මගුල් ගෙවල් සහ අපි

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,091
    5,884
    113
    canada
    මගුල් ගෙවල් සහ අපි

    Weddings-Santa-Barbara-Seaside-Wedding.jpg

    හොද මගුලක් කෑම ජීවිතේ එක්තරා සුන්දර සිහිනයකි. තමන්ගේ ජීවිතේ ඔය වගේ අවස්ථාවක්, උත්තරීතර දවසක් ලැබෙන්නේ එක වතාවක් පමණයි. එදා තමයි ජීවිතේ සුන්දරම දවස. ඉතින් අපි උදවිය මගුලක් ගන්න තීන්දු වුන් පසු බරටම වැඩ. මාස ගානකට පෙර ඉදන් ලෑස්ති වෙනවා.

    wedding හෝල්, මනමාලිට, මනාලයාට ඇදුම් පැළදුම් (ඇයි යකෝ මල් කුමාර කුමරියෝ ........මට අමතක උන) , facials, රත්තරන් අබරණ, music groups .......... වැඩ කෝටියයි. ඉතින් ගෙවල්වල දෙමව්පියෝ, ළමයි මෙලෝ සිහියක් නැතිව ඉහලින්ම මගුල් කන්න සෙට් වෙනවා. එකෙන් අපිට පවුලේ status එක පෙන්නනත් පුළුවන්. නෑදෑයන්ගේ ඒවාට second වෙන්න ඕනෙත් නැහැ. මගුල් ගෙදරට යන වියදම, කාලය, ශ්‍රමය, planning මෙතෙකැයි කියල නිම කරන්න බැහැ. අද කලේ මගුලකට සැහෙන වියදම් යනවා. මගේ දන්නා අදුරන කීප දෙනෙක් ලක්ෂ 20 හෝ ඊට වැඩ වියදම් වෙලා තියෙනවා.

    මගුලෙන් පස්සේ තමයි මතක් වෙන්නේ දැන් දෙන්නට ගෙදරක් එහෙම ඕන, හොද අදායමක් තියෙන්න ඕන, වහනයක් එහෙම තියෙන්න ඕන, හල්පරුවෝ වගේ ඉන්න නම් අමාරුයි. ප්‍රශ්න පිට ප්‍රශ්න. සමහරු දෙමව්පියන්ගේ ගෙවල්වල ඉන්නවා ගෙයක් හදොරක් හදාගන්නකම්. දෙමව්පියොත් දැන් ඇතිවෙන්න ප්‍රශ්න දානවා. දැන් තමයි නියම අතල් එක. සමහරවෙලාවට යාලුවොන්ගෙන්/දෙමව්පියන්ගෙන් එහෙම පොඩි අතමාරුවක් එහෙම ගන්නවා (10,000 /50,000) වගේ එදිනෙද වැඩවලට. ඔන්න ළමයෙකුත් ගැනිට එනවා. නෑදෑයෝ හින්ට් දානවා (පැනගෙන wedding දන්නෙත් මේගොල්ලෝ ඉලක්ක කරගෙනනේ).

    මෙතන මොකද වෙලා තියෙන්නේ? ජීවිතේ planning නැති කම. හැබැයි plan කරන්නේ මගුල් ගෙවල්වලට (මස ගණක අවුරුදු ගණක ඉදන් ). wedding වලට ලෂ්ශ 20-30 වියදම් කරන්න තිබුනට එතනින් පස්සේ හුලන් තමයි (පොල්සම්බලුයි බතුයි කල ජීවත්
    වෙන්න් පුළුවන්නේ:rofl::rofl::lol:). ඔය ගාන වියදම් කරට කමක් නැහැ අපි ලග ලක්ෂ 100- 150 වගේ තිබුනානම්. එතකොට ජීවිතේ අනිත් වැඩවලට ලක්ෂ 80 වත් තියෙනවනේ. හොදම දේ තමයි පුළුවන් තරම් අඩු මුදලින් wedding එක ගන්න එක. wedding එකට වගේම, ජීවිතේ අනිත් දේවල්වලට අවදානය යොමු කීරීම. මම හුගක් දෙන්නෙක්ගෙන් මේක දැකල නැහැ:shocked:.
     
    Last edited:
    • Like
    Reactions: pizzu puza

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,091
    5,884
    113
    canada
    මටනම් ඔය artificial facials, artificial conditions, පවුඩර් පුරෝලා ගලා ගන්න wedding ෆොටෝස් වලට වඩා, පවුලත් එක්ක පේරාදෙණියේ බෝක්කුවක් උඩට වෙලා ගත්ත ෆොටෝස් ලස්සනයි. ඒවායේ natural හිනාව, background eke natural මල්. ඒ ෆොටෝ ටිකට මන් හරි අසයි
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මටනම් ඔය artificial facials, artificial conditions, පවුඩර් පුරෝලා ගලා ගන්න wedding ෆොටෝස් වලට වඩා, පවුලත් එක්ක පේරාදෙණියේ බෝක්කුවක් උඩට වෙලා ගත්ත ෆොටෝස් ලස්සනයි. ඒවායේ natural හිනාව, background eke natural මල්. ඒ ෆොටෝ ටිකට මන් හරි අසයි

    sinhaluth ekka bene ban wedding ekak kivvama pena gena enne (hotel eka mokadda kiyala balanna,dena cake eke size eka balanna,drink eke standard eka balanna,invites la gana balanna,kellage sariye cost eka balanna,food plate eke quality eka balanna,) ammo oya ekak hari cha wela tiboth awurudu ganan kiyaway gedara gihin nedayoy wate inna unui.....gon sinhalu..otchara tamai danne...karawila kala marenne ita passe
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    අනිවා මචාන් ඇත්ත සිද්දි ..
    :)
    හොදම දෙය රෑ වෙලා පැනලා යන එක , වාහනේට යන වියදම විතරයි
    :lol::lol:
     
    nadayo ohoma thamayi .monadiwiyata karath samaharu adu paduwak dakinawa.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,091
    5,884
    113
    canada
    අනිවා මචාන් ඇත්ත සිද්දි ..
    :)
    හොදම දෙය රෑ වෙලා පැනලා යන එක , වාහනේට යන වියදම විතරයි
    :lol::lol:

    :rofl::rofl::rofl::lol:
    maru kathawa. පැනල ගියාට ලේසි වෙන්නේ නැහැ. දෙමව්පියෝ ඕන වෙනවා ළමයෙක් එහෙම අවහම
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    :rofl::rofl::rofl::lol:
    maru kathawa. පැනල ගියාට ලේසි වෙන්නේ නැහැ. දෙමව්පියෝ ඕන වෙනවා ළමයෙක් එහෙම අවහම

    තමන්ගේ ළමයි මොන වැරැද්ද කරත් , තමන්ගේ දරුවා අතාරින්නෙ නැනේ මචාහං , දෙමවුපියන් එහෙමනේ ,,මොනවා උනත් :rolleyes:

    දරුවාගේ දරුවා දකිනකොටත් ඉත්න් එයාලට මහා මෙරක් .. ඔක්කොම අමතක වෙනවා
    , :):):):)
     
    duli_ultimate

    Member
    May 13, 2011
    184
    9
    0
    Colombo
    :rofl::rofl::rofl::lol:
    maru kathawa. පැනල ගියාට ලේසි වෙන්නේ නැහැ. දෙමව්පියෝ ඕන වෙනවා ළමයෙක් එහෙම අවහම

    ගෙදර කට්ටියටත් කියලම පැනලා ගියානං වැඩේ ගොඩනේ. මමනං හිතං ඉන්නේ එහෙම. :D
     
    • Like
    Reactions: BINGU_PUTHA

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ත්ත කතාව:)
    වියදම් කරන්න සල්ලි තියෙනවා නම් කරන්න වෙන වැඩකුත් නැත්නම් කරාට කමක් නැ ඒත් ණය වෙලා මගුල් ගන්න ඒක නම් මහම මහ මෝඩ වැඩක්:lol:
    කවුරු කොහොම කිව්වත් මිනිස්සු ආසවල් වලටයට වෙනවා ඒකයි අවුල:dull:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඇත්ත කතාව මචන්... අපේ මිනිස්සුන්ගෙ පුහු මාන්නයනෙ තියෙන්නෙ. සාමාන්ය ප්‍රමාණයට වියදම් කරලා, ලස්සන ජීවිතයකට වුවමනා දෙවල් වලට නෙ වියදම් කරන්න ඕන. :yes:
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    aniwaryen machan. lankawe minissu naya wela hari loketama penna ihalin magul gannawa. magula iwara unama thamai dennatama rath wenne naya gewanna giyamai prashna awamai. :(

    lokuma prashne wedding eka ganne thamange ashawata wada anik ayata thaman porak kiyala pennanna. samahara welawata raa thiyena wedding ekata manamali paandara indan andagena kata kanawa. anika othanata yana unuth hondata kala beela yanawa. echcharai. melo harayak na. chameta lassanata magulak gaththa nan iwarai boru wichchurana nathuwa. :)

    rep+++
     
    • Like
    Reactions: BINGU_PUTHA

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,091
    5,884
    113
    canada
    තමන්ගේ ළමයි මොන වැරැද්ද කරත් , තමන්ගේ දරුවා අතාරින්නෙ නැනේ මචාහං , දෙමවුපියන් එහෙමනේ ,,මොනවා උනත් :rolleyes:

    දරුවාගේ දරුවා දකිනකොටත් ඉත්න් එයාලට මහා මෙරක් .. ඔක්කොම අමතක වෙනවා
    , :):):):)

    That is ture
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,091
    5,884
    113
    canada
    aniwaryen machan. lankawe minissu naya wela hari loketama penna ihalin magul gannawa. magula iwara unama thamai dennatama rath wenne naya gewanna giyamai prashna awamai. :(

    lokuma prashne wedding eka ganne thamange ashawata wada anik ayata thaman porak kiyala pennanna. samahara welawata raa thiyena wedding ekata manamali paandara indan andagena kata kanawa. anika othanata yana unuth hondata kala beela yanawa. echcharai. melo harayak na. chameta lassanata magulak gaththa nan iwarai boru wichchurana nathuwa. :)

    rep+++

    eka aththa. Ganu ekka thamayi berenna bari. api jeewathwana samajaya harima pasugamee ekak.