aniva machn
Captain ජැක් ස්පැරෝ Well-known member Oct 6, 2011 10,239 923 113 ☠ Tortuga ☠ Jun 8, 2012 #124 plan your wedding
Kumara456 Well-known member Jan 3, 2008 29,710 2,880 113 Colombo Jun 8, 2012 #125 අයියො සල්ලි, අයියෝ සල්ලි 1, අයියෝ සල්ලි 2
G-Man Well-known member Dec 6, 2011 1,987 223 63 තාම හොයනවා Jun 8, 2012 #127 ishan_s said: යකෝ හදපානේ එක්කෙගෙන එන එක හොදයි වගේ...ලේසියි පහසුයි.... Click to expand...
Kumara456 Well-known member Jan 3, 2008 29,710 2,880 113 Colombo Jun 8, 2012 #130 Sudu Pancha said: Bayath hithenawa Click to expand...
BC_Dilum Well-known member Mar 2, 2008 17,925 1,191 113 192.168.1.1 Jun 8, 2012 #131 thawa awrudu 6 kin withara me thread eka illuwama mata dipan harida?
BC_Dilum Well-known member Mar 2, 2008 17,925 1,191 113 192.168.1.1 Jun 8, 2012 #132 appa badina ekath epa una mata.........
lahiru06 Active member May 16, 2008 890 216 43 Some where in SriLanka Jun 8, 2012 #134 හොඳ thread එකක්.රත්තරන් බඩු ගන්න යනකොට ටිකක් හොයල බලල යන්න ඕනි. rep+
ranga_uoc Well-known member Mar 17, 2007 4,465 718 113 Panadura Jun 9, 2012 #135 Thanks a lot macho... Like to see part 2 very soon. Thanks again... +7 rep
thushana Well-known member Jun 19, 2010 10,392 6,218 113 Jun 9, 2012 #136 he he kawada hari ona wei.bumps.
B Baned_Pawusi Member Aug 31, 2011 19 13 0 Jun 9, 2012 #137 මගේ වෙඩින් එකත් දැන්ම ප්ලෑන් කර ගන්ඩ ඕනේ කියල හිතුන දැන් ගුරා වෘෂභෙ ඉන්නේ.ඊලඟ මැයි වල පොර මිථුනේ.ඊලඟ අවුරුද්දේ ලිත ප්‍රින්ට් කරල තෑගි දෙන පලවෙනි ලිතෙන්ම මට නැකත් ටික හදාගන්ඩ පුලුවන් ලංකාවේ ඔක්කොම ජ්‍යෝතිෂ්‍ය වැඩ කරන අයට කලින්.ඒ හින්ද හෝල් එක බුක් කරන එකේ ගැටලුවක් නෑ.හරි ඒ වැඩේ ෆ්‍රී ඒකට සල්ලි යන්නේ නෑ අනුන් හිටපු බොරු රිජිෆෝම් පෝරු වල මට ඉන්ඩ බෑ .ජෙනියුයින් එකක් හදන්ඩ ඕනේ නැකැත් දිශා බලල.කිරි ගහක ලෑලි දාලා ගොක් කොල පොල් මල් වැඩ ටිකක් තියෙන්නේ.ඒක බාර දෙනව චන්දනයට.ඌ ඒක කරයි.බඩු වලට රු 4000ක් යයි.ඒකෙත් වැඩ කුලී ෆ්‍රී.ආහ් බෑ හෙල්ප් එකට ගන්න එකාට රු 2000ක් වත් දෙන්ඩ ඕනේ. අෂ්ඨක කියන ගුරුන්නාන්සේ ෆ්‍රී.ඒ සල්ලිත් ඉතුරුයි. හෝල් ඩෙකරේෂන් වැඩේත් චන්දනයටම බාර දෙනව.ඌ ඔය නෙලුම් මල් ටිකක් ගෙනල්ල කිතුල් කොලත් එක්ක ගැටගහල මොකක් හරි අටවයි. මෙහෙ නෙලුම් මල් ගනන්.අඩුවට සෙට් කරගන්ඩ එකෙක් හොයා ගන්ඩ ඕනේ ඉද්හිරි අවුරූද්ද ඇතුලත.ආහ් හරි බඩු ඉන්නව.මල් 600ට රු 5000ක් හොඳටම ඇති. දැන් තියෙන ප්‍රශ්නේ හෝල් එකට මොකක්ද ගන්නේ? ම් ම් ම් ඔය පත හෝල් අරන් කියන්ඩ තරම් මට කට්ටිය ඇත්තෙත් නෑ. ම් ම් ම් වටේම ඉන්න උන් මගේ දුවගේ ගත්තේ නම් ට්‍රාන්ස් ඒෂියා කියයි.අපි ගත්තේ වෝටර්ස් එජ් කියයි, තව එකෙක් හිල්ටන් කියයි.තව එකෙක් මවුන්ට් කියයි.මුගේ අම්මට හු****.ඕකනේ කරන්ඩ බැරි.බලමු අඩු ගනන් වැඩි ප්‍රතිලාබ එකෙක් ඉදිරි අවුරුද්දේ ඇතුලත හොයාගන්ඩ ඕනේ. ඇඳුම් මොකා මොක කිව්වත් මම නම් අඳින්නේ කෝට් එකයි කලිසමයි.ඔය නිලමේ ඇඳුම ඇන්දහම හදිස්සියකට හුජ්ජ පාරක් වත් දාගන්ඩ බෑ.ෆුල් සූට් ගැහුවම ලේසියි පහසුයි ගුණ දායකයි.හුජ්ජ බරක් හැදුනත් කෝට් එක පැත්තකට කරා.ෂිප් එක පහලට කරා.ජොකත් පැත්තකට කලා.අහවල් එකා එලියට ගත්ත. ඒකට රු 30000 යලුවොන්ට කුලියට ගන්නව.ඒකට 12000 පවුලගේ සාරිය 30000 කෑම ප්ලෙට් . ෆුල් වෙජිටේරියන් වෙන්ඩ ඕනේ.හරි බඩු ඉන්නව.ඌ වැඩේ කරයි.ප්ලේට් එකක් රු 1000ට අඩුවෙන් ගොඩ දැම්මේ නැත්තන් මම පවුසි නෙමේ.කොහොමත් එන එන එකා කන එකේ සල්ලි ආපහු දීලනේ යන්නේ ලියුම් කවරේ අස්සේ දාලා.ඒකට එතකොට 150*1000 = 150000.00 වෙඩින් කේක් රු 40 *170 = 6800 කේක් පෙට්ටිය හදන වැඩේත් චන්දනයටම බාර දෙන්ඩ ඕනේ.කීය ගියත් කමක් නෑ උගේ කලාකාමී හැකියාවන්ගෙන් ප්‍රයෝජනයක් ගන්ඩ ඕනේ.ඒකටත් රු 10000 මියුසික් බෑන්ඩ් එක අනිත් උන්ට වඩා අඩුවෙන් මට උන්ව ගන්ඩ පුලුවන්.25000 ගායකයොත් ඔය 3ක් විතර ගෙන්නනව 30000 ෆොටෝ අල්ලන එකා ෆ්‍රී.ඇල්බම් එකට 15000 වීඩියෝ කරන එකාට කියනව තෝ වීඩියෝ කරල දිපිය මම එඩිට් කර ගන්නම් කියල.අනිත් එක උන් දන්න එඩිටින්.20000 ප්‍රවාහන සුදු කාර් එකක් කා ගාවද තියෙන්නේ?ම් ම් ම් ම් ම් මගුලයි.ඒකටත් ගෙවන්ඩ වෙන පාටක් තියෙන්නේ.සම්මතයෙන් බැහැර වෙලා යන්ඩ කලු කාර් නම් තියෙනව ඕන තරම්.හ්ම් හ්ම් ලෝකෙට පේන්ඩත් එක්ක හෙලිකොප්ටරෙන්ම බහිමුකෝ. 100000 රත්තරන් බඩු අහෝ ඛේදයකි. 250000 වැදගත්ම එක හනිමූන් අඩුම ගානේ දවස් 2 වත් ඉන්ඩ ඕනේ.රේට්ස් තමා දන්නේ නැත්තේ.50000 හු_නව.මේ ටිකටකම 7ක් පැනල නේද ? වැඩී වැඩී හොඳටම වැඩී.වහාම කැපීමේ ක්‍රියා මාර්ග ආරම්භ කරන්ඩ ඕනේ.ඕයි හෝල් එකටත් බුක් කරන්ඩ ගානක් යනව.මම අනාතයි.සදා අනාතයි. Last edited: Jun 9, 2012
මගේ වෙඩින් එකත් දැන්ම ප්ලෑන් කර ගන්ඩ ඕනේ කියල හිතුන දැන් ගුරා වෘෂභෙ ඉන්නේ.ඊලඟ මැයි වල පොර මිථුනේ.ඊලඟ අවුරුද්දේ ලිත ප්‍රින්ට් කරල තෑගි දෙන පලවෙනි ලිතෙන්ම මට නැකත් ටික හදාගන්ඩ පුලුවන් ලංකාවේ ඔක්කොම ජ්‍යෝතිෂ්‍ය වැඩ කරන අයට කලින්.ඒ හින්ද හෝල් එක බුක් කරන එකේ ගැටලුවක් නෑ.හරි ඒ වැඩේ ෆ්‍රී ඒකට සල්ලි යන්නේ නෑ අනුන් හිටපු බොරු රිජිෆෝම් පෝරු වල මට ඉන්ඩ බෑ .ජෙනියුයින් එකක් හදන්ඩ ඕනේ නැකැත් දිශා බලල.කිරි ගහක ලෑලි දාලා ගොක් කොල පොල් මල් වැඩ ටිකක් තියෙන්නේ.ඒක බාර දෙනව චන්දනයට.ඌ ඒක කරයි.බඩු වලට රු 4000ක් යයි.ඒකෙත් වැඩ කුලී ෆ්‍රී.ආහ් බෑ හෙල්ප් එකට ගන්න එකාට රු 2000ක් වත් දෙන්ඩ ඕනේ. අෂ්ඨක කියන ගුරුන්නාන්සේ ෆ්‍රී.ඒ සල්ලිත් ඉතුරුයි. හෝල් ඩෙකරේෂන් වැඩේත් චන්දනයටම බාර දෙනව.ඌ ඔය නෙලුම් මල් ටිකක් ගෙනල්ල කිතුල් කොලත් එක්ක ගැටගහල මොකක් හරි අටවයි. මෙහෙ නෙලුම් මල් ගනන්.අඩුවට සෙට් කරගන්ඩ එකෙක් හොයා ගන්ඩ ඕනේ ඉද්හිරි අවුරූද්ද ඇතුලත.ආහ් හරි බඩු ඉන්නව.මල් 600ට රු 5000ක් හොඳටම ඇති. දැන් තියෙන ප්‍රශ්නේ හෝල් එකට මොකක්ද ගන්නේ? ම් ම් ම් ඔය පත හෝල් අරන් කියන්ඩ තරම් මට කට්ටිය ඇත්තෙත් නෑ. ම් ම් ම් වටේම ඉන්න උන් මගේ දුවගේ ගත්තේ නම් ට්‍රාන්ස් ඒෂියා කියයි.අපි ගත්තේ වෝටර්ස් එජ් කියයි, තව එකෙක් හිල්ටන් කියයි.තව එකෙක් මවුන්ට් කියයි.මුගේ අම්මට හු****.ඕකනේ කරන්ඩ බැරි.බලමු අඩු ගනන් වැඩි ප්‍රතිලාබ එකෙක් ඉදිරි අවුරුද්දේ ඇතුලත හොයාගන්ඩ ඕනේ. ඇඳුම් මොකා මොක කිව්වත් මම නම් අඳින්නේ කෝට් එකයි කලිසමයි.ඔය නිලමේ ඇඳුම ඇන්දහම හදිස්සියකට හුජ්ජ පාරක් වත් දාගන්ඩ බෑ.ෆුල් සූට් ගැහුවම ලේසියි පහසුයි ගුණ දායකයි.හුජ්ජ බරක් හැදුනත් කෝට් එක පැත්තකට කරා.ෂිප් එක පහලට කරා.ජොකත් පැත්තකට කලා.අහවල් එකා එලියට ගත්ත. ඒකට රු 30000 යලුවොන්ට කුලියට ගන්නව.ඒකට 12000 පවුලගේ සාරිය 30000 කෑම ප්ලෙට් . ෆුල් වෙජිටේරියන් වෙන්ඩ ඕනේ.හරි බඩු ඉන්නව.ඌ වැඩේ කරයි.ප්ලේට් එකක් රු 1000ට අඩුවෙන් ගොඩ දැම්මේ නැත්තන් මම පවුසි නෙමේ.කොහොමත් එන එන එකා කන එකේ සල්ලි ආපහු දීලනේ යන්නේ ලියුම් කවරේ අස්සේ දාලා.ඒකට එතකොට 150*1000 = 150000.00 වෙඩින් කේක් රු 40 *170 = 6800 කේක් පෙට්ටිය හදන වැඩේත් චන්දනයටම බාර දෙන්ඩ ඕනේ.කීය ගියත් කමක් නෑ උගේ කලාකාමී හැකියාවන්ගෙන් ප්‍රයෝජනයක් ගන්ඩ ඕනේ.ඒකටත් රු 10000 මියුසික් බෑන්ඩ් එක අනිත් උන්ට වඩා අඩුවෙන් මට උන්ව ගන්ඩ පුලුවන්.25000 ගායකයොත් ඔය 3ක් විතර ගෙන්නනව 30000 ෆොටෝ අල්ලන එකා ෆ්‍රී.ඇල්බම් එකට 15000 වීඩියෝ කරන එකාට කියනව තෝ වීඩියෝ කරල දිපිය මම එඩිට් කර ගන්නම් කියල.අනිත් එක උන් දන්න එඩිටින්.20000 ප්‍රවාහන සුදු කාර් එකක් කා ගාවද තියෙන්නේ?ම් ම් ම් ම් ම් මගුලයි.ඒකටත් ගෙවන්ඩ වෙන පාටක් තියෙන්නේ.සම්මතයෙන් බැහැර වෙලා යන්ඩ කලු කාර් නම් තියෙනව ඕන තරම්.හ්ම් හ්ම් ලෝකෙට පේන්ඩත් එක්ක හෙලිකොප්ටරෙන්ම බහිමුකෝ. 100000 රත්තරන් බඩු අහෝ ඛේදයකි. 250000 වැදගත්ම එක හනිමූන් අඩුම ගානේ දවස් 2 වත් ඉන්ඩ ඕනේ.රේට්ස් තමා දන්නේ නැත්තේ.50000 හු_නව.මේ ටිකටකම 7ක් පැනල නේද ? වැඩී වැඩී හොඳටම වැඩී.වහාම කැපීමේ ක්‍රියා මාර්ග ආරම්භ කරන්ඩ ඕනේ.ඕයි හෝල් එකටත් බුක් කරන්ඩ ගානක් යනව.මම අනාතයි.සදා අනාතයි.
dilshan87 Well-known member Apr 1, 2008 11,196 1 6,250 113 Sri Lanka Jun 9, 2012 #139 Thanks a lot machan info walata. Perfect Thread. REP +5
dmtx Well-known member Dec 1, 2011 22,223 4,123 113 Jun 9, 2012 #140 thawa awurudu 3k withara thiyanawa , dannma kiyak hari ithuru kara ganna oni