මගුලක් ද කරන්නේ??? part 1

terminator.101

Well-known member
  • Feb 12, 2009
    703
    62
    63
    සිංහල රට
    ඇත්තටම නියම පොස්ට් එකක්.කියන්න තියන ඔක්කොම කියල තියනවා. අඩුවක් නෑ. වටිනවා වටිනවා. ජය. :yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Bump Api wage ayata wedagath onna den
    ;)
    උබට මොන කසාදද බන් ගම්පහා හන්දියෙ ගලක් කපාගෙන හිටපන් :rofl:
    :baffled:
    කුමාරයෝ!!! දෙයියෙක් බන් උබ.
    :rolleyes: :rolleyes: uba ada heta amaruwe wetennada hadanne ?:baffled:

    ඇත්තටම නියම පොස්ට් එකක්.කියන්න තියන ඔක්කොම කියල තියනවා. අඩුවක් නෑ. වටිනවා වටිනවා. ජය. :yes:
    :D



    :D
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මට නම් වැදගත් නොවෙන්න පුලුවන්. තාම බඳින්න හිතලා නෑ
    ඒ වුනාට ලිපිය හොඳයි.
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    3 ta details tikak madi ban, ubata monawa genada denaganna oni... mata PM ekak daapan, mama details dennam.....:yes:
    11.gif
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    ඕවා ඔක්කොම කොරලා මගුල කාලා , අන්තිමේට ඉතුරුවෙන්නේ කලකිරීම විතරයි.....හෝව්....හෝව් නොබද ඉන්න එපා බදපල්ලා , ඔය කට්ට කාලම තමා මම කියපු දේ තේරුම් ගන්න ඕනා....
     

    liger

    Junior member
  • Apr 7, 2011
    190
    7
    18
    හොඳ thread එකක්.රත්තරන් බඩු ගන්න යනකොට ටිකක් හොයල බලල යන්න ඕනි.
    rep+:)

    මචන්ලා රත්තරන් බඩු හදන්න ඔන වෙන රත්තරන්, 24kt වලින්, රත්තරන් මිල අඩූඋන දවසක අරන් තියගනිල්ලා,එතකොට තවත් ලාබයී