මගුලක් ද කරන්නේ??? part 1

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,594
    35,520
    113
    ඔය කිසි රෙද්දක් නෑනේ බන් රෙජිස්ටාර්ව ගෙදරට ගෙන්නුවා බැන්දා, දෙපාර්ශවයේ ළඟම නෑදැයින් 20-30කට විතර කිව්වා . එන කට්ටියට දවල් කෑම ටිකක් දුන්නා. තව ඕන්නං කොල්ලෙකුට ෆෝන් එකක් දීලා වීඩියෝ පාරක් දැම්මා. මගුල කිව්වේ නෑ කියලා තරහා වෙන එකෙකුට තරහ වෙන්න කියපන්. ඇයි යකෝ කොහේ තියෙන සල්ලියක්ද එක දවසකට කාබාසිනියා කරලා දාන්න.
     

    Chivo

    Member
    Feb 26, 2017
    114
    3
    0
    depanama
    මොකටද බන් මේ බොරු වැඩ කරන්නෙ ඉතින්?

    මොකටද බන් මේ බොරු වැඩ කරන්නෙ ඉතින්?