මගෙ කොම්පියුටරේ...

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,057
    1
    43,466
    113
    මගෙ කොම්පියුටරේ...

    මම ලේසියට බූට් වෙන්ඩත් වෙලාවක් යන නිසා, cpu එකේ ස්විච් එක On කරල වෙන වැඩකට ගියා.. අප්පට සිරි ආයෙ ආවෙ විනාඩි දයකට විතර පස්සෙ, මේක ටී ටී ගානව එක දිගට (තුන් වතාවක් දෙවතාවක් නෙමේ, එක දිගට) ඒ එක්කම රීස්ටාට් වෙනව. මම සීපීයූ එක ඔන් කරපු වෙලාවෙ ඉඳන් මෙහෙම වුණාද දන්නෙ නෑ :(
    දිගටම ටී ටී ගාන්නෙ මොකේ අවුලක් නිසාද ?
    මේකෙ බයොස් එක american megatrends..
    පස්සෙ මම රැම් එක ගලවල මකනෙන් අතුල්ලල, ආයෙ අනිත් ස්ලොට් එකට ගහල බැලුව. ගහන්ඩ කලිං රැම් එකේ අලවල තියෙන ඉස්ටිකර් අස්සෙ දූවිලි තියෙනව දැකල, ඉස්ටිකර් ටික ගලවල පින්සලකින් පිහල දැම්ම.. ඊට පස්සෙ කම්පියුටරේ වැඩ කෙරුව..
    වැඩ කරෙත් එක පාර නෙමේ, තිරේ මෙහෙම එකක් වැටුන. මේන් බයොස් චිප් එක බැකප් බයොස් චිප් එකෙන් අප්ඩේට් වෙනකං ටිකක් ඉන්ඩලු.. ඉතිං හිටිය. දැං වැඩේ හරි.. :P
    මේන් බයොස් චිප් එකත් කරප්ට් වෙලා ඒ ටිකට.. විනාඩි දයක් රීස්ටාට් වෙවී තියෙන්ඩ ඇති :(
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    CPU kiyanne Pettiya newei yako

    image018.jpg
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මාත් බැලුව cpu එකේ කොතනද බටං එකක් තියෙන්නෙ කියල :dull: :dull:
    සිරාවට අර කිව්වත් වගේ වැඩේ හරි නං ඇයි බං තවත් වද දෙන්නෙ ? :baffled: :baffled:
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    දිගටම ටී ටී ගාන්නෙ මොකේ අවුලක් නිසාද ?
    MOTHER board awul gihama thama eka digata beep ganawa.....
    පස්සෙ මම රැම් එක ගලවල මකනෙන් අතුල්ලල
    oka galewwata kamak na ..oya dilihi dilihi thiyena thaba metal kali allanawa ema newe...hammaa...yeka egiliwala current eken ram ekata damage thama wenawa...aaaa