මගෙ ජීවිතේ

Sep 18, 2017
11
3
0
එල නිකන් ඇහුවේ.. ජිම් එකකට එහෙම පලයන්... තනියම උනත් ජිවිතේ එන්ජෝයි කරන්න පුළුවන්!!උබ ඉපදුනේ තනියම මේ තරම් දුර ආවේ තනියම මැරෙන්නෙත් තනියම...:cool:ඉතින් මොකටද උබව හලපු හිපාටුවොන්ව උබේ ජිවිතයට

ජිම් යන්නත් හිතන් ඉන්නේ....උඹ කියන එකත් අැත්ත.
 

audace

Active member
  • Feb 20, 2017
    224
    89
    28
    අැමති කෙනෙක් හරි මන්ත්‍රී කෙනෙක් හරි වෙයන්....ඊටපස්සේ උඹට පොන්නය කියපු උන්ට රෙවෙන්න ගස්සවපන්...එ්ක තමයි හොදම වැඩේ උඹට හිනාවුන උන් බල්ලො වගේ එයි සර් කියාගෙන
     
    Last edited:

    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    ජිම් යන්නත් හිතන් ඉන්නේ....උඹ කියන එකත් අැත්ත.

    ඕනම දෙයක් වැඩිය හිතන්න යන්න එපා බන්....මම නම් කරන්නේ මට හිනා වෙන උන්ට හිනා වෙනවා....කතා කලොත් කතා කරනවා....ගැහුවොත් ගහනවා....නිකන් යාළුවො කියලා නැට්ටේ එල්ලිලා යන්නේ නැහැ!!උබ උබේ ජිවිතේ හදා ගනින්...:cool:
     

    audace

    Active member
  • Feb 20, 2017
    224
    89
    28
    දැන් බලහන්කෝ මේකෙම රනිලට පොන්නය කියන උන් කීදෙනෙක් ඉන්නවද? ඔය එකෙක්වත් රනිල ඉස්සරහට ගිහින් පොන්නය කියයිද? රනිල්ට පොන්නය කියන උන් රනිල් ඉස්සරහ පොන්නයො වෙනව බන් ඕකයි අැත්ත (මේක පොර වගේ කිවුවට මටත් අදාලයි ඈ....හා ද? :lol::(:eek:)
     
    • Like
    Reactions: WhiteWalker

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    දැන් බලහන්කෝ මේකෙම රනිලට පොන්නය කියන උන් කීදෙනෙක් ඉන්නවද? ඔය එකෙක්වත් රනිල ඉස්සරහට ගිහින් පොන්නය කියයිද? රනිල්ට පොන්නය කියන උන් රනිල් ඉස්සරහ පොන්නයො වෙනව බන් ඕකයි අැත්ත (මේක පොර වගේ කිවුවට මටත් අදාලයි ඈ....හා ද?)

    වාසුදේව නානායක්කාර නම් කීපපාරක් කියලා තියෙනවා :lol:
     

    audace

    Active member
  • Feb 20, 2017
    224
    89
    28
    වාසුදේව නානායක්කාර නම් කීපපාරක් කියලා තියෙනවා :lol:

    :lol::lol::lol::lol::lol::lol:

    උන් නෙවෙයි අපි වගේ සාමාන්‍ය මිනිස්සු ගැන කීවෙ:(
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    :lol::lol: Muslim un apita ari ban.

    උන්ට තාම එච්චර හයියක් නෑ,එකයි ඔය සංහිඳියාව වගේ talk දෙන්නෙ,නැත්නම් මෙලහට අපිට ඇරලා.වැඩේ දරුණු වෙන්න කලින් වලියක් ඇඳගෙන ඉවර කරන්න තියෙන්නෙ,:cool:
     

    Usenet

    Banned
    Aug 10, 2017
    698
    42
    0
    දැන් බලහන්කෝ මේකෙම රනිලට පොන්නය කියන උන් කීදෙනෙක් ඉන්නවද? ඔය එකෙක්වත් රනිල ඉස්සරහට ගිහින් පොන්නය කියයිද? රනිල්ට පොන්නය කියන උන් රනිල් ඉස්සරහ පොන්නයො වෙනව බන් ඕකයි අැත්ත (මේක පොර වගේ කිවුවට මටත් අදාලයි ඈ....හා ද? :lol::(:eek:)

    :lol::lol::lol::lol:

    cold truth
    :cool:
     

    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    546
    517
    93
    උඹ හරි මචං.......

    තමන් හරි විදියට ජීවත් වෙනවා නම් අපිට අනුන්ගෙන් වැඩක් නෑ බ්රෝ...


    ඒ කාලේ පිස්සු කෙලින්න ගියානම් අද රටටම එපාකරපු එකෙක් වෙන්නත් තිබ්බ...;)
     

    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    546
    517
    93
    එක ඇත්ත,,,,නැති එක පස්සෙම යන එකනේ මනුස්ස සභාවය....
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,767
    1
    9,561
    113
    colombo
    mata renta barai:22247763 said:
    owa gena hitanna epa ban mahansi wela weda karala hoda tenakata waren car ekak aran gamata palayan ethakota oa ekekwat mokut kyne ne enne dekata 3nata nemigena :lol:


    8c55a0592df401c2d387f19ec9435f60--frank-sinatra-quotes-quotes-motivation.jpg

    මොන වාහනෙන් අාවත් උට හොද personality එකක් නැත්තං defender එකෙන් අාවත් දෙකට තුනට නැවිල එයිද

    ගොංකතා කියන්න එපා බං සල්ලිත් එක්ක පෞර්ෂත්වය එනවා අපි ගාව ඒක නැති වුණත් , මිනිසු හිතන් ඉන්නෙ එහෙමයි, මිනිහා ඉස්සර කොච්චර බලු වෙලා හිටියත් දැන් සල්ලිකාර පොරක් නම් අර මිනිස්සුන්‍ට ඉස්සර සීන් මතක තිබ්බත් සල්ලි තියෙන නිසා උන් තැන දෙනවා

    "power exists where people think it exists" ටයිවින් ලැනිස්ටර්