මගුල්_තීරුව

Jun 19, 2011
760
60
0
ගිරිපුර
couplhrt%5B1%5D.gif




:love::love::love::love::love::love::love::love:

තාමත් කවුරුත් නැද්ද??? හිටපු කෙනා ගියාද? නැත්තම් හිතට හරියන කෙනා හම්බුනේ නැද්ද???? අත අරින්න එපා... ඔබේ වේලිලා කේඩෑරි වී ගිය ප්‍රේම ජීවිතයට සප් එකක් දෙන්න අපි සූදානම්.......


images



හිතට හරියන කෙනා හොය ගන්න මේ නූල බාවිතා කරන්න.... මේ තමා එලකිරි මගුල් තීරුව.... ඇවිල්ලා තමන්ගේ විස්තර ටිකක් දාලා මනමාලියෙක් මනමාලයෙක් හොයා ගන්න.... ඉක්මන් ප්‍රතිපල...... පරක්කු වෙන්න එපා...


අත්දුටුවයි ප්‍රත්යක්ශයි....

thumbs-up.jpg

විශේශ ආරාදනාව එලකිරි තනිකඩයින්ගේ සන්ගමයට......

උම්මා... එහෙනම් ජය මන්ගලම්.....











:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:





මේ තියෙන්නේ මම එක් කරපු ජෝඩු ටිකක්....​

money_unmatched_couples_07.jpg


මේ ලේඩි අදටත් මට පින් දෙනවා මම මේ කරපු වැඩේට...:P..





money_unmatched_couples_20.jpg




එහෙනම් මෙන්න මම ගියා....:love::love:
 

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මටත් අහිංසක කෙලි පැටික්කියක් හොයල දීපන් මචෝ
     
    Jun 19, 2011
    760
    60
    0
    ගිරිපුර
    මේ මට ආපු එකක්......

    අගනුවර ගොවි කුල සුරාව සූදුවට ලොල් බැදි... අනියම් බිරින්දැවරුන් කලකට ඉහත ආශ්‍රය කලද දැන් එක් අයෙක් පමනක් ආශ්‍රය කරන, කඩවසම්මත් නැති රැකියාවක්ද නොමැති... අවු: 48 වයසැති තරුනයෙකුට අවු: 25ට අඩු රැකියාවක් සහිත සුදු, දැකුම්කලු යුවතියක් මාපියන් සොයයි....... දෑවැදි අත්යාවශ්යයි.....
     
    Last edited:
    Jun 19, 2011
    760
    60
    0
    ගිරිපුර
    මටත් එකක් ඕනි



    ම්ම්ම්ම්ම්ම්..... සාමාන්යෙන් මම පූසන්ට නම් කපුකම් කරන්නේ නෑ.... ඒත් උබ හින්දා බෑ කියන්නත් බෑ..... බලමු මේ හරියේ උබට ගැලපෙන එකක් තිබුනා..................

    ආ මේ තියෙන්නේ..... හැබැයි.. කේස් එක තමා වැඩිය බූල් නම් නෑ.......
    :P




    white+cat+green+eyes.jpg
     
    Jun 19, 2011
    760
    60
    0
    ගිරිපුර
    තම තමන් කැමති කවුරු හරි මෙතන ඉන්නවා වගේ කියලා හිතෙනවනම් එයාට පී. එම් එකක් දාන්න......:P:P


    බට් වැඩේ කියන්නේ තාම කොල්ලෝ විතරනේ ඉන්නේ........
    :rolleyes::rolleyes:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    බොරලු;10540488 said:
    ම්ම්ම්ම්ම්ම්..... සාමාන්යෙන් මම පූසන්ට නම් කපුකම් කරන්නේ නෑ.... ඒත් උබ හින්දා බෑ කියන්නත් බෑ..... බලමු මේ හරියේ උබට ගැලපෙන එකක් තිබුනා..................

    ආ මේ තියෙන්නේ..... හැබැයි.. කේස් එක තමා වැඩිය බූල් නම් නෑ.......
    :P




    white+cat+green+eyes.jpg
    ඩයල් එකනම් හොදයි
    ඒත් මේ පූසෙක්නේ බං:P
    මං නෑ ඔය සමනල සීන් වලට:baffled: