අඩෝ ගාල්ලෙ උඹට විතරද කොහෙද ඔය බයික් එක තියෙන්නෙ.. හිටහං මං තෝව හොයාගන්නවා..
fz 600, hornet 600, d-tracker, spec 3 එක්ක යනවනම් අන්න ඒ මූ තමා..හා නැද්ද..??
අඩෝ ගාල්ලෙ උඹට විතරද කොහෙද ඔය බයික් එක තියෙන්නෙ.. හිටහං මං තෝව හොයාගන්නවා..
මොක ගත්තත් කමක් නෑ බන් මැරෙන්ඩ යන්නේ නැතිව ගානකට යමන්....


පොද්දල එකක් තියෙනව 1100 cc එකක් , ගාල්ලෙ ටවුන් එරියා එකෙ තියෙන්නෙ මෙක තමයි.මගදි දැක්කොත් නවතපන් කෑගහල හරි.එත් මාව එක්ස්පොස් කරනව එහෙම නෙවෙයි.



මචන් ඹක රෙජිස්ටර් කලේ කොහොමද ? 400 උඩ බැ නේද
800cc reg karanna puluwan da bangalle walat mein bike 2i thiyenne , poddala ekak thiyenawa black ekak 1100 cc, anith eka mage eka 800cc .



අඩෛ....ඇඩෙනව මචං......පට්ට බාන්ඩේ..ආ.....
ගත්තේ හතලිහට පදින්න නෙමේනේ කොහොමත්, කොහොම පැද්දත් පරිස්සමට පැදපන්...Good Luck
kotuwa athule neda 4to gahala thiyenne, supiri machan
tracker එක දුන්නනේ..xpose නොකරමි..
![]()
![]()
![]()
fz 600, hornet 600, d-tracker, spec 3 එක්ක යනවනම් අන්න ඒ මූ තමා..හා නැද්ද..??![]()
![]()
![]()


ගානකට යන්ඩ නන් ඕකක් ගන්ඩ ඕනෙද...උබ පලයන් බන් විදල..![]()


supiri bn![]()
ආයෙ මක්කයි..


කඩ්ඩ බැරි එකා;18415276 said:ඕකේ එකම අවුල සයිඩ් මිරරස්. කොන්වලට සෙට් වෙලා තියෙන නිසා ට්රැෆික් එකේ පදිනකොට වදින්න පුලුවන්
Patta machan.parissamen padapan
Pissu hadenawa patta..
parissamen padapan