තාමත් කවුරුත් නැද්ද??? හිටපු කෙනා ගියාද? නැත්තම් හිතට හරියන කෙනා හම්බුනේ නැද්ද???? අත අරින්න එපා... ඔබේ වේලිලා කේඩෑරි වී ගිය ප්‍රේම ජීවිතයට සප් එකක් දෙන්න අපි සූදානම්.......
හිතට හරියන කෙනා හොය ගන්න මේ නූල බාවිතා කරන්න.... මේ තමා එලකිරි මගුල් තීරුව.... ඇවිල්ලා තමන්ගේ විස්තර ටිකක් දාලා මනමාලියෙක් මනමාලයෙක් හොයා ගන්න.... ඉක්මන් ප්‍රතිපල...... පරක්කු වෙන්න එපා...
අත්දුටුවයි ප්රත්යක්ශයි....
විශේශ ආරාදනාව එලකිරි තනිකඩයින්ගේ සන්ගමයට......
උම්මා... එහෙනම් ජය මන්ගලම්.....

මේ තියෙන්නේ මම එක් කරපු ජෝඩු ටිකක්....

මේ ලේඩි අදටත් මට පින් දෙනවා මම මේ කරපු වැඩේට...
..
එහෙනම් මෙන්න මම ගියා....