ගෙදර ගන්නකොට ප්‍රශ්න ගොඩක් එනව බං, ගම් වල වගේ නම් අවුලක් නැහැ. ඊට වඩා ලේසියි හොටෙල් එකක ගන්න එකඈයි බන් ගෙදර ගන්න කෑමති නෑද්ද.....හෝටලේ ගත්තම එදා විතරයි..හෑබෑයි ගෙදර ගත්තම ඒ මගුල් උනුසුම දවස් කීපයක් යනකන් තියෙනවා...අවුලක් නෑ බන්..මට හිතුනු දෙයක් ගෑන කිඋවේ....අවුලක් හිතන්න එපා හොදේ..![]()
හොටෙල් එකේ ප්‍රතිශතය 35% කොල්ලො..තව 65% වැඩ තියෙනවා..
දැන්ම තියල වැඩ ටික ඉවර කර ගනින්..අන්තිම කටේ කරගන්න ඉන්න එපා..අන්තිම සතියෙ නිදහසේ ඉන්න පුලුවන් විදිහට වැඩ ටික ප්ලෑන් කරගනින්..එතකොට අඩුම තරමෙ අන්තිම දවසෙ හරි නිදහසේ ඉන්න පුලුවන් වෙයි. මමනන් වෙඩින් එකට දවස් දෙකක ඉදල නිදාගත්තෙ නැහැ.![]()

මගුලක් කතා කරනවා,ඔක්කොටම කලින් ඉතින් කෙල්ලෙක් ඉන්න එපැයි
,එහෙනම් මගුල් කරන එවුන්ට බම්ප් එකක් දුන්නා


මගුලක් කතා කරනවා,ඔක්කොටම කලින් ඉතින් කෙල්ලෙක් ඉන්න එපැයි
,එහෙනම් මගුල් කරන එවුන්ට බම්ප් එකක් දුන්නා
සිරාවට..

රත්තරන් බඩු ගන්න යන්න කාලෙ හරි..
ඒක පොඩ්ඩක් රත්තරන් වල ගණන් බලල අඩු වෙච්ච දවසකට දුවල ගිහින් ඇඩ්වාන්ස් කරල වරෙන්.මෙන්න මේකෙන් රත්තරන් වල ගණන් දවසෙන් දවස වෙනස් වෙනව බලන්න පුලුවන්.
මෙන්න මේකට විරෝධය පළ කරමි. ලංකාවේ රත්තරං මාකට් එක බොහෝ වෙලාවට තීරණය වන්නේ ලෝක වෙළද පොල මත නොව කල්පිටිය සහ මන්නාරම අතර වෙරළට හොරෙන් සතියකට ගොඩබාන රත්තරං ප්‍රමාණය මතය. වැඩියෙන් බෑව ගමන් මාකට් එක පහල.
මම නම් රත්තරං බඩු හදන්න දුන්නේ අපේ සෙට් එකේ එකෙක්ට කියල ඔත්තුව අරං සතියකට ලොඩ් 3ක් බාපු වෙලාවක. මේ සෙල්ලම දැන් අමාරුයි, අපේ කොල්ලෝ-නේවි එකේ-රැකවල් කරන නිසා.


මචන් ඔය මොනවා budget කරත් අන්තිමට යන්න ඕන ගාන යනවා.. මමත් බදිනවා ලගදි.. ඔක්කොටම කොහොමත් 2mil කිට්ටු වෙන්න යනව. අයියෝ සල්ලි!