එහෙමම කියන්නත් බෑ බන්. ඉස්කොලෙකට ගිහින් බැලුවොත් 4,5 ඉඳන් හැම පොඩි එකාම වගේ ඔය විදියට තමයි කතාකරන්නෙමහ මිනිස්සුන්ගේ වැරදි
එහෙමම කියන්නත් බෑ බන්. ඉස්කොලෙකට ගිහින් බැලුවොත් 4,5 ඉඳන් හැම පොඩි එකාම වගේ ඔය විදියට තමයි කතාකරන්නෙමහ මිනිස්සුන්ගේ වැරදි
අබුද්දස්ස කාලේ.එහෙමම කියන්නත් බෑ බන්. ඉස්කොලෙකට ගිහින් බැලුවොත් 4,5 ඉඳන් හැම පොඩි එකාම වගේ ඔය විදියට තමයි කතාකරන්නෙ
podi ekage serata aroo baya wenawa .ara gooni pakaya lamayawa baya karanawane..
ආගම උගන්නන්න තියා උන්ට ලං වෙන්නත් අප්පිරියයි යකෝ. සත්තු වගේ ජීවත් වෙන්නේ.ඔහොම ඉන්නකොට ආගම ඉගැන්නුවනම් හරි.
හොඳම බැතිමතුන් හැදෙන්නේ එහෙම තමයි.
හිස් බඩ බෙහෙත දෙන්න ඕන…
NGO කාරයෝ කැලෑ පැති වලම රිංගන්නේ ඕකයි.
කෑලෑ වල විතරයි මෙහෙම එවුන් ඉන්නෙ කියලා හිතන් ඉන්න එලකිරි මහත්වරැන් වෙත
පලයන් බන් යන්න
කොලබ කොලොන්නාව ඔරුගොඩවත්ත ඔබේසේකරපුර සේදවත්ත එක ලග ගෙවල් තියෙන හරියට ගිහින් පොඩ්ඩක් වෙලා අහගෙන හිටියා නම් සුමධුර ධර්ම දේශනා අහගෙන ඉන්න තිබ්බා
අවුරුදු 5/6/7 එවුන් කියන කුණුහරුප ඇහුවහම අපි බය වෙනවා
oluwak thiyena ekekකෑලෑ වල විතරයි මෙහෙම එවුන් ඉන්නෙ කියලා හිතන් ඉන්න එලකිරි මහත්වරැන් වෙත
පලයන් බන් යන්න
කොලබ කොලොන්නාව ඔරුගොඩවත්ත ඔබේසේකරපුර සේදවත්ත එක ලග ගෙවල් තියෙන හරියට ගිහින් පොඩ්ඩක් වෙලා අහගෙන හිටියා නම් සුමධුර ධර්ම දේශනා අහගෙන ඉන්න තිබ්බා
අවුරුදු 5/6/7 එවුන් කියන කුණුහරුප ඇහුවහම අපි බය වෙනවා
අපිත් පොඩි කාලේ ඉන්ජෙක්ෂන් ගහද්දි කෑ ගහල දුවලා අඬල තියෙනවා බන්. ඒ උනාට කුනුහරුපයක්නම් කටින් පිට උනේ නෑ මොකද ඒ වයසේ කුණු හරුප දැනගෙන හිටියේ නෑ.ළමයින්ට ඇහිලා පුරුදු වචන තමයි උන් කියන්නේ ළමයගේ නෙමේ වැරද්ද දෙමවුපියන්ගේ. කොහෙන් හරිකුනු හරුපයක් ඇහිලා තිබ්බත් අපි හැදුනු පරිසරයත් එක්ක එක කුනු හරුපයක් හරි පිට වුනානම් ආපහු බත් කාලා ඉවරයි ගෙදරින්. අනිත් එක ඉස්සර වගේ නෙමේ දැන් ගුරුවරයෙක් කොටින්ම අම්ම තාත්තා වුනත් ළමයෙක්ට ගහන්න බයයි. කවුරු හරි එකෙක් වීඩියෝ කරලා සෝෂල් මීඩියා දැම්මොත් ළමා හිංසනය යටතේ නඩුAmmmmooooooo dan me podi ekaata banina un henama saanthuwaru neh... un podi kaale kunuharpa kiyalama na.... a podi ekaata eeka dammama thiyena amaaruwa nisai u ehema kiyanne kiyanna ekekwath na. anika podi ekek amme nokiya thaththe kiyanne uuta eeka daraagannama amaaru nan. maru wadihitiyo ape rate. mehema unne daruwo hadanne.
oluwak thiyena ekek
------ Post added on Sep 4, 2021 at 10:28 AM
සහතික ඇත්ත.. කිරියේත් ඉන්නවා මහා සද්දන්ත රුක්ෂා දේවතාවුන් වගේ අයියලා ටිකක්.. පටන් ගන්නේ උතුම් අම්මව මතක් කරලාහැම කෙනාම කතා කරන්නේ පොඩි එකා ගැන මහා එකා ගැන . මේ එළකිරි එකේ සමහර ත්රෙඩ් වලට ගිහින් බලන්න. ඔය පොඩි එකා සහ තාත්තා හොදයි කියල හිතෙයි. රට හදන්න කලින් තමන්ගේ විනය හදාගන්න්න ඕනේ හුගක් අය මේකේ ඉන්නවා. තමන් ගැනම හිතන්න ඕනේ කාලය මචන්ලා
hari machan ela. dewadhuthayo wahi wahala banඅපිත් පොඩි කාලේ ඉන්ජෙක්ෂන් ගහද්දි කෑ ගහල දුවලා අඬල තියෙනවා බන්. ඒ උනාට කුනුහරුපයක්නම් කටින් පිට උනේ නෑ මොකද ඒ වයසේ කුණු හරුප දැනගෙන හිටියේ නෑ.ළමයින්ට ඇහිලා පුරුදු වචන තමයි උන් කියන්නේ ළමයගේ නෙමේ වැරද්ද දෙමවුපියන්ගේ. කොහෙන් හරිකුනු හරුපයක් ඇහිලා තිබ්බත් අපි හැදුනු පරිසරයත් එක්ක එක කුනු හරුපයක් හරි පිට වුනානම් ආපහු බත් කාලා ඉවරයි ගෙදරින්. අනිත් එක ඉස්සර වගේ නෙමේ දැන් ගුරුවරයෙක් කොටින්ම අම්ම තාත්තා වුනත් ළමයෙක්ට ගහන්න බයයි. කවුරු හරි එකෙක් වීඩියෝ කරලා සෝෂල් මීඩියා දැම්මොත් ළමා හිංසනය යටතේ නඩු
කුණුහරුප කිව්වේ නෑ කියල නං රට හැදෙන්නේ නෑ ...ඒ කියන්නේ තව පරම්පරා දෙක තුනක් යනකල් රටේ විනය හැදිලා රට ගොඩ යන්නේ නෑ කියන එක
හැම කෙනාම කතා කරන්නේ පොඩි එකා ගැන මහා එකා ගැන . මේ එළකිරි එකේ සමහර ත්රෙඩ් වලට ගිහින් බලන්න. ඔය පොඩි එකා සහ තාත්තා හොදයි කියල හිතෙයි. රට හදන්න කලින් තමන්ගේ විනය හදාගන්න්න ඕනේ හුගක් අය මේකේ ඉන්නවා. තමන් ගැනම හිතන්න ඕනේ කාලය මචන්ලා
