එත් ඉතින් ඔන්න දැන් මන් මෙක විනාට කිව්වා
එයාට ගොඩක් සතුටුයි. ;
තාත්තා ඉතින් ඔය වටෙන් බලන එක නෙ කරන්නෙ
ඉතින් එය කියනවා මොනවා උනත් ඉස්කොලෙ වැඩ කඩා ගන්න එපා මෙහෙමයි අරමයි කියලා මත් කිව්වා අපො නැ එවා දෙන්නම කරනවා කියලා
මෙන්න තාත්තා කියනවා අපිට දැන්මම මුකුත් කරන්න බැ මොකද හරියටම දන්නෙ නැ නෙ එකයි.ගොඩක් ගැනු අය ඔහොම කියලා ඊට පස්සෙ එ මාර්ගයෙන් එයාලා කැනඩාවට එයි එක නිසා හොදට හොයලා බලන්න කිව්වා
මත් ඉතින් කිව්ව නැ නැ එහෙම එකක් නෙමෙයි මෙහෙමයි අරමයි කියලා 
එහෙන් බනිනවා කැ ගහනව
දවසක් මන් මගෙ checkup එකකට ඉස්පිරිතාලෙ ගියා මෙන්න මට එනවා SMS එකක් හර්ෂ් ඔයට ඔන්ල්යින් එන්න පුලුවන් ද?? කියලා
දාගෙන එයාට reply කරා එපා එපා කියලා ගොඩක් ඇඩ්වයිස් දුන්නා 
එයා එක දෙකට ගියොත් එහෙමම්යි 
එකටම හපන් එදා දවසෙම ස්වර්ණවාහිනෙ නිවිස් වල ගිහින් කව්ද කොල්ලෙක් කෙල්ලෙක් එක්ක නෙට් එකෙන් යාලු වෙලා අන්තිමට එ කෙල්ලව රෙප් කරලා
ගෙදර බඩුත් අරන් පැනලා ගිහින් ලු
ඔක කිව්වා නෙ එදාම

මගෙ ආදරය කෙටියෙන්03-20-2011 08:35 AM Goo*****. mama Veena ge ****** ***** thiyenawa.

උන් කරන්නෙ මෙකෙ ඉන්න උන්ගෙ රෙප් කපලා උන්ට එලකිරි එක එපා කරවන්න හදන එක 
එත් අපි නම් එහෙම සැලෙන්නෙ නැ 

මගෙ ආදරය කෙටියෙන්03-20-2011 08:35 AM Goo*****. mama Veena ge ****** ***** thiyenawa.
*** දලා තියෙනෙ එවා සුදුසු නැති නිසා මෙතනට
හබැයි මන් මෙක ලියන්නෙ REP බලාගෙන නෙමෙයි
මෙ ත්‍රෙඩ් එකෙ කොහෙවත් මන් REP ඉල්ලලා නැ මට rep දෙන අය දෙනවා
මට නම් මෙ rep ඇති තරම් තියෙන්වා![]()
මෙකෙ ඉන්නවා නෙ පිස්සො ටිකක්උන් කරන්නෙ මෙකෙ ඉන්න උන්ගෙ රෙප් කපලා උන්ට එලකිරි එක එපා කරවන්න හදන එක
එත් අපි නම් එහෙම සැලෙන්නෙ නැ
![]()
ithuru tikath dapan ko kiyanna mara asai ban
danam danam hemadama SL walin hawas weddi Up karnwauba -rep ganan ganna epa ban.........digatama liyapan..........
ela ela....kapapu rep walata hariyanna magen +5
ow man danawa meke ehma un innawa neuba owa ganan ganna epa ban meke oya wage asahana karayo innawa uba owa ganan ganne nathuwa idapan
kohomath man rep gena balan nae 
Rep illana one nae thread eka hoda nam dena aya nikan denawa
godak tnks cmnts n rep walata 

දැන් ඉතින් මොනවා කරන්නද?ඔන දෙයක් වෙච්ච දෙන් කියලා මන් විනාට කිව්වා ඔකෙ මන් කියන්නම් කියලා
කොහොම උනත් ඉතින් කවදා හරි කියන්න ඔනෙ නෙ
ඔන්න මන් විනා මෙතන ස්කයිප් එකෙ තියලා ගියා සාලයට අම්මා බලන්න
ඔන්න අම්මා ඉන්නවා වැඩ කර කරමට ආවා idea එකක්
ගිහින් උදව් කරා අම්මා කරන දෙවල් වලට
දැන් අම්මාත් බලනව ඇයි මෙ කියලාමොකද වෙනදාට අම්මාට මාව ලැප් එකෙන් එලියට ගන්න ගොඩක් දෙවල් කරන වෙනවා නෙ
ඔන්න දැන් මට කියනවද එපද කිය කිය හිතෙන්වාඅනික මොනවද කියන්නෙ
අම්මෙ මට කෙල්ලෙක් ඉන්නවා කියන්නද![]()
![]()
අන්තිමට මොනවා හරි වෙයි නෙ කියලා ඔන්න කියන්න ගත්තා
මම:- අම්මෙ!!!!!!!!!!!!!!!!!!වැඩ ගොඩක් තියෙද???
අම්මා:- :![]()
![]()
![]()
නැ පුතෙ!!!එත් ඇයි????![]()
මම:- හ්ම්ම්ම් නැ මුකුත් නැ![]()
අම්මා:- කියන්න බබි(මට ආදරෙට කියන නම![]()
) ) මොකක් හරි ප්‍රශ්නයක් ද??
මම:- හ්ම්ම් ඔව් :
අම්මා:-![]()
![]()
![]()
කියන්න කියන්න ඇයි??![]()
මම:- හ්ම්ම් (මල්ලි දිහා බැලුවා)
අම්මාමල්ලි ඉන්න නිසා බැ කියලා තෙරුනා)යන් පුතෙ එහෙනම් කාමරෙට
![]()
![]()
![]()
![]()
අම්මාකාමරයෙ සිට) කියන්න පුතෙ මොකද්ද ප්‍රශ්නෙ?? ඇයි කවුරු හරි ගැහුවද?
![]()
බැන්නා ද![]()
![]()
?? ඉස්කොලෙ ප්‍රශ්නයක් උනාද??![]()
![]()
(ඔය වගෙ විකාර එවා අහුවා)![]()
මම:- නැ නැ අම්මෙමෙක ෆැමිලි ප්‍රොබ්ලම් එකක්
ඔවගෙ එකක් නෙමෙයි
අම්මා:-![]()
![]()
ඇයි පුතෙ මොකද්ද එ?? කියන්න කොඔඔඔඔඔඔඔඔඔඔඔඔඔ!!!!!!!!!!!!!!!!!!!!!!![]()
මම:- හ්ම්ම් මෙකයි(කියන්නෙ මොකද්ද කියලා හිතනවා
)
අම්මා:- ඔව් ඔව් කියන්න!!!
මම:- හ්ම්ම් මම(හිමින් කියන්නෙගොඩක් වෙලා මම කියන් හිටියා
) !!!!!!!! කෙනෙක් ට ආදරය කරනවා (හයියෙන් එක හුස්මට කිව්වෙ)
අම්මා:- :![]()
![]()
![]()
මොකාආආආආඅ![]()
!!!!!!!!!!!!!!! මෙ කාලෙ![]()
![]()
![]()
මම:- ඔව් ඔව් අම්මෙ
අම්මා:- හ්ම්ම් කව්ද එ කෙනා?? කොහොමද හම්බ උනෙ?? එයා ලංකාවෙ කෙනෙක් නෙද?? එ ටානියා එහෙම නෙමෙයි නෙ (අම්මා ටානියාව දන්නවා) කව්ද එ??
මම:- නැ නැ අම්මෙ එයාව අම්මා දන්නෙ නැමට එයාව හම්බ උනෙ elakiri එකෙන් (FB කියන්න බැ මොකද විනාගෙ අම්මා හිතන් ඉන්නෙ විනාට FB නැ කියලා
අනික එකට යන්න දෙන්නෙ නැ
ඉතින් elakiri කිව්වා
) එයාගෙ නම විනා ඉන්නෙ ******* යන්නෙ ***** පාසලට, අම්මා ***** පාසලෙ ටිශර් කෙනෙක්( එක කිව්වෙ අපෙ අම්මාත් ටිශර් කෙනෙක් නිසා
) (**** දාලා තියෙන්නෙ ආරක්ෂ හෙතුන් මත
:
)
අම්මා:- හ්ම්ම් දැන් ඔයා කොහොමද එයාව trust කරන්නෙ ??? ඔය දෙන්නා හම්බවෙලා නැ නෙ??
මම:- (අපි අපිව trust කරන්නෙ තමන් කාතා කරපු එවා අනුව සහා හිතපු කරපු දෙවල් වල හැටියට නෙඑත් ඔව අම්මාට කියන්න පුලුවන් ද
)
අපිට අපිව trust අම්මෙ
මෙ ඉන්නෙ එයා තමා
(මම මගෙ 4න් එකෙන් එයාගෙ 4ටො එක පෙන්නුවා)
අම්මා:- හ්ම්ම් ලස්සන කෙල්ලෙක්![]()
තාත්තිට මන් කියන්නම්
එයා අකමැති වෙන එකක් නැ
මමනිවන් දැක්කා වගෙ)
tnks අම්මි
අම්මාදැන් ඔන්න අපෙ අම්මා තාත්තා meet උන හැටි කිව්වා කියලා මට ඉතින් ඇඩ්වයිස් ටිකක් දුන්නා
)
මමත් අහන් ඉදලා ඔකෙ කියලා අවා
ඇවිත් ඉතින් එ සුබ ආරන්චිය විනාට කිව්වා![]()

එක නිසා අපිට පස්සෙ ගොඩක් ප්‍රශ්න උනා
අදටත් එයා මෙකට අකමැති
එ වෙන මුකුත් නිසා නෙමෙයි එයගෙ A/L නිසා
අපි අම්මලාට මොනවා කිව්වත් එ අපෙ අම්මා නෙ අපිව මෙ වගෙ තැනකට ගෙනවෙ එ අම්මයි තාත්තායි නෙ
මට ඔච්චර ලස්සන විනා කෙනෙක් ඉන්තෙ එ අම්මා නිසා තාමයි එ වගෙම මන් අද මෙතන ඉන්නෙත් මගෙ අම්මායි තාත්තයි නිසා නෙ
අද අපිට පොඩ්ඩක් වෙනස් දවසක්
එ වගෙම මට මෙ ලොකෙ දකින්න,මෙ ලොකෙ ජිවත් වෙන්න, විනා වගෙ කෙනෙක් ට ආදරය කරන්න මාව බිහි කරපු මගෙ අම්මා ගෙත් උපන් දිනය 

එහෙනම් අම්මෙ මෙ උපන් දින පැතුම ඔබ දෙන්නාගෙම දුව සහා පුතා ගෙන්
සුබ උපන් දිනයක් වෙවා!!!!!!!!!!!!!!!
God made a wonderful Mother
A Mother who doesn't grow old.
He made her a smile of sunshine,
And a heart of pure gold.
In her cheeks he placed fair roses,
in her eyes, stars that shine.
God made a wonderful Mother,
And that wonderful Mother is mine.
Happy Birthday both of my mothers