මගෙන් අරන් විකුණන්න - 02
මචන්ලා.. ඇදුම් වගයක් තියනවා. ඇදපුවා එහෙම නෙමෙයි. ගෙදරම මහන ඒවා. විකුනගන්න පුලුවන් එකෙක් ඉන්නවනම් කියපන්. යාලුවෙක් හරි ඉන්නවනම් කියපන්. සෑහෙන අඩුවට අපෙන් ගන්න පුලුවන්. ලොකු ගානක් තියාගෙන විකුනන්නත් පුලුවන්.
ගෑණු අයගෙ ඒව තමා තියෙන්නේ. කොළඹ කඩ වලට දාන ඇදුම්.
කමටි කෙනෙක් ඉන්නවනම් මට කෝල් එකක් ගහන්න. මේ කාලෙ නිකන්ම සෙල් කරන්න පුලුවන්.
100%ක් කොලිටි අදුම්
විකුනුනාට පස්සෙ සල්ලි ගන්න විඩිහට කතා කරගමු
0702614174

Last edited: