මගෙ කොම්පියුටරේ...
මම ලේසියට බූට් වෙන්ඩත් වෙලාවක් යන නිසා, cpu එකේ ස්විච් එක On කරල වෙන වැඩකට ගියා.. අප්පට සිරි ආයෙ ආවෙ විනාඩි දයකට විතර පස්සෙ, මේක ටී ටී ගානව එක දිගට (තුන් වතාවක් දෙවතාවක් නෙමේ, එක දිගට) ඒ එක්කම රීස්ටාට් වෙනව. මම සීපීයූ එක ඔන් කරපු වෙලාවෙ ඉඳන් මෙහෙම වුණාද දන්නෙ නෑ
දිගටම ටී ටී ගාන්නෙ මොකේ අවුලක් නිසාද ?
මේකෙ බයොස් එක american megatrends..
පස්සෙ මම රැම් එක ගලවල මකනෙන් අතුල්ලල, ආයෙ අනිත් ස්ලොට් එකට ගහල බැලුව. ගහන්ඩ කලිං රැම් එකේ අලවල තියෙන ඉස්ටිකර් අස්සෙ දූවිලි තියෙනව දැකල, ඉස්ටිකර් ටික ගලවල පින්සලකින් පිහල දැම්ම.. ඊට පස්සෙ කම්පියුටරේ වැඩ කෙරුව..
වැඩ කරෙත් එක පාර නෙමේ, තිරේ මෙහෙම එකක් වැටුන. මේන් බයොස් චිප් එක බැකප් බයොස් චිප් එකෙන් අප්ඩේට් වෙනකං ටිකක් ඉන්ඩලු.. ඉතිං හිටිය. දැං වැඩේ හරි..
මේන් බයොස් චිප් එකත් කරප්ට් වෙලා ඒ ටිකට.. විනාඩි දයක් රීස්ටාට් වෙවී තියෙන්ඩ ඇති