මචන්ල මට නම් සල්ලි නැ මගුල් ගන්න... ගන්නව නම් ණය වෙන්න වෙනව. මම කැමති නැ පිට මිනිස්සු සතුටු කරන්න මගුල් කාල මමයි මගෙ කෙල්ලයි දුක් විදින්න.....
…
…ඒ නිසා මම මෙහෙම කරාන්නයි හිතන් ඉන්නෙ...
…
…අපි දෙන්නගෙ පවුලෙ අය විතරක් සහභාගි කරගෙන පොරුවෙ චාරිත්ර කරනවා studio එකක... photo album එක හොදටම කරනව.... කෙල්ලට ඒක හරි හොදට තියෙන්න ඔනනෙ.....
…
…අපි දෙන්නගෙනෙ මේ මගුල එනිසා Honeymoon එකට කෙල්ලවත් අරන් රට යනව සතියකට විතර... ඒකට සල්ලි වියදම් උනත් කමක් නැ අපි දෙන්නගෙ සතුටනේ....
…
…සමහරු මගුල් සුපිරියට මගුල් අරන් ඉලග දවසෙ ඉදන් ණය ගෙවනව, පවුල් දෙකේ දෙමවුපියනුත් ණයකාරයො වෙනවා....
…
…මම නම් එහෙම කරන්න කැමති නැ....
…
…උබල මොකද හිතන්නෙ මේ ගැන....