@tharakaf FYA,අපිට මෙච්චර ප්රශ්නයක් වෙලා තියෙද්දි උඹල ඔක්කොම එකතු වෙලා මට කියපු බලු කතා හින්ද තමා මම ආයෙ කිරියට එන්නෙ නෑ කියල තීරණය කෙරුවෙ
කිරිය කියන්නෙ එච්චර හොද තැනක් නෙමේ..
මම කිරියෙන් අයින්වෙලා හිටපු ටිකේ ඔලුවට පුදුම නිදහසක් දැනුනෙ.. නැත්තං හැම මගුලම මේකෙ දාගෙන හැමිනෙන එකනෙ කෙරුවෙ
