මගෙ කේන්දරේ බලල දියල්ල

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    FB-IMG-1639273061661.jpg
     

    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    ඕක බලලා මොනවා කීවත් උබ කරන්නෙ ගෙදරට වෙලා නිකන් ඉන්න එකනෙ. ආයෙ අලුතින් දෙයක් පටන්ගයි කියලද, බලන එකාගෙ කාලෙ අපරාදෙ
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,468
    7,141
    113
    Western Province, SL
    www.myjournalview.com
    උබේ කේන්දරේ බලන්න දෙයක් නැහැ, උබ දාන ත්‍රෙඩ් ටික දැක්ක ගමන් උබේ අනාගතේ පේනවා. තනි ට්‍රැක් ඩයල් එකක් බන් උබ. උබ මීගමුවේ කොහෙද බන් ?
     

    AnuradhaRa

    Well-known member
  • උබ අසු තුනේද අපේ ලොකු අයියගේ වයස.
    කෙල්ලෙක්ගෙ පහස ලැබුවේ නෑ තාම?. :confused:
    පොඩි සීන් එකක් වුණා මේ ළගදි
    ඒකි වැඩේ කරගත්තට පස්සෙ මාව අත ඇරිය