මගුලක් ද කරන්නේ??? part 1

romero2005

Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    මචන් ඔය මොනවා budget කරත් අන්තිමට යන්න ඕන ගාන යනවා.. මමත් බදිනවා ලගදි.. ඔක්කොටම කොහොමත් 2mil කිට්ටු වෙන්න යනව. අයියෝ සල්ලි!

    ubata salli tiyanawa nam aulak na...naththam gaana tikak wadi neda...mama 10 ta aduwen okkoma kara...poruweth banda.palliyeth banda machan.Home coming gaththa, wedding gaththa.
     

    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,146
    682
    113
    Moratuwa
    බදින්න බැරියෝ :(
    මගුලනේ වැදගත් :)
    ලක්ෂ 10ක් වතුරේ :shocked:
    බදින්න ඉන්න උන් හොදට කරපල්ලා :lol::P:D:sorry:
    rep ++ added
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,362
    8,513
    113
    රූකඩ රාජ්ජේ
    ඔක්කොම හොදයි මචන්.මේ කැල්ල තමා හරි නැත්තේ.
    " ඊට අමතරව අස්ලම් මාකර්ට් එකෙත් කඩ ගොඩක් තියෙනවා. "
    මෙන්න මේ හම්බ ගුබ්බෑයම් වලට සිංහල එවුන් රින්ගවන්න එපා.
    සැහෙන්න වටිනා විස්තර ටිකක්.