මගෙ ආදරය කෙටියෙන්

Status
Not open for further replies.

after

Member
Sep 5, 2009
3,692
486
0
"HARSH I MISS YOU" කියලා ලියලා තිබුනාට පස්සෙ එයාගෙ අම්මා දැන ගත්තා මොනවා කරත් අපි දෙන්නා වෙන් වෙන්නෙ නැති බව :D
එත් අම්මා හා කිව්වෙ නැ මොකද එහෙම උනා නම් මෙයා හැමතිස්සෙම මාත් එක්ක කතා කරනවා නෙ එතකොට එයගෙ studies කැඩෙයි කියලා බයයි ;)
ගොඩක් දවසට අම්මා බනිනවා :( එක එක එවා කියලා :( එත් විනා එවා ඉවසන් ඉන්නවා :(
ඔය අතරෙ මන් FB එකෙ pro pic එක විදියට දාලා තිබ්බෙ මගෙයි විනාගෙයි තිබ්බ 4ටො 2ක් එකට එකතු කරලා ;) එක නිකන් heart shape එකක් වගෙ එකෙ ඇතුලෙ අපි දෙන්නාගෙ 4ටොස් තිබ්බා :D එත් වැඩෙ කියන්නෙ විනාගෙ අම්මා ගාව FB A/C එකක් තියෙනවා :( විනා නම් එයාගෙ එකෙන් අම්මාව block කරලා තියෙන්නෙ :) එත් මන් එහෙම කරල තිබුනෙ නැ :-S දවසක් අම්මා search කරලා මගෙ නමින් :-S ඉතින් එකෙන් දැකලා pro pic එක :( ඊට පස්සෙ එකටත් කැ ගහලා විනාට :( එයා කියලා නැ නැ එයා ගාව මගෙ 4ටොස් නැ නැ එ වෙන කාගෙ හරි වෙන්න ඇති කියලා ;) එ වෙලෙම මට එයා Sms එකක් එවුවා මගෙ එ 4ටොස් delete හරි privacy හරි දාන්න කියලා :D ඉතින් මාත් එ විදියට කරා කරලා sms එකක් යැව්වා :D
පස්සෙ අම්මා විනා ඉස්සරහා ගිහින් මගෙ profile එක හොයාගෙන :D එත් එ වෙලෙ pro pic එකට තිබ්බෙ මගෙ 4ටො එකක් :)) :))

mokada bang mey
Film ekak vage ela ela
 
after

Member
Sep 5, 2009
3,692
486
0
හ්ම්ම් එකත් පොඩ්ඩක් හොයලා බලන්න ඔනෙ :yes::yes: හැබැයි ගෙදරට බිල එනවා නම් බැ :sorry::sorry:
ඔව් එයාට කොහොම හරි skype හරි මගෙ 4න් එකට හරි දෙන විදියක් තමා බලන්නෙ :yes:
මට මෙහෙ ඔනෙම වෙලාවක skype online එන්න පුලුවන් :yes:
එ වගෙම මෙහෙ 4න් වලට gmail වගෙ එවා වලින් free calls ගන්න පුලුවන් :cool:
ඉතින් බලන්නෙ නෙ වගෙ එකක් තමා :cool::cool: හැබැයි අපිට අපි දෙන්නාව බලාගෙන කාතා කරන්න පුලුවන් දෙයක් තියෙනවා නම් ගොඩක් එල(video calling) :yes::cool: ඉතින් skype එකෙන් එක කරන්න පුලුවන් නෙ :D එත් එකට හරියන 4n එකක් ඔනෙ :sorry: එක නිසායි මන් IPOD එකක් බැලුවෙ :yes::yes::cool: එකෙ අලුත් එකෙ skype video calling තියෙනවා :D අනික එක නෙට් එකෙන් යන නිසා monthly මුකුත් නැ :cool::cool:

hari eth Lankawey yana yana thana net:sorry: koheda eth wifi :shocked:net :|
 
h_abeysinghe

Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada

    hari eth Lankawey yana yana thana net:sorry: koheda eth wifi :shocked:net :|
    hmm ow man gawa router ekak tiyenwa eka gihin eyage gedara set karanwa :D
    etahakota gedarin wifi tiyenwa ne eyata rae wela online enna puluwan :D
    kohomath eya wadiya eliyata yanne nae :D gedaara thamai godak welawata :D
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    mokada bang mey
    Film ekak vage ela ela
    :lol::lol: hehe ow ow thawa tiyenwa himita danam ko :D

    ube love ekath Hindi love story 1k wage ban.......pissu hadila aye hadenawa........ :P
    :lol::lol::lol::lol:
    ow hindi wage thamai mokada api denna meet una dawase idala ada wenakan mage FB eke eyata dala tiyenwa status,eyata tag karapu videos 95% tiyene hindi :lol:
    ithin mekath e wage wei :lol::P
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    දැන් 4ටො ප්‍රශ්නෙත් ඉවරයි :D එත් එයාගෙ අම්මා තමා ඉන්නෙ තරහෙන් :( ඔන්න ටික දවසක් යද්දි computer එකට යැම සම්පුර්නෙම් ම තහනම් කරා :( දැන් එයට ඔන්ලයින් එන්න විදියකුත් නැ :( මට කතා කරන්න විදියකුත් නැ :( පස්සෙ විනා එයාගෙ අම්මා ගෙ 4න් එකෙන් මට කොල් කරන්න ගත්තා ;) එක mobitel package එකක් ඉතින් දැන් ඔන්න ජනවරි මාසෙම ඔකෙන් කතා කරා :)

    දැන් ඔකෙන් මගෙ 4න් එකට කොල් අවාම මගෙ incoming free නැති නිසා එකට කැපෙනවා :( අනික තාත්තා මට අරන් දුන්නෙ prepaid එකක් :( එකෙ $10 දලා කාතා කරන්න ඔනෙ :( තත්තා එක මසෙකට හරියන්න තමයි ඔය 10 දෙන්නෙ,ඉතින් දැන් විනා කතා කරම එ 10 නිකන්ම යනවා! පස්සෙ මන් website එකකින් ගත්තා කැනඩා නම්බර් එකක් :D එකට කොල් කරාම එ කොල් එක skype එකට direct වෙනවා :D incoming call එකක් විදියට :D දැන් ඔන්න අපි දෙන්නා කියවනවා :P

    වැඩෙ කියන්නෙ එයාගෙ එක පැකෙජ් නිසා ඉවර වෙන්නෙත් නැ, වෙලාවත් තියෙන නිසා ඔහෙ කතා කරනවා පස්සෙ තමයි මතක් වෙන්නෙ මලා :shocked: පැය ගනක් කතා කරා නෙද කියල :lol::lol:ටික දවසක් යද්දි මන් බැලුවා වැඩෙ හරියන්නෙ නැ :( දැනටමත් අනිවා අම්මා ගෙ බිල් එකට හෙන ගානක් ගිහින් ඇති :( ඔක අහු උනොත් ලෙසිත් නැ :( මොකද සල්ලි නෙ :( ඉතින් මන් කිව්වා විනාට මෙහෙමයි අපි පොඩි වෙලවක් කතා කරමු කියලා එත් :( එයා බැ කිව්වා එය හිතුවෙ මට එයා එක්ක කතා කරන්න ආස නැති කමට කිව්වා කියල :(
     
    mokada oya website ekakin skype direct seen eka ?? mokada oya web eka ??

    Bill eka awata pasey thamai seen:lol::lol: eka thiyaney hehe :) Oka heta danda nathuwa:eek::eek::nerd: adama dapan :growl::growl::growl: kali kali kiyawana kota mala paninwa tagala Okama dain kooo :sorry::sorry::sorry:
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    mokada oya website ekakin skype direct seen eka ?? mokada oya web eka ??

    Bill eka awata pasey thamai seen:lol::lol: eka thiyaney hehe :) Oka heta danda nathuwa:eek::eek::nerd: adama dapan :growl::growl::growl: kali kali kiyawana kota mala paninwa tagala Okama dain kooo :sorry::sorry::sorry:
    e website eka http://www.ring2skype.com/ :D oke register unama apita puluwan kamathi rataka kamathi number ekak thoragana :D lankawa nam nae :P ita passe eyalage Skype ID ekak ubata Req ekak ewai eka Acpt karanna oni :D ita passe arun denawa number eka :D

    :lol::lol:ubalata mala paninna thama kathawa podi kali kali danne :P kuthuhalaya kiyane okata ne :eek::eek::lol::P
     
    • Like
    Reactions: chamikawp

    Lankawa nadda ehenamm wadak naha :( api Okey register wela monvaa karanada :(

    meka kohameda ??
    Dialog-Skype-call-from-Dialog-IDD.jpg
     
    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    කිව්වට තරහ ගන්න එපා. දැන් කාලෙ කොල්ලොන්ගෙ ලව් ස්ටෝරි ඇහුවම දුකත් හිතෙනවා :nerd:
    ෆේස්බුක් චැට් ස්කයිපුයි ඇරුනුකොට වෙන කොරාපු දෙයක් නෑ බලංගියාම
     
    • Like
    Reactions: h_abeysinghe

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    මන් විනාට කොච්චර කිව්වත් එයා අහුවෙ නැ :( මාත් ඉතින් කාතා කරා :-S එ මුලු මාසෙම වගෙ ඔහොම පැය ගනන් කතා කරා ;) එක දවසක් එයා skype එකෙන් ඔන්ලයින් ඇවිත් කතා කර කර හිටියා පස්සෙ එයාගෙ ගෙදර අය ගොඩක් බනින්න ගත්තා එයට :( ඉතින් මන් හිතල හිතලා තිරනයක් ගත්තා :((

    එ අපි මෙ අවුරුදු 2ක එ කියන්නෙ එයාගෙ A/L ඉවර වෙනකන් මිට් නොවි ඉමු කියලා :( මන් විනාට තෙරුම් කරල දිලා අමාරුවෙන් ඔන්න එයා කැමති උනා :( පස්සෙ එදා අපි ගොඩක් වෙලා කතා කරලා ගොඩක් කිස් :-* කරලා ගොඩක් වෙලා අදරෙන් හිටියා :(

    අන්තිම්ට ඔන්න එයා ගියා අයෙත් අවුරුදු 2කින් එන්නම් කියලා :( :(( එයාලගෙ අම්මලටත් කිව්වා :( එත් අපිට එහෙම ඉන්න උනෙ දවසයි :( මට එයා නැති අඩුව ගොඩක් දැනුනා :(( :( එයාව මට ගොඩක් ඔන කරා :( එත් එයා නැ :( එයාත් එහෙමයි :( එයටත් මන් නැති අඩුව ගොඩක් දැනිලා :( පව් :((

    හරියටම දවසක් යද්දි එයා ඔන්ලයින් ආවා :D එ අපු ගමන් කරෙ විනාඩි 20ක් වගෙ එක දිගට කිස් කරපු එක :( පස්සෙ මන් අයෙත් හිතලා බැලුවා මොකද අපිට දවසක් ඉන්න බැරි උනා නම් කොහොමද අවුරුදු 2ක් ඉන්නෙ :( ඉතින් අපි දෙන්නා එ තිරනය වෙනස් කරලා ඔන්න එයාට එන්න පුලුවන් වෙලවට ඇවිත් කතා කරා :)
    එහෙනම් අනිත් ටික හෙට කියනම් කො :D

    අහ් එක නෙමෙයි අද(මර්තු 27) මන් මෙ කැනඩවට ඇවිත් අවුරුද්දයි :D මාව ගොඩක් හොද විදියට change කරපු රට :D :-*
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    කිව්වට තරහ ගන්න එපා. දැන් කාලෙ කොල්ලොන්ගෙ ලව් ස්ටෝරි ඇහුවම දුකත් හිතෙනවා :nerd:
    ෆේස්බුක් චැට් ස්කයිපුයි ඇරුනුකොට වෙන කොරාපු දෙයක් නෑ බලංගියාම
    :yes:ඉතින් අපිටත් එකට හම්බ වෙලා නිදහසෙ කතා කරන්න, අත් අල්ලන් යන්න, එ වගෙ අදරෙ කරන්න කොච්චර ආසද :( එත් අපිට එහෙම කරන්න බැ :( අපි ඉන්නෙ ලොකෙ කොන් දෙකක :(
    මෙ කතාවෙ කිව්වෙ නැති උනාට අපිට හිතෙන ගොඩක් දෙවල් තියෙන්වා :(

    මෙහෙ මගෙ වයසෙ හො ඉට වඩා පොඩි උන් උන්ගෙ කෙල්ලො එක්ක අත් අල්ලන් hug,kiss කරනවා, party යනවා. ගොඩක් එ අය අදරය කරන්වා :( එත් අපිට එහෙම බැ :( මට එවා දකිද්දි මුලු ලොකෙටම ඇහෙන්න කැගහලා අඩන්න හිතෙන්වා :( මන් විතරක් නෙමෙයි එයාත් එහෙමයි :(
    අපි හිතෙන් ගොඩක් දුක් විදිනවා :(
     
    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    මන් විනාට කොච්චර කිව්වත් එයා අහුවෙ නැ :( මාත් ඉතින් කාතා කරා :-S එ මුලු මාසෙම වගෙ ඔහොම පැය ගනන් කතා කරා ;) එක දවසක් එයා skype එකෙන් ඔන්ලයින් ඇවිත් කතා කර කර හිටියා පස්සෙ එයාගෙ ගෙදර අය ගොඩක් බනින්න ගත්තා එයට :( ඉතින් මන් හිතල හිතලා තිරනයක් ගත්තා :((

    එ අපි මෙ අවුරුදු 2ක එ කියන්නෙ එයාගෙ A/L ඉවර වෙනකන් මිට් නොවි ඉමු කියලා :( මන් විනාට තෙරුම් කරල දිලා අමාරුවෙන් ඔන්න එයා කැමති උනා :( පස්සෙ එදා අපි ගොඩක් වෙලා කතා කරලා ගොඩක් කිස් :-* කරලා ගොඩක් වෙලා අදරෙන් හිටියා :(

    අන්තිම්ට ඔන්න එයා ගියා අයෙත් අවුරුදු 2කින් එන්නම් කියලා :( :(( එයාලගෙ අම්මලටත් කිව්වා :( එත් අපිට එහෙම ඉන්න උනෙ දවසයි :( මට එයා නැති අඩුව ගොඩක් දැනුනා :(( :( එයාව මට ගොඩක් ඔන කරා :( එත් එයා නැ :( එයාත් එහෙමයි :( එයටත් මන් නැති අඩුව ගොඩක් දැනිලා :( පව් :((

    හරියටම දවසක් යද්දි එයා ඔන්ලයින් ආවා :D එ අපු ගමන් කරෙ විනාඩි 20ක් වගෙ එක දිගට කිස් කරපු එක :( පස්සෙ මන් අයෙත් හිතලා බැලුවා මොකද අපිට දවසක් ඉන්න බැරි උනා නම් කොහොමද අවුරුදු 2ක් ඉන්නෙ :( ඉතින් අපි දෙන්නා එ තිරනය වෙනස් කරලා ඔන්න එයාට එන්න පුලුවන් වෙලවට ඇවිත් කතා කරා :)
    එහෙනම් අනිත් ටික හෙට කියනම් කො :D

    අහ් එක නෙමෙයි අද(මර්තු 27) මන් මෙ කැනඩවට ඇවිත් අවුරුද්දයි :D මාව ගොඩක් හොද විදියට change කරපු රට :D :-*

    uba kohameda bang canada idala meet weney call ganwa misak :confused::confused:

    එහෙනම් අනිත් ටික හෙට කියනම් කො
    menaa methana thamaa mata mala paniney :growl::growl::lol:

    :O mecharaa ikmanata awurudak unada ela ela uba tikak mahath wela bang :lol:
     
    Status
    Not open for further replies.