මගෙ නහයට ඔය හු@# දාන්න එපා .😂 අම්මට 😂💔

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මහ මිනිස්සුන්ගේ වැරදි
    එහෙමම කියන්නත් බෑ බන්. ඉස්කොලෙකට ගිහින් බැලුවොත් 4,5 ඉඳන් හැම පොඩි එකාම වගේ ඔය විදියට තමයි කතාකරන්නෙ
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    එහෙමම කියන්නත් බෑ බන්. ඉස්කොලෙකට ගිහින් බැලුවොත් 4,5 ඉඳන් හැම පොඩි එකාම වගේ ඔය විදියට තමයි කතාකරන්නෙ
    අබුද්දස්ස කාලේ.
    ඒ උනාට තාත්තට තිබ්බා එතනම කණ අතගාන්න. මූ ගැලෙව්වේ එතන උගෙ තාත්‍තගෙම රෙදි
     
    nalakanayana

    Well-known member
  • Sep 7, 2007
    805
    647
    93
    2010 n passe un elairi awama
    Dance GIF
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    ඔහොම ඉන්නකොට ආගම ඉගැන්නුවනම් හරි.
    හොඳම බැතිමතුන් හැදෙන්නේ එහෙම තමයි.
    හිස් බඩ බෙහෙත දෙන්න ඕන…

    NGO කාරයෝ කැලෑ පැති වලම රිංගන්නේ ඕකයි.
    ආගම උගන්නන්න තියා උන්ට ලං වෙන්නත් අප්පිරියයි යකෝ. සත්තු වගේ ජීවත් වෙන්නේ.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    කෑලෑ වල විතරයි මෙහෙම එවුන් ඉන්නෙ කියලා හිතන් ඉන්න එලකිරි මහත්වරැන් වෙත

    පලයන් බන් යන්න

    කොලබ කොලොන්නාව ඔරුගොඩවත්ත ඔබේසේකරපුර සේදවත්ත එක ලග ගෙවල් තියෙන හරියට ගිහින් පොඩ්ඩක් වෙලා අහගෙන හිටියා නම් සුමධුර ධර්ම දේශනා අහගෙන ඉන්න තිබ්බා

    අවුරුදු 5/6/7 එවුන් කියන කුණුහරුප ඇහුවහම අපි බය වෙනවා
     
    ඒ කියන්නේ තව පරම්පරා දෙක තුනක් යනකල් රටේ විනය හැදිලා රට ගොඩ යන්නේ නෑ කියන එක
     
    • Like
    Reactions: EnIgma001

    nidarsha91

    Well-known member
  • Ammmmooooooo dan me podi ekaata banina un henama saanthuwaru neh... un podi kaale kunuharpa kiyalama na.... a podi ekaata eeka dammama thiyena amaaruwa nisai u ehema kiyanne kiyanna ekekwath na. anika podi ekek amme nokiya thaththe kiyanne uuta eeka daraagannama amaaru nan. maru wadihitiyo ape rate. mehema unne daruwo hadanne.

    කෑලෑ වල විතරයි මෙහෙම එවුන් ඉන්නෙ කියලා හිතන් ඉන්න එලකිරි මහත්වරැන් වෙත

    පලයන් බන් යන්න

    කොලබ කොලොන්නාව ඔරුගොඩවත්ත ඔබේසේකරපුර සේදවත්ත එක ලග ගෙවල් තියෙන හරියට ගිහින් පොඩ්ඩක් වෙලා අහගෙන හිටියා නම් සුමධුර ධර්ම දේශනා අහගෙන ඉන්න තිබ්බා

    අවුරුදු 5/6/7 එවුන් කියන කුණුහරුප ඇහුවහම අපි බය වෙනවා
    oluwak thiyena ekek
    ------ Post added on Sep 4, 2021 at 10:28 AM
     
    • Haha
    Reactions: geeko

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    Ammmmooooooo dan me podi ekaata banina un henama saanthuwaru neh... un podi kaale kunuharpa kiyalama na.... a podi ekaata eeka dammama thiyena amaaruwa nisai u ehema kiyanne kiyanna ekekwath na. anika podi ekek amme nokiya thaththe kiyanne uuta eeka daraagannama amaaru nan. maru wadihitiyo ape rate. mehema unne daruwo hadanne.

    oluwak thiyena ekek
    ------ Post added on Sep 4, 2021 at 10:28 AM
    අපිත් පොඩි කාලේ ඉන්ජෙක්ෂන් ගහද්දි කෑ ගහල දුවලා අඬල තියෙනවා බන්. ඒ උනාට කුනුහරුපයක්නම් කටින් පිට උනේ නෑ මොකද ඒ වයසේ කුණු හරුප දැනගෙන හිටියේ නෑ.ළමයින්ට ඇහිලා පුරුදු වචන තමයි උන් කියන්නේ ළමයගේ නෙමේ වැරද්ද දෙමවුපියන්ගේ. කොහෙන් හරිකුනු හරුපයක් ඇහිලා තිබ්බත් අපි හැදුනු පරිසරයත් එක්ක එක කුනු හරුපයක් හරි පිට වුනානම් ආපහු බත් කාලා ඉවරයි ගෙදරින්. අනිත් එක ඉස්සර වගේ නෙමේ දැන් ගුරුවරයෙක් කොටින්ම අම්ම තාත්තා වුනත් ළමයෙක්ට ගහන්න බයයි. කවුරු හරි එකෙක් වීඩියෝ කරලා සෝෂල් මීඩියා දැම්මොත් ළමා හිංසනය යටතේ නඩු
     
    • Like
    Reactions: Ryan08

    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    හැම කෙනාම කතා කරන්නේ පොඩි එකා ගැන මහා එකා ගැන . මේ එළකිරි එකේ සමහර ත්‍රෙඩ් වලට ගිහින් බලන්න. ඔය පොඩි එකා සහ තාත්තා හොදයි කියල හිතෙයි. රට හදන්න කලින් තමන්ගේ විනය හදාගන්න්න ඕනේ හුගක් අය මේකේ ඉන්නවා. තමන් ගැනම හිතන්න ඕනේ කාලය මචන්ලා
    සහතික ඇත්ත.. කිරියේත් ඉන්නවා මහා සද්දන්ත රුක්ෂා දේවතාවුන් වගේ අයියලා ටිකක්.. පටන් ගන්නේ උතුම් අම්මව මතක් කරලා
     
    nidarsha91

    Well-known member
  • අපිත් පොඩි කාලේ ඉන්ජෙක්ෂන් ගහද්දි කෑ ගහල දුවලා අඬල තියෙනවා බන්. ඒ උනාට කුනුහරුපයක්නම් කටින් පිට උනේ නෑ මොකද ඒ වයසේ කුණු හරුප දැනගෙන හිටියේ නෑ.ළමයින්ට ඇහිලා පුරුදු වචන තමයි උන් කියන්නේ ළමයගේ නෙමේ වැරද්ද දෙමවුපියන්ගේ. කොහෙන් හරිකුනු හරුපයක් ඇහිලා තිබ්බත් අපි හැදුනු පරිසරයත් එක්ක එක කුනු හරුපයක් හරි පිට වුනානම් ආපහු බත් කාලා ඉවරයි ගෙදරින්. අනිත් එක ඉස්සර වගේ නෙමේ දැන් ගුරුවරයෙක් කොටින්ම අම්ම තාත්තා වුනත් ළමයෙක්ට ගහන්න බයයි. කවුරු හරි එකෙක් වීඩියෝ කරලා සෝෂල් මීඩියා දැම්මොත් ළමා හිංසනය යටතේ නඩු
    hari machan ela. dewadhuthayo wahi wahala ban
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඒ කියන්නේ තව පරම්පරා දෙක තුනක් යනකල් රටේ විනය හැදිලා රට ගොඩ යන්නේ නෑ කියන එක
    කුණුහරුප කිව්වේ නෑ කියල නං රට හැදෙන්නේ නෑ ... :ROFLMAO: :LOL: :LOL: එහෙම හිතන් ඉන්න උනුත් ඉන්නවනේ
     
    • Like
    Reactions: nidarsha91

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    හැම කෙනාම කතා කරන්නේ පොඩි එකා ගැන මහා එකා ගැන . මේ එළකිරි එකේ සමහර ත්‍රෙඩ් වලට ගිහින් බලන්න. ඔය පොඩි එකා සහ තාත්තා හොදයි කියල හිතෙයි. රට හදන්න කලින් තමන්ගේ විනය හදාගන්න්න ඕනේ හුගක් අය මේකේ ඉන්නවා. තමන් ගැනම හිතන්න ඕනේ කාලය මචන්ලා

    :yes:
     
    • Like
    Reactions: HAneo