මගෙ නංගිගෙ ඔපරේෂන් එක

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,993
    35,926
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අපිට මෙච්චර ප්‍රශ්නයක් වෙලා තියෙද්දි උඹල ඔක්කොම එකතු වෙලා මට කියපු බලු කතා හින්ද තමා මම ආයෙ කිරියට එන්නෙ නෑ කියල තීරණය කෙරුවෙ
    කිරිය කියන්නෙ එච්චර හොද තැනක් නෙමේ..
    මම කිරියෙන් අයින්වෙලා හිටපු ටිකේ ඔලුවට පුදුම නිදහසක් දැනුනෙ.. නැත්තං හැම මගුලම මේකෙ දාගෙන හැමිනෙන එකනෙ කෙරුවෙ
    @tharakaf FYA,
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    ඉතින් මොකටද කාලකන්නියෝ ආපහු අවේ?
    ආපහු හිඟාකන්න නේද ආවේ?
     
    • Haha
    Reactions: elakiriaddict

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,093
    1
    61,302
    113
    Mother Earth
    මගේ නංගිගේ කඳුළු වලින් මුතු පොට අමුණා..
    ඔබේ කුමරිගේ ගෙළ පැළඳුවෙ පෝරුවෙ රන්දා..
    ඒ කඳුළු යාළුවේ.. මුතුපොටකි අද ඔබේ..
    ඇගෙ සුසුම යාළුවේ.. පවනක්ද අද ඔබේ..


    අඩෝ මේ සින්දුව උබ අඬ අඬ කියනව මට මැවිලා පේනවා බන්. :(
    images
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    අපිට මෙච්චර ප්‍රශ්නයක් වෙලා තියෙද්දි උඹල ඔක්කොම එකතු වෙලා මට කියපු බලු කතා හින්ද තමා මම ආයෙ කිරියට එන්නෙ නෑ කියල තීරණය කෙරුවෙ
    කිරිය කියන්නෙ එච්චර හොද තැනක් නෙමේ..
    මම කිරියෙන් අයින්වෙලා හිටපු ටිකේ ඔලුවට පුදුම නිදහසක් දැනුනෙ.. නැත්තං හැම මගුලම මේකෙ දාගෙන හැමිනෙන එකනෙ කෙරුවෙ

    මේක anonymous forum එකක්නේ මචන්. ඉතින් ඕනෙ කෙනෙක්ට හිතට එන ඕන දෙයක් කියන්න පුලුවන්. ඉතින් මොනවහරි කියනවනම් ලැබෙන ඕනෑම ප්‍රතිචාරයක් භාරගන්න සූදානමින් ඉන්න ඕනේ.
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,588
    6,165
    113
    ඉතිං ඒ නිදහස බුක්ති නොවිද ආයෙ ආවෙ ඇයි?

    ඉතිං ඒ නිදහස බුක්ති නොවිද ආයෙ ආවෙ ඇයි?
    Yes, why did @AnuradhaRa = @tin_kiri = @Avast0 = @Silape ,and other fakes, you come back to Elakiri??

    ඉතින් මොකටද කාලකන්නියෝ ආපහු අවේ?
    ආපහු හිඟාකන්න නේද ආවේ?
    Mmmm
    ------ Post added on Jul 24, 2023 at 3:21 AM

    https://elakiri.com/threads/නංගි-රිමාන්ඩ්.2098736/page-8
    ------ Post added on Jul 24, 2023 at 3:31 AM
     
    Last edited: