මගුල් ගෙවල් සහ අපි
හොද මගුලක් කෑම ජීවිතේ එක්තරා සුන්දර සිහිනයකි. තමන්ගේ ජීවිතේ ඔය වගේ අවස්ථාවක්, උත්තරීතර දවසක් ලැබෙන්නේ එක වතාවක් පමණයි. එදා තමයි ජීවිතේ සුන්දරම දවස. ඉතින් අපි උදවිය මගුලක් ගන්න තීන්දු වුන් පසු බරටම වැඩ. මාස ගානකට පෙර ඉදන් ලෑස්ති වෙනවා.
wedding හෝල්, මනමාලිට, මනාලයාට ඇදුම් පැළදුම් (ඇයි යකෝ මල් කුමාර කුමරියෝ ........මට අමතක උන) , facials, රත්තරන් අබරණ, music groups .......... වැඩ කෝටියයි. ඉතින් ගෙවල්වල දෙමව්පියෝ, ළමයි මෙලෝ සිහියක් නැතිව ඉහලින්ම මගුල් කන්න සෙට් වෙනවා. එකෙන් අපිට පවුලේ status එක පෙන්නනත් පුළුවන්. නෑදෑයන්ගේ ඒවාට second වෙන්න ඕනෙත් නැහැ. මගුල් ගෙදරට යන වියදම, කාලය, ශ්රමය, planning මෙතෙකැයි කියල නිම කරන්න බැහැ. අද කලේ මගුලකට සැහෙන වියදම් යනවා. මගේ දන්නා අදුරන කීප දෙනෙක් ලක්ෂ 20 හෝ ඊට වැඩ වියදම් වෙලා තියෙනවා.
මගුලෙන් පස්සේ තමයි මතක් වෙන්නේ දැන් දෙන්නට ගෙදරක් එහෙම ඕන, හොද අදායමක් තියෙන්න ඕන, වහනයක් එහෙම තියෙන්න ඕන, හල්පරුවෝ වගේ ඉන්න නම් අමාරුයි. ප්රශ්න පිට ප්රශ්න. සමහරු දෙමව්පියන්ගේ ගෙවල්වල ඉන්නවා ගෙයක් හදොරක් හදාගන්නකම්. දෙමව්පියොත් දැන් ඇතිවෙන්න ප්රශ්න දානවා. දැන් තමයි නියම අතල් එක. සමහරවෙලාවට යාලුවොන්ගෙන්/දෙමව්පියන්ගෙන් එහෙම පොඩි අතමාරුවක් එහෙම ගන්නවා (10,000 /50,000) වගේ එදිනෙද වැඩවලට. ඔන්න ළමයෙකුත් ගැනිට එනවා. නෑදෑයෝ හින්ට් දානවා (පැනගෙන wedding දන්නෙත් මේගොල්ලෝ ඉලක්ක කරගෙනනේ).
මෙතන මොකද වෙලා තියෙන්නේ? ජීවිතේ planning නැති කම. හැබැයි plan කරන්නේ මගුල් ගෙවල්වලට (මස ගණක අවුරුදු ගණක ඉදන් ). wedding වලට ලෂ්ශ 20-30 වියදම් කරන්න තිබුනට එතනින් පස්සේ හුලන් තමයි (පොල්සම්බලුයි බතුයි කල ජීවත්
වෙන්න් පුළුවන්නේ

). ඔය ගාන වියදම් කරට කමක් නැහැ අපි ලග ලක්ෂ 100- 150 වගේ තිබුනානම්. එතකොට ජීවිතේ අනිත් වැඩවලට ලක්ෂ 80 වත් තියෙනවනේ. හොදම දේ තමයි පුළුවන් තරම් අඩු මුදලින් wedding එක ගන්න එක. wedding එකට වගේම, ජීවිතේ අනිත් දේවල්වලට අවදානය යොමු කීරීම. මම හුගක් දෙන්නෙක්ගෙන් මේක දැකල නැහැ
.

Last edited:

.