mage wedimata viyadam wenne adum and photgraphy walata vitarai.anit okkoma cheap and cheaper.
that is the way. dan photo walata 60,000 withara yanawa kiyanne aththada?
ඇත්ත කතාව
වියදම් කරන්න සල්ලි තියෙනවා නම් කරන්න වෙන වැඩකුත් නැත්නම් කරාට කමක් නැ ඒත් ණය වෙලා මගුල් ගන්න ඒක නම් මහම මහ මෝඩ වැඩක්
කවුරු කොහොම කිව්වත් මිනිස්සු ආසවල් වලටයට වෙනවා ඒකයි අවුල![]()


Sira kathawa Ela kiri bro niyamaiiiiiiiiiiii
thanks
ඇත්ත කතාව මචන්... අපේ මිනිස්සුන්ගෙ පුහු මාන්නයනෙ තියෙන්නෙ. සාමාන්‍ය ප්‍රමාණයට වියදම් කරලා, ලස්සන ජීවිතයකට වුවමනා දෙවල් වලට නෙ වියදම් කරන්න ඕන.![]()

too much expenses
.





