදර ගන්න කෑමති නෑද්ද.....හෝටලේ ගත්තම එදා විතරයි..හෑබෑයි ගෙදර ගත්තම ඒ මගුල් උනුසුම දවස් කීපයක් යනකන් තියෙනවා...අවුලක් නෑ බන්..මට හිතුනු දෙයක් ගෑන කිඋවේ....අවුලක් හිතන්න එපා හොදේ..:)
    ගෙදර ගන්නකොට ප්‍රශ්න ගොඩක් එනව බං, ගම් වල වගේ නම් අවුලක් නැහැ. ඊට වඩා ලේසියි හොටෙල් එකක ගන්න එක
    :cool::cool: හොටෙල් එකේ ප්‍රතිශතය 35% කොල්ලො..තව 65% වැඩ තියෙනවා..
    දැන්ම තියල වැඩ ටික ඉවර කර ගනින්..අන්තිම කටේ කරගන්න ඉන්න එපා..අන්තිම සතියෙ නිදහසේ ඉන්න පුලුවන් විදිහට වැඩ ටික ප්ලෑන් කරගනින්..එතකොට අඩුම තරමෙ අන්තිම දවසෙ හරි නිදහසේ ඉන්න පුලුවන් වෙයි. මමනන් වෙඩින් එකට දවස් දෙකක ඉදල නිදාගත්තෙ නැහැ.:baffled::baffled:

    හොටෙල් එකේ වැඩෙයි ෆොටෝ වැඩෙයි හරි මචන්..ඉතුරු ටික තමයි තියෙන්නෙ :oo:
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    Bookmarked

    You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මගුලක් කතා කරනවා:D,ඔක්කොටම කලින් ඉතින් කෙල්ලෙක් ඉන්න එපැයි:sorry:,එහෙනම් මගුල් කරන එවුන්ට බම්ප් එකක් දුන්නා :P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මගුලක් කතා කරනවා:D,ඔක්කොටම කලින් ඉතින් කෙල්ලෙක් ඉන්න එපැයි:sorry:,එහෙනම් මගුල් කරන එවුන්ට බම්ප් එකක් දුන්නා :P

    කෙල්ලෙක් හොයනවට වඩා අමාරුයි මගුලට වියදමට සල්ලි හොයන එක:baffled::baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රත්තරන් බඩු ගන්න යන්න කාලෙ හරි..
    ඒක පොඩ්ඩක් රත්තරන් වල ගණන් බලල අඩු වෙච්ච දවසකට දුවල ගිහින් ඇඩ්වාන්ස් කරල වරෙන්.මෙන්න මේකෙන් රත්තරන් වල ගණන් දවසෙන් දවස වෙනස් වෙනව බලන්න පුලුවන්.

    මෙන්න මේකට විරෝධය පළ කරමි. ලංකාවේ රත්තරං මාකට් එක බොහෝ වෙලාවට තීරණය වන්නේ ලෝක වෙළද පොල මත නොව කල්පිටිය සහ මන්නාරම අතර වෙරළට හොරෙන් සතියකට ගොඩබාන රත්තරං ප්‍රමාණය මතය. වැඩියෙන් බෑව ගමන් මාකට් එක පහල.

    මම නම් රත්තරං බඩු හදන්න දුන්නේ අපේ සෙට් එකේ එකෙක්ට කියල ඔත්තුව අරං සතියකට ලොඩ් 3ක් බාපු වෙලාවක. මේ සෙල්ලම දැන් අමාරුයි, අපේ කොල්ලෝ-නේවි එකේ-රැකවල් කරන නිසා.

    එහෙම යටින් වෙන සීන් එකකුත් තියෙනව තමයි..:yes::yes:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,569
    113
    මචන් ඔය මොනවා budget කරත් අන්තිමට යන්න ඕන ගාන යනවා.. මමත් බදිනවා ලගදි.. ඔක්කොටම කොහොමත් 2mil කිට්ටු වෙන්න යනව. අයියෝ සල්ලි!

    ow kohoma karath 15k - 20k yanawa
     
    TechMod

    Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever
    Wedding planer kenekta bara dunna nam normal 900000 wage ganna puluwan. hama dekinma planerta discount denawa ne. etha kota nikamma ganan adu wenawa. wedding ekak plane karanna 2k wage thama ganneth. Etha kota apita nahinna onath naha wadiya
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    අප්පා දැක්ක කල්.............................
    හොනි මොං එක ගැනත් දාපං........................
    එතකොට කම්ප්ලීට්................