මගෙ අලුත් වන්ඩිය බලන්න වරෙල්ලා

DAstoner

Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    අඩෝ ගාල්ලෙ උඹට විතරද කොහෙද ඔය බයික් එක තියෙන්නෙ.. හිටහං මං තෝව හොයාගන්නවා..:lol:

    fz 600, hornet 600, d-tracker, spec 3 එක්ක යනවනම් අන්න ඒ මූ තමා..හා නැද්ද..?? :lol: :cool: ;)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පොද්දල එකක් තියෙනව 1100 cc එකක් , ගාල්ලෙ ටවුන් එරියා එකෙ තියෙන්නෙ මෙක තමයි.මගදි දැක්කොත් නවතපන් කෑගහල හරි.එත් මාව එක්ස්පොස් කරනව එහෙම නෙවෙයි.
    :lol::lol::lol:
    ආයෙ මක්කයි..
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ඕකේ එකම අවුල සයිඩ් මිරරස්. කොන්වලට සෙට් වෙලා තියෙන නිසා ට්‍රැෆික් එකේ පදිනකොට වදින්න පුලුවන්
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    අයියේ..
    හෙල්මට් එකක් ගමු කෝ.. :P
    පාන් හෙල්මට් දාන් පදින්නේ..
    මමත් ඉස්සර ඒමයි බං.. ඩෙජිබලේ පැද්දා..
    පාන් හෙල්මට් එකකින්..
    දැන් හෙල්මට් එකක් තියේ.. බයික් එකක් නෑ..
     

    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    පට්ට බන් bike එක,පරිස්සමින් පැදපන් :)
    ගිය සතියෙ auto-vision එකට මදුරන්ග කල්දේරා ගෙනාව බන් bike එකක්.ඒකත් dukati ම තමයි.trail bike look එකක් තිබ්බෙ.නම නම් මතක නෑ. 25 -30lak වෙනවලු bike එකේ වටිනාකම විතරක්.මෙහෙට ගෙන්නල register කරන්න කේයක් විතර යයිද මන්ද
    :shocked:
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    හි හි ඔන්න එක්කෙනෙක්ට රිදිල,:lol::lol::lol: රෙප් කපල අයියො අයි බන් මෙච්චර ඉරිසියා කරන්නෙ .:rofl::rofl::rofl:
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    අඩෛ....ඇඩෙනව මචං......පට්ට බාන්ඩේ..ආ.....
    ගත්තේ හතලිහට පදින්න නෙමේනේ කොහොමත්, කොහොම පැද්දත් පරිස්සමට පැදපන්...Good Luck

    aniwa machan , 40 ta yannawenne 1st eke thamai , thel bonawa ban ,
    thanks machan
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    fz 600, hornet 600, d-tracker, spec 3 එක්ක යනවනම් අන්න ඒ මූ තමා..හා නැද්ද..?? :lol: :cool: ;)

    hm hm , ube kathaa wenma hitha ganna puluwan uba kawda kiyala , moko ube FB eka wada nathe machan ?:yes::yes:

    ගානකට යන්ඩ නන් ඕකක් ගන්ඩ ඕනෙද...උබ පලයන් බන් විදල.. :lol::dull:

    widala yanna bayai ban weulanawaa :no::no:

    supiri bn (y)

    thanks bro

    :lol::lol::lol:
    ආයෙ මක්කයි..

    ;);)

    කඩ්ඩ බැරි එකා;18415276 said:
    ඕකේ එකම අවුල සයිඩ් මිරරස්. කොන්වලට සෙට් වෙලා තියෙන නිසා ට්‍රැෆික් එකේ පදිනකොට වදින්න පුලුවන්

    ow ban side mirrors fold karala padinne