මගුලක් ද කරන්නේ??? part 1

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    mama nam hoyagaththa eka kasada badinawada nedda kiyala thama decide karanawa, puduma karumayak

    මම නම් ෙහායාගත්ත ඒකා කසාද බදිනවද නැද්ද කියල තාම ඩිසයිඩ් කරනවා..පුදුම කරුමයක් :shocked::shocked:

    කසාද බදින්නන ෙනෙමයි නම් අාශ්‍රය කරන ඒෙක් ෙත්රුම ෙමාකක්ද? :confused::confused:
     
    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    mama nam hoyagaththa eka kasada badinawada nedda kiyala thama decide karanawa, puduma karumayak

    උඹල ඉතින් කෙන්ද කන්ද කරගෙන ඊට පස්සේ නාහෙන් අඩනවා.අන්තිමට කොල්ල පලි.:angry::angry::baffled::eek:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මචන්ල මට නම් සල්ලි නැ මගුල් ගන්න... ගන්නව නම් ණය වෙන්න වෙනව. මම කැමති නැ පිට මිනිස්සු සතුටු කරන්න මගුල් කාල මමයි මගෙ කෙල්ලයි දුක් විදින්න.....
    …
    …ඒ නිසා මම මෙහෙම කරාන්නයි හිතන් ඉන්නෙ...
    …
    …අපි දෙන්නගෙ පවුලෙ අය විතරක් සහභාගි කරගෙන පොරුවෙ චාරිත්‍ර කරනවා studio එකක... photo album එක හොදටම කරනව.... කෙල්ලට ඒක හරි හොදට තියෙන්න ඔනනෙ.....
    …
    …අපි දෙන්නගෙනෙ මේ මගුල එනිසා Honeymoon එකට කෙල්ලවත් අරන් රට යනව සතියකට විතර... ඒකට සල්ලි වියදම් උනත් කමක් නැ අපි දෙන්නගෙ සතුටනේ....
    …
    …සමහරු මගුල් සුපිරියට මගුල් අරන් ඉලග දවසෙ ඉදන් ණය ගෙවනව, පවුල් දෙකේ දෙමවුපියනුත් ණයකාරයො වෙනවා....
    …
    …මම නම් එහෙම කරන්න කැමති නැ....
    …
    …උබල මොකද හිතන්නෙ මේ ගැන....
     
    :yes::yes: patta...studio ekaka nethuwa puluwannam gedara podiyata karapan......
    uba OK nam + kella OK nam elamakiri :yes::yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    thanks machan... ape gewal echchara lassana loku ewa newei ban...

    enisa photo tika lassanata tiyenna ona nisai studio ekaka ganna hituwe...

    studio ekaka echchara loku seen daanna behene ban..gewal podi unata kamak nehe.. photos ganna pora gaanata balance karala gai... nethnam wena outdoor location ekakata gihin photos tikak ganna..
    Eg : Gangarama Temple, Diyawannawa, Independence Square,
    Rajagiriya Birds Parks