A/l පොන්නයෝ වගේ ඉන්න උන් තමයි පස්සේ කැරියෝ වෙන්නේ..දැන් මගේ දිහා බලපන්...මටත් ඕවා කළා....මම කලේ A/l ඉවර උන ගමන්ම යාළුවො ටික හැලුවා....බොක්කෙන් හිටිය දෙතුන් දෙනෙක් අත ඇරියේ නැහැ!එක දවසක් මම ඉද්දි පන්තියේ මාව බයිට් කරපු එකෙක් ආවා..බාටා කෑලි දෙකකුත් දාගෙන මචං කියාගෙන...මම කිව්වා වෙන කෙනෙක් වෙන්නැති ඔයාට වරදිලා කියලා!
මත්ද්‍රව්‍ය භාවිතා නොකරන්නෙකි.



