"HARSH I MISS YOU" කියලා ලියලා තිබුනාට පස්සෙ එයාගෙ අම්මා දැන ගත්තා මොනවා කරත් අපි දෙන්නා වෙන් වෙන්නෙ නැති බව
එත් අම්මා හා කිව්වෙ නැ මොකද එහෙම උනා නම් මෙයා හැමතිස්සෙම මාත් එක්ක කතා කරනවා නෙ එතකොට එයගෙ studies කැඩෙයි කියලා බයයි
ගොඩක් දවසට අම්මා බනිනවාඑක එක එවා කියලා
එත් විනා එවා ඉවසන් ඉන්නවා
ඔය අතරෙ මන් FB එකෙ pro pic එක විදියට දාලා තිබ්බෙ මගෙයි විනාගෙයි තිබ්බ 4ටො 2ක් එකට එකතු කරලාඑක නිකන් heart shape එකක් වගෙ එකෙ ඇතුලෙ අපි දෙන්නාගෙ 4ටොස් තිබ්බා
එත් වැඩෙ කියන්නෙ විනාගෙ අම්මා ගාව FB A/C එකක් තියෙනවා
විනා නම් එයාගෙ එකෙන් අම්මාව block කරලා තියෙන්නෙ
එත් මන් එහෙම කරල තිබුනෙ නැ :-S දවසක් අම්මා search කරලා මගෙ නමින් :-S ඉතින් එකෙන් දැකලා pro pic එක
ඊට පස්සෙ එකටත් කැ ගහලා විනාට
එයා කියලා නැ නැ එයා ගාව මගෙ 4ටොස් නැ නැ එ වෙන කාගෙ හරි වෙන්න ඇති කියලා
එ වෙලෙම මට එයා Sms එකක් එවුවා මගෙ එ 4ටොස් delete හරි privacy හරි දාන්න කියලා
ඉතින් මාත් එ විදියට කරා කරලා sms එකක් යැව්වා
පස්සෙ අම්මා විනා ඉස්සරහා ගිහින් මගෙ profile එක හොයාගෙනඑත් එ වෙලෙ pro pic එකට තිබ්බෙ මගෙ 4ටො එකක්
)
)
mokada bang mey
Film ekak vage ela ela


එක එක එවා කියලා
එත් මන් එහෙම කරල තිබුනෙ නැ :-S දවසක් අම්මා search කරලා මගෙ නමින් :-S ඉතින් එකෙන් දැකලා pro pic එක 


net :|


adama dapan 
