මගෙ ආදරය කෙටියෙන්

Status
Not open for further replies.

markchrishantha

Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    නියමයි බ්‍රො
    ඉතුරු ටිකත් ඉක්මනට දාන්න ආසයි ඔක්කොම කියවන්න
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    දැන් ඉතින් අපෙ අම්මා නම් කැමත්ත දුන්නා එත් තාත්තා කොහොමද දන්නෙ නැ නෙ :( එත් ඉතින් ඔන්න දැන් මන් මෙක විනාට කිව්වා :D එයාට ගොඩක් සතුටුයි. ;;)
    එහෙම ම එදා දවස ගෙවුනා දැන් ඔන්න අම්මා තාත්තාට කියලා :( තාත්තා ඉතින් ඔය වටෙන් බලන එක නෙ කරන්නෙ :P ඉතින් එය කියනවා මොනවා උනත් ඉස්කොලෙ වැඩ කඩා ගන්න එපා මෙහෙමයි අරමයි කියලා මත් කිව්වා අපො නැ එවා දෙන්නම කරනවා කියලා :D මෙන්න තාත්තා කියනවා අපිට දැන්මම මුකුත් කරන්න බැ මොකද හරියටම දන්නෙ නැ නෙ එකයි.ගොඩක් ගැනු අය ඔහොම කියලා ඊට පස්සෙ එ මාර්ගයෙන් එයාලා කැනඩාවට එයි එක නිසා හොදට හොයලා බලන්න කිව්වා :) මත් ඉතින් කිව්ව නැ නැ එහෙම එකක් නෙමෙයි මෙහෙමයි අරමයි කියලා :P
    දැන් අපෙන් කැමත්ත තිබුනාට එහෙන් කැමත්ත නැ :( එහෙන් බනිනවා කැ ගහනව :( දවසක් මන් මගෙ checkup එකකට ඉස්පිරිතාලෙ ගියා මෙන්න මට එනවා SMS එකක් හර්ෂ් ඔයට ඔන්ල්යින් එන්න පුලුවන් ද?? කියලා
    මන් කිව්වා බැ දැන් මෙ ලග ලැප් එක නැ කියලා. පස්සෙ මට SMS එකක් එනවා
    8.gif
    8.gif
    "harsh!!i cnt live like this!!! im going to kill my self "
    8.gif

    අම්මො මම බය උන පාර :( දාගෙන එයාට reply කරා එපා එපා කියලා ගොඩක් ඇඩ්වයිස් දුන්නා
    "harsh!! they tld me to stop this relationship!!! n they r scolding u with bad wrds!!! i m going fire my self"
    8.gif
    8.gif
    අම්මො මට පිස්සු වගෙ දැන් පස්සෙ ගොඩක් sms යැවුවා අන්තිමට කොහොම හරි එයා මුකුත් කර ගත්තෙ නැ

    අනික අම්මාට වරදක් කියන්න බැ මොකද එයා මන් ගැන දන්නෙත් නැ දැනගන්න ආසවකුත් නැ :(
    අනික එයාල විනා ගැන හොදට දන්නවා :( එයා එක දෙකට ගියොත් එහෙමම්යි :(
    එ වගෙම දැන් කාලෙ නෙට් ලව් beleive කරන්නත් බැ නෙ :( එකටම හපන් එදා දවසෙම ස්වර්ණවාහිනෙ නිවිස් වල ගිහින් කව්ද කොල්ලෙක් කෙල්ලෙක් එක්ක නෙට් එකෙන් යාලු වෙලා අන්තිමට එ කෙල්ලව රෙප් කරලා :( ගෙදර බඩුත් අරන් පැනලා ගිහින් ලු :( ඔක කිව්වා නෙ එදාම:angry::angry::angry:
    එ දෙවලුත් එක්ක අම්මාලා බයයි :(
    මොකද විනා ගෙ A/L කඩා ගනියි කියල :(
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    මගෙ ආදරය කෙටියෙන්03-20-2011 08:35 AM Goo*****. mama Veena ge ****** ***** thiyenawa.

    *** දලා තියෙනෙ එවා සුදුසු නැති නිසා මෙතනට :angry::angry:
    හබැයි මන් මෙක ලියන්නෙ REP බලාගෙන නෙමෙයි :no::no:
    මෙ ත්‍රෙඩ් එකෙ කොහෙවත් මන් REP ඉල්ලලා නැ මට rep දෙන අය දෙනවා :rolleyes::rolleyes::D
    මට නම් මෙ rep ඇති තරම් තියෙන්වා :rolleyes::rolleyes:
    මෙකෙ ඉන්නවා නෙ පිස්සො ටිකක් :rolleyes::angry: උන් කරන්නෙ මෙකෙ ඉන්න උන්ගෙ රෙප් කපලා උන්ට එලකිරි එක එපා කරවන්න හදන එක :angry::angry: එත් අපි නම් එහෙම සැලෙන්නෙ නැ :no::no::angry:
     
    Last edited:
    Mar 31, 2009
    3,843
    53
    0
    32
    In Your Dreams

    uba owa ganan ganna epa ban meke oya wage asahana karayo innawa uba owa ganan ganne nathuwa idapan
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    ithuru tikath dapan ko kiyanna mara asai ban
    :D danam danam hemadama SL walin hawas weddi Up karnwa
    uba -rep ganan ganna epa ban.........digatama liyapan..........
    ela ela....kapapu rep walata hariyanna magen +5
    uba owa ganan ganna epa ban meke oya wage asahana karayo innawa uba owa ganan ganne nathuwa idapan
    ow man danawa meke ehma un innawa ne :D kohomath man rep gena balan nae :D
    REP dunna aayata tnks :) Rep illana one nae thread eka hoda nam dena aya nikan denawa :D godak tnks cmnts n rep walata :D

    hawasata UP karanam :D
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    දැන් ඉතින් මොනවා කරන්නද? :( ඔන දෙයක් වෙච්ච දෙන් කියලා මන් විනාට කිව්වා ඔකෙ මන් කියන්නම් කියලා:( කොහොම උනත් ඉතින් කවදා හරි කියන්න ඔනෙ නෙ :P
    ඔන්න මන් විනා මෙතන ස්කයිප් එකෙ තියලා ගියා සාලයට අම්මා බලන්න
    ඔන්න අම්මා ඉන්නවා වැඩ කර කර :( මට ආවා idea එකක් :D ගිහින් උදව් කරා අම්මා කරන දෙවල් වලට :D:lol::lol::rofl:
    දැන් අම්මාත් බලනව ඇයි මෙ කියලා :lol::lol::rofl:මොකද වෙනදාට අම්මාට මාව ලැප් එකෙන් එලියට ගන්න ගොඩක් දෙවල් කරන වෙනවා නෙ:rofl::rofl::lol:
    ඔන්න දැන් මට කියනවද එපද කිය කිය හිතෙන්වා :( අනික මොනවද කියන්නෙ
    8.gif
    8.gif
    අම්මෙ මට කෙල්ලෙක් ඉන්නවා කියන්නද
    8.gif
    :( අන්තිමට මොනවා හරි වෙයි නෙ කියලා ඔන්න කියන්න ගත්තා :D

    මම:- අම්මෙ!!!!!!!!!!!!!!!!!! :(වැඩ ගොඩක් තියෙද??? :P
    අම්මා:- :
    8.gif
    8.gif
    8.gif
    8.gif
    8.gif
    නැ පුතෙ!!!එත් ඇයි????:baffled::baffled::rolleyes:

    මම:- හ්ම්ම්ම් නැ මුකුත් නැ :P :(:rolleyes::rolleyes:
    අම්මා:- කියන්න බබි(මට ආදරෙට කියන නම :P :)) ) මොකක් හරි ප්‍රශ්නයක් ද??
    මම:- හ්ම්ම් ඔව් ::(:(:(
    අම්මා:-
    8.gif
    8.gif
    8.gif
    8.gif
    8.gif
    කියන්න කියන්න ඇයි??:baffled::baffled::baffled::rolleyes:

    මම:- හ්ම්ම් (මල්ලි දිහා බැලුවා):rolleyes::P
    අම්මා:-(මල්ලි ඉන්න නිසා බැ කියලා තෙරුනා)යන් පුතෙ එහෙනම් කාමරෙට
    8.gif
    8.gif
    8.gif
    8.gif

    අම්මා:-(කාමරයෙ සිට) කියන්න පුතෙ මොකද්ද ප්‍රශ්නෙ?? ඇයි කවුරු හරි ගැහුවද?
    8.gif
    8.gif
    8.gif
    බැන්නා ද
    8.gif
    8.gif
    8.gif
    ?? ඉස්කොලෙ ප්‍රශ්නයක් උනාද??
    8.gif
    8.gif
    8.gif
    (ඔය වගෙ විකාර එවා අහුවා)

    මම:- නැ නැ අම්මෙ :( මෙක ෆැමිලි ප්‍රොබ්ලම් එකක් :( ඔවගෙ එකක් නෙමෙයි
    අම්මා:-
    8.gif
    8.gif
    8.gif
    8.gif
    ඇයි පුතෙ මොකද්ද එ?? කියන්න කොඔඔඔඔඔඔඔඔඔඔඔඔඔ!!!!!!!!!!!!!!!!!!!!!!

    මම:- හ්ම්ම් මෙකයි:dull::dull: (කියන්නෙ මොකද්ද කියලා හිතනවා :P )
    අම්මා:- ඔව් ඔව් කියන්න!!!
    මම:- හ්ම්ම් මම(හිමින් කියන්නෙ :( ගොඩක් වෙලා මම කියන් හිටියා :P ) !!!!!!!! කෙනෙක් ට ආදරය කරනවා (හයියෙන් එක හුස්මට කිව්වෙ) :(:(
    අම්මා:- :
    8.gif
    8.gif
    8.gif
    8.gif
    8.gif
    මොකාආආආආඅ
    8.gif
    8.gif
    !!!!!!!!!!!!!!! මෙ කාලෙ
    8.gif
    8.gif

    මම:- ඔව් ඔව් අම්මෙ :(
    අම්මා:- හ්ම්ම් කව්ද එ කෙනා?? කොහොමද හම්බ උනෙ?? එයා ලංකාවෙ කෙනෙක් නෙද?? එ ටානියා එහෙම නෙමෙයි නෙ (අම්මා ටානියාව දන්නවා ;) ) කව්ද එ??
    මම:- නැ නැ අම්මෙ එයාව අම්මා දන්නෙ නැ :D මට එයාව හම්බ උනෙ elakiri එකෙන් (FB කියන්න බැ මොකද විනාගෙ අම්මා හිතන් ඉන්නෙ විනාට FB නැ කියලා :D අනික එකට යන්න දෙන්නෙ නැ ;) ඉතින් elakiri කිව්වා :D ) එයාගෙ නම විනා ඉන්නෙ ******* යන්නෙ ***** පාසලට, අම්මා ***** පාසලෙ ටිශර් කෙනෙක්( එක කිව්වෙ අපෙ අම්මාත් ටිශර් කෙනෙක් නිසා :D ) (**** දාලා තියෙන්නෙ ආරක්ෂ හෙතුන් මත :P ::rolleyes::rofl::rofl::lol: )
    අම්මා:- හ්ම්ම් දැන් ඔයා කොහොමද එයාව trust කරන්නෙ ??? ඔය දෙන්නා හම්බවෙලා නැ නෙ??:baffled::baffled:
    මම:- (අපි අපිව trust කරන්නෙ තමන් කාතා කරපු එවා අනුව සහා හිතපු කරපු දෙවල් වල හැටියට නෙ :D එත් ඔව අම්මාට කියන්න පුලුවන් ද :( ) :rolleyes::rolleyes:අපිට අපිව trust අම්මෙ :D මෙ ඉන්නෙ එයා තමා :D (මම මගෙ 4න් එකෙන් එයාගෙ 4ටො එක පෙන්නුවා) :dull:
    අම්මා:- හ්ම්ම් ලස්සන කෙල්ලෙක් :D :D තාත්තිට මන් කියන්නම් :D එයා අකමැති වෙන එකක් නැ :D:rolleyes:
    මම:-( නිවන් දැක්කා වගෙ) :D tnks අම්මි
    අම්මා:-(දැන් ඔන්න අපෙ අම්මා තාත්තා meet උන හැටි කිව්වා කියලා මට ඉතින් ඇඩ්වයිස් ටිකක් දුන්නා :D)

    මමත් අහන් ඉදලා ඔකෙ කියලා අවා :D
    ඇවිත් ඉතින් එ සුබ ආරන්චිය විනාට කිව්වා :D

    YAKO MATA DADIYATH DAMMA :rofl::rofl::rofl:
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    හම්ම් ඉතින් ඔන්න දැන් අපෙ අම්ම ඔකෙ එත් එයගෙ අම්මා තාම අවුල් :( එක නිසා අපිට පස්සෙ ගොඩක් ප්‍රශ්න උනා :( අදටත් එයා මෙකට අකමැති :( එ වෙන මුකුත් නිසා නෙමෙයි එයගෙ A/L නිසා
    එ වගෙම අද මන් මෙ දාන පොස්ට් එක ටිකක් වෙනස් එකක් ;) අපි අම්මලාට මොනවා කිව්වත් එ අපෙ අම්මා නෙ අපිව මෙ වගෙ තැනකට ගෙනවෙ එ අම්මයි තාත්තායි නෙ :) මට ඔච්චර ලස්සන විනා කෙනෙක් ඉන්තෙ එ අම්මා නිසා තාමයි එ වගෙම මන් අද මෙතන ඉන්නෙත් මගෙ අම්මායි තාත්තයි නිසා නෙ :D අද අපිට පොඩ්ඩක් වෙනස් දවසක් ;)

    අද (22/මර්තු) මට විනා වගෙ රත්තරන් වලටත් වඩා වටින මිල කල නොහැකි ලස්සන, ගති ගුන වලින් පිරුන කෙල්ලෙක් මෙ ලොකෙට බිහි කර එ අම්මා ගෙ උපන් දිනය :D :D එ වගෙම මට මෙ ලොකෙ දකින්න,මෙ ලොකෙ ජිවත් වෙන්න, විනා වගෙ කෙනෙක් ට ආදරය කරන්න මාව බිහි කරපු මගෙ අම්මා ගෙත් උපන් දිනය :D:D
    මන් ගොඩක් සතුටු වෙනවා මගෙ අම්මලා දෙන්නාගෙම උපන් දින එකම දවසෙ තිබිම ගැන :D
    එහෙනම් අම්මෙ මෙ උපන් දින පැතුම ඔබ දෙන්නාගෙම දුව සහා පුතා ගෙන් :D
    සුබ උපන් දිනයක් වෙවා!!!!!!!!!!!!!!!

    God made a wonderful Mother
    A Mother who doesn't grow old.
    He made her a smile of sunshine,
    And a heart of pure gold.
    In her cheeks he placed fair roses,
    in her eyes, stars that shine.
    God made a wonderful Mother,
    And that wonderful Mother is mine.

    Happy Birthday both of my mothers :D
    bday_mom1.gif

    bday-family-mother-rose-red-space.gif
     
    samitha94

    Junior member
  • May 27, 2009
    418
    20
    18
    එහෙනම් අම්මෙ මෙ උපන් දින පැතුම ඔබ දෙන්නාගෙම දුව සහා පුතා ගෙන් :D
    සුබ උපන් දිනයක් වෙවා!!!!!!!!!!!!!!!

    God made a wonderful Mother
    A Mother who doesn't grow old.
    He made her a smile of sunshine,
    And a heart of pure gold.
    In her cheeks he placed fair roses,
    in her eyes, stars that shine.
    God made a wonderful Mother,
    And that wonderful Mother is mine.

    Happy Birthday both of my mothers :D
    bday_mom1.gif

    bday-family-mother-rose-red-space.gif

    අපිත් සුබ පතනවා...
    සුබ උපන් දිනයක් වේවා...
     
    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    දැන් ඉතින් මොනවා කරන්නද? :( ඔන දෙයක් වෙච්ච දෙන් කියලා මන් විනාට කිව්වා ඔකෙ මන් කියන්නම් කියලා:( කොහොම උනත් ඉතින් කවදා හරි කියන්න ඔනෙ නෙ :P
    ඔන්න මන් විනා මෙතන ස්කයිප් එකෙ තියලා ගියා සාලයට අම්මා බලන්න
    ඔන්න අම්මා ඉන්නවා වැඩ කර කර :( මට ආවා idea එකක් :D ගිහින් උදව් කරා අම්මා කරන දෙවල් වලට :D:lol::lol::rofl:
    දැන් අම්මාත් බලනව ඇයි මෙ කියලා :lol::lol::rofl:මොකද වෙනදාට අම්මාට මාව ලැප් එකෙන් එලියට ගන්න ගොඩක් දෙවල් කරන වෙනවා නෙ:rofl::rofl::lol:
    ඔන්න දැන් මට කියනවද එපද කිය කිය හිතෙන්වා :( අනික මොනවද කියන්නෙ
    8.gif
    8.gif
    අම්මෙ මට කෙල්ලෙක් ඉන්නවා කියන්නද
    8.gif
    :( අන්තිමට මොනවා හරි වෙයි නෙ කියලා ඔන්න කියන්න ගත්තා :D

    මම:- අම්මෙ!!!!!!!!!!!!!!!!!! :(වැඩ ගොඩක් තියෙද??? :P
    අම්මා:- :
    8.gif
    8.gif
    8.gif
    8.gif
    8.gif
    නැ පුතෙ!!!එත් ඇයි????:baffled::baffled::rolleyes:

    මම:- හ්ම්ම්ම් නැ මුකුත් නැ :P :(:rolleyes::rolleyes:
    අම්මා:- කියන්න බබි(මට ආදරෙට කියන නම :P :)) ) මොකක් හරි ප්‍රශ්නයක් ද??
    මම:- හ්ම්ම් ඔව් ::(:(:(
    අම්මා:-
    8.gif
    8.gif
    8.gif
    8.gif
    8.gif
    කියන්න කියන්න ඇයි??:baffled::baffled::baffled::rolleyes:

    මම:- හ්ම්ම් (මල්ලි දිහා බැලුවා):rolleyes::P
    අම්මා:-(මල්ලි ඉන්න නිසා බැ කියලා තෙරුනා)යන් පුතෙ එහෙනම් කාමරෙට
    8.gif
    8.gif
    8.gif
    8.gif

    අම්මා:-(කාමරයෙ සිට) කියන්න පුතෙ මොකද්ද ප්‍රශ්නෙ?? ඇයි කවුරු හරි ගැහුවද?
    8.gif
    8.gif
    8.gif
    බැන්නා ද
    8.gif
    8.gif
    8.gif
    ?? ඉස්කොලෙ ප්‍රශ්නයක් උනාද??
    8.gif
    8.gif
    8.gif
    (ඔය වගෙ විකාර එවා අහුවා)

    මම:- නැ නැ අම්මෙ :( මෙක ෆැමිලි ප්‍රොබ්ලම් එකක් :( ඔවගෙ එකක් නෙමෙයි
    අම්මා:-
    8.gif
    8.gif
    8.gif
    8.gif
    ඇයි පුතෙ මොකද්ද එ?? කියන්න කොඔඔඔඔඔඔඔඔඔඔඔඔඔ!!!!!!!!!!!!!!!!!!!!!!

    මම:- හ්ම්ම් මෙකයි:dull::dull: (කියන්නෙ මොකද්ද කියලා හිතනවා :P )
    අම්මා:- ඔව් ඔව් කියන්න!!!
    මම:- හ්ම්ම් මම(හිමින් කියන්නෙ :( ගොඩක් වෙලා මම කියන් හිටියා :P ) !!!!!!!! කෙනෙක් ට ආදරය කරනවා (හයියෙන් එක හුස්මට කිව්වෙ) :(:(
    අම්මා:- :
    8.gif
    8.gif
    8.gif
    8.gif
    8.gif
    මොකාආආආආඅ
    8.gif
    8.gif
    !!!!!!!!!!!!!!! මෙ කාලෙ
    8.gif
    8.gif

    මම:- ඔව් ඔව් අම්මෙ :(
    අම්මා:- හ්ම්ම් කව්ද එ කෙනා?? කොහොමද හම්බ උනෙ?? එයා ලංකාවෙ කෙනෙක් නෙද?? එ ටානියා එහෙම නෙමෙයි නෙ (අම්මා ටානියාව දන්නවා ;) ) කව්ද එ??
    මම:- නැ නැ අම්මෙ එයාව අම්මා දන්නෙ නැ :D මට එයාව හම්බ උනෙ elakiri එකෙන් (FB කියන්න බැ මොකද විනාගෙ අම්මා හිතන් ඉන්නෙ විනාට FB නැ කියලා :D අනික එකට යන්න දෙන්නෙ නැ ;) ඉතින් elakiri කිව්වා :D ) එයාගෙ නම විනා ඉන්නෙ ******* යන්නෙ ***** පාසලට, අම්මා ***** පාසලෙ ටිශර් කෙනෙක්( එක කිව්වෙ අපෙ අම්මාත් ටිශර් කෙනෙක් නිසා :D ) (**** දාලා තියෙන්නෙ ආරක්ෂ හෙතුන් මත :P ::rolleyes::rofl::rofl::lol: )
    අම්මා:- හ්ම්ම් දැන් ඔයා කොහොමද එයාව trust කරන්නෙ ??? ඔය දෙන්නා හම්බවෙලා නැ නෙ??:baffled::baffled:
    මම:- (අපි අපිව trust කරන්නෙ තමන් කාතා කරපු එවා අනුව සහා හිතපු කරපු දෙවල් වල හැටියට නෙ :D එත් ඔව අම්මාට කියන්න පුලුවන් ද :( ) :rolleyes::rolleyes:අපිට අපිව trust අම්මෙ :D මෙ ඉන්නෙ එයා තමා :D (මම මගෙ 4න් එකෙන් එයාගෙ 4ටො එක පෙන්නුවා) :dull:
    අම්මා:- හ්ම්ම් ලස්සන කෙල්ලෙක් :D :D තාත්තිට මන් කියන්නම් :D එයා අකමැති වෙන එකක් නැ :D:rolleyes:
    මම:-( නිවන් දැක්කා වගෙ) :D tnks අම්මි
    අම්මා:-(දැන් ඔන්න අපෙ අම්මා තාත්තා meet උන හැටි කිව්වා කියලා මට ඉතින් ඇඩ්වයිස් ටිකක් දුන්නා :D)

    මමත් අහන් ඉදලා ඔකෙ කියලා අවා :D
    ඇවිත් ඉතින් එ සුබ ආරන්චිය විනාට කිව්වා :D

    ela ela next ithin party thama
     
    Status
    Not open for further replies.