මගෙ ජීවිතේ

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උන්ට තාම එච්චර හයියක් නෑ,එකයි ඔය සංහිඳියාව වගේ talk දෙන්නෙ,නැත්නම් මෙලහට අපිට ඇරලා.වැඩේ දරුණු වෙන්න කලින් වලියක් ඇඳගෙන ඉවර කරන්න තියෙන්නෙ,:cool:
    Miyanmar wala wage okun athugala daanna one bn.
     
    Megelli

    Active member
  • Apr 23, 2017
    105
    93
    28
    මේකයි උඹට තාම අනික් උන් හිනාවෙන්නේ උඹ ඔය ඉන්න තත්වෙන් ගොඩ ගිහින් නැති හින්දා.උඹ තවම හිටපු විදිහටම ඉන්න නිසා.එ්කට කරන්න තියෙන්නේ වෙනස් වෙන එක.මට පේන්නෙ උඹට social anxiety තියනවද කොහෙද.ඔහොම ඉන්න එකෙන් වෙන්නේ හැමදාම උඹට පසුතැවිතැවී ඉන්න.ඉතින් උඹම හිතල වෙනස් වෙන්න ට්‍රයි කරපන්.එකපාරටම නෙවෙයි ටිකෙන් ටික වෙනස් වෙන්න බලපන්.උඹ කාටහරි කතාකරන්නෙ ගොඩක් යටහත් පහත් විදිහටනම් ටිකක් එ් කතාකරන විදිහ වෙනස් කරපන්.එ් කියන්නෙ බැගෑපත් විදිහට නැතුව සාමාන්‍ය විිදහට කතා කරපන්.උඹ කෙට්ටුනම් ජිම් එකකට ගිහින් අැග හදාගනින්.මිනිහෙක්ගෙ පෞරුෂත්වයට physical appearance එකත් බලපානවා.උඹ කියන විදිහට උඹට තියෙන්නෙ social anxiety නිසා හොද ඩොකෙක් ගාවට ගිහින් මොනවහරි ප්‍රතිකර්මයක් කරගනින්.උඹට ජය.
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ට්‍රේනින් එකක්නම් කරනවා.උත්සහ කරල බලන්නම් තෑන්ක්ස් බ්‍රෝ

    ඕක හරියන්නෙ නෑ බන්
    මාත් ඕම වෙන්න හැදුව ඔලුව අවුල්වෙන එක විතරයි උනේ,
    ඒත් මට දැන් තමයි තේරෙන්නෙ සෙට් එකට බැස්සෙ නැති එක හොදයි කියල.:baffled: සෙට් එකට බැස්සනම් මාත් ol කෙලවන් දැන් ගාමන්ට් එකක නූල් කපනව:baffled:
    තෝ අනිත් උන් කියන දේවල් ගැන හිතන්න යන්ඩ එපා, නාහෙන් අඩන්නෙ නැතිව පිරිමියෙක් වෙයන්
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මෙහෙමයි බං අපෙ පැත්තෙත් ඉන්නවා defender තියන දෙන්නෙක් එකෙක් company එකක වැඩ උෟ වැඩිය සද්ද බද්ද නෑ අනිකා අැමතියෙක් company එකේ පොර defender එකෙන් අැවිත් බැස්සට උෟව ගනන් ගන්නෙවත් නෑ අැමතිය අාපුවම වටේ පිටේ උන් බල්ලො වගේ නැට්ට පුක අස්සෙ ගහගන්නවා :lol::lol::lol:

    සෙට් එකේ ඉද්දි ගනන් ගන්නෙ නැති උනාට තනියම ඉද්දිනැට්ට වනනව බන්
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මමත් ගමේ කොන්වෙලා ඉන්නේ බං... :(
    වැරදිලාවත් ගමට යනවා නම් ඉතිං රැ වෙලා තමයි... :(
    මොකද සමහරක් අම්මලා ඉදල් කොසු තියාගෙන ඉන්නේ මම දැක්කොත් ගහන්න.... :(
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මමත් ගමේ කොන්වෙලා ඉන්නේ බං... :(
    වැරදිලාවත් ගමට යනවා නම් ඉතිං රැ වෙලා තමයි... :(
    මොකද සමහරක් අම්මලා ඉදල් කොසු තියාගෙන ඉන්නේ මම දැක්කොත් ගහන්න.... :(

    අාන් දැන් කොල්ලො දෙන්නෙක් තෙල් බෝතලේකුත් තියන් ඉන්නවලු
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මමත් ගමේ කොන්වෙලා ඉන්නේ බං... :(
    වැරදිලාවත් ගමට යනවා නම් ඉතිං රැ වෙලා තමයි... :(
    මොකද සමහරක් අම්මලා ඉදල් කොසු තියාගෙන ඉන්නේ මම දැක්කොත් ගහන්න.... :(

    ඔව් බං... උන්ටත් ඇරල දැන් එපාවෙලා.... :(

    UNP එකට බැඳෙන්න,කොහොමද මංගල මාමිත් එක්ක defender ඒකෙන් බහින කොට
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    apiwat ohoma tamai bun haduwe gewal asse tiyagena

    attatama eka waradi deyak mamat kiyanne

    oka ube hitha ..kollo ekka set weyan kata baha karapan wihilu karapan hitata ena hama huttakma kiyala daapan

    tika kalayakin balapan ubawa hoyagena yaluwo ei

    aniwa. ara podi kale muwa balanna apu yaluwa hoyan u ekka set wenn thiyenne
     
    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    මේකයි උඹට තාම අනික් උන් හිනාවෙන්නේ උඹ ඔය ඉන්න තත්වෙන් ගොඩ ගිහින් නැති හින්දා.උඹ තවම හිටපු විදිහටම ඉන්න නිසා.එ්කට කරන්න තියෙන්නේ වෙනස් වෙන එක.මට පේන්නෙ උඹට social anxiety තියනවද කොහෙද.ඔහොම ඉන්න එකෙන් වෙන්නේ හැමදාම උඹට පසුතැවිතැවී ඉන්න.ඉතින් උඹම හිතල වෙනස් වෙන්න ට්‍රයි කරපන්.එකපාරටම නෙවෙයි ටිකෙන් ටික වෙනස් වෙන්න බලපන්.උඹ කාටහරි කතාකරන්නෙ ගොඩක් යටහත් පහත් විදිහටනම් ටිකක් එ් කතාකරන විදිහ වෙනස් කරපන්.එ් කියන්නෙ බැගෑපත් විදිහට නැතුව සාමාන්‍ය විිදහට කතා කරපන්.උඹ කෙට්ටුනම් ජිම් එකකට ගිහින් අැග හදාගනින්.මිනිහෙක්ගෙ පෞරුෂත්වයට physical appearance එකත් බලපානවා.උඹ කියන විදිහට උඹට තියෙන්නෙ social anxiety නිසා හොද ඩොකෙක් ගාවට ගිහින් මොනවහරි ප්‍රතිකර්මයක් කරගනින්.උඹට ජය.

    Eka hari
     
    AussieKolla

    Well-known member
  • Oct 27, 2016
    767
    387
    63
    math iscolen out wela campus mulin yaddi oya wage thama.

    Tho job ekak karanawane. Isellama Gym ekakata join wela aga ahada ganin. Honda supplement ekak use karapan.

    Eh wagema ube job/future studies eka gena concentrate karapan. Salli walata mey loke karanna beri deyak naa. Uba hamba karana ganen wedi prathishathayak ube igenima sadaha use karapan.

    Ita passe arakku cigarette bona ewun ashraya karanna patan ganin. Eth uba control athiwa beepan. Ube personality eka honda nam eka ubata karanna puluwan. Un ekka iddi ube social anxiety ekai personality ekai ibema hedei. Habai un wage bebaddo wenna yanna epa.

    Ita passe niwadu welawata gamata giyama tikak shape ewun ekek dekek set kara gena shot ekak daapan. Uba tikak wedi pura wiayadam karapan. Gamwala salli walatai bothaletai karanna beri deyak naa. Tika kalayak yaddi ubata wihulu karana ewunuth ubath ekka set wei. Parana dewal katha karanna yanna epa. Ubath tikak loku talks deepan. Habai mathaka thiya ganin uba anith ewunta bonna dunnata uba parissamen beepan.

    Ita passe gaanu scene ekatath enter weyan. Ubata expereince nthi hinda kellek set wechcha gaman bokken love karanna yanna epa. Gannu 3-4 eka wele ashraya karapan.
    Man campus out weddi kellek indala naa. Ita passe awrudu 5ta kello 30kata wada set wela thiyenawa. Mage palaweni job eke mata loku scene daapu ekek ge kellekuth mata passe kaleka set wuna :D

    Adama wedeta bahapan. Good luck.
     
    Last edited:

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    මටනම් ඔකේ අනිත් පැත්ත බන්. 6 වසරේදී අලුත් පංතියකට වැටුනාම අලුත් යාලුවෝ සෙට් එකක් හම්බුනා. ඉතින් ඒ කාලා අපේ තාත්තා කරේ ෂොප් එකක් යාලුවෝ අවාම හොදට කාලා බිලා යන්නේ 10 වසරේදී වගේ තාත්තා ලෙඩ වෙලා ශෝප් එක වහන්න උනා ඊට පස්සේ යාලුවො එක එකා වෙන්න ගත්තා දැන් ඉතින් හැම ගෙමක්ම ගහන්නේ තනියම එත් ඉතින් ලොකුවට සමාජ ආශ්‍රයක් නැ. කවුරු හරි දන්නා කියන කෙනෙක් උදව්වක් ඉලන් අවොත් කරලා දෙනවා එච්චරයි.
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    math iscolen out wela campus mulin yaddi oya wage thama.

    Tho job ekak karanawane. Isellama Gym ekakata join wela aga ahada ganin. Honda supplement ekak use karapan.

    Eh wagema ube job/future studies eka gena concentrate karapan. Salli walata mey loke karanna beri deyak naa. Uba hamba karana ganen wedi prathishathayak ube igenima sadaha use karapan.

    Ita passe arakku cigarette bona ewun ashraya karanna patan ganin. Eth uba control athiwa beepan. Ube personality eka honda nam eka ubata karanna puluwan. Un ekka iddi ube social anxiety ekai personality ekai ibema hedei. Habai un wage bebaddo wenna yanna epa.

    Ita passe niwadu welawata gamata giyama tikak shape ewun ekek dekek set kara gena shot ekak daapan. Uba tikak wedi pura wiayadam karapan. Gamwala salli walatai bothaletai karanna beri deyak naa. Tika kalayak yaddi ubata wihulu karana ewunuth ubath ekka set wei. Parana dewal katha karanna yanna epa. Ubath tikak loku talks deepan. Habai mathaka thiya ganin uba anith ewunta bonna dunnata uba parissamen beepan.

    Ita passe gaanu scene ekatath enter weyan. Ubata expereince nthi hinda kellek set wechcha gaman bokken love karanna yanna epa. Gannu 3-4 eka wele ashraya karapan.
    Man campus out weddi kellek indala naa. Ita passe awrudu 5ta kello 30kata wada set wela thiyenawa. Mage palaweni job eke mata loku scene daapu ekek ge kellekuth mata passe kaleka set wuna :D

    Adama wedeta bahapan. Good luck.

    කෙල්ලො 30ක් එක්ක යාලුවෙන එක ලොකු වැඩක් නෙවෙයි බන්, උබ හොද කෙල්ලෙක් බැන්දත් හම්බෙන දරුවොනම් බඩු ටයිප් වෙනව, :)
    ඒකට කියන්නෙ කර්මය
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,399
    1,663
    113
    Ube gewl ehma koheda.. Waren mn ubawa hadala gannm. Matath thaama 22i..hebei podi eka wage.. Ehma kiyala anith ewun kiyana dewl mama nm ganan gnne ne.. Mata mn gena wishwase thynwa
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    uba sira genu dial ekak wenna athi kohe giyath thamange respect eka thiyaganna one .mama nam kauru hari katha koloth katha karanawa hina unoth hina wenawa .aye pena pena denne ne .laginma arshaya karana yaluwo innawa aye fit wena porawal innawa nam apita gelepena ekak ekka witharai katha baha karala fit wenne nethnam care karanne ne .ape wedak karagena paduwe innawa anith eun hithana dewal wedagath ne.
     
    Last edited:

    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    මෙතැන ලොරි ටෝක් දාන ගොඩක් උන් එහෙම තමා බන්, අපිත් ඇතුළුව. මනුස්සයෙකුට ඕන වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. ගෙදර හැදුන කියල නැ. ඔය විහිලු කරන උන්ට උබත් විහිලු කරපන්. උබට පොන්නය කියද්දී අහපන් හිනා වෙලා ඇයි උබ අසා උන්ටද කියල. චාර්ටර් කරපන්, හැබැයි හිනා වෙලාම. මල පන්න ගන්න එපා. ගෙදර හැදෙන එක හොදයි බන් නොතේරෙන කාලේ නරක යාලුවෝ සෙට් වෙනවට වඩා. දැන් උබට හරි දේ තේරෙන වයස නිසා හොද තීරණ ගනින්. තමන් ගැන ආත්ම විස්වාසය හදාගනින්.