මගෙ නහයට ඔය හු@# දාන්න එපා .😂 අම්මට 😂💔

89mora

Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    Oya @erozan la wage wenne okun thamai ban .. kisima class professional minissu nemei..thadi kupadi polowata bara higanno.
     
    Last edited:
    • Haha
    Reactions: RLT4U

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    අපේ අල්ලපු ගෙදරත් ඉන්නවා මේ වගේම එකෙක්.උගේ උගේ අම්මගෙයි ආච්චිගේයි උගේ නංගිගෙයි වැඩේ කුනු හරුපෙන් බෙරිහන් දෙන එක දවසම. ඉස්කෝලේ යවන්නෙත් නෑ
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,235
    67,622
    113
    අපේ අල්ලපු ගෙදරත් ඉන්නවා මේ වගේම එකෙක්.උගේ උගේ අම්මගෙයි ආච්චිගේයි උගේ නංගිගෙයි වැඩේ කුනු හරුපෙන් බෙරිහන් දෙන එක දවසම. ඉස්කෝලේ යවන්නෙත් නෑ
    Good
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,747
    113
    සේදවත්ත
    ෆක් කියනවට වඩා හුත්ත නම්බුයි. හුත්තෝ ඔය අපේ කම . කොල්ලට බැනල වැඩක් නෑ
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    එළකිරි කොල්ලෙක්. මමත් කවද හරි මේ වගේ තමයි ළමයි හදන්නේ. කොන්ද කෙලින් තියන් ඉන්න කොල්ලෙක්
    මගුලක් කියවනවා. යකොඕ ඌ චූ යන්න බය වෙලා ඉන්නෙ. 😂
     
    • Haha
    Reactions: geeko and NRTG

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    අමාවක දවසට උගේ තාත්ත කෑගහන විදිහ වෙන්න ඇති, රති කෙළියේ යෙදෙන කොට.
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    අපේ පැත්තේ හිටිය පවුලක් ඒ ගෙදර ළමයි ඔක්කොම ඔය වගේ කතා කරන්නේ. මුළු ගමෙන්ම කොන් කරලා තිබ්බේ, උන්ගේ අම්ම නෙමෙයි ළමයි හැදුවේ ආච්චි , හැබැයි දැන් උන් ඔක්කොම පට්ට සල්ලි කාරයෝ.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    අපේ අල්ලපු ගෙදරත් ඉන්නවා මේ වගේම එකෙක්.උගේ උගේ අම්මගෙයි ආච්චිගේයි උගේ නංගිගෙයි වැඩේ කුනු හරුපෙන් බෙරිහන් දෙන එක දවසම. ඉස්කෝලේ යවන්නෙත් නෑ

    ඔහොම ඉන්නකොට ආගම ඉගැන්නුවනම් හරි.
    හොඳම බැතිමතුන් හැදෙන්නේ එහෙම තමයි.
    හිස් බඩ බෙහෙත දෙන්න ඕන…

    NGO කාරයෝ කැලෑ පැති වලම රිංගන්නේ ඕකයි.
     

    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    පොඩි එකාට බැනලා වැඩක් නෑ මචන් ගෙදර නිතර දෙවේලේ භාවිතා වෙන වචන තමයි ඌත් කියන්නේ. ඒ උනාට පොඩි එකාව බය කරලා වගේ මට නම් පෙන්නේ
    (y) (y) (y)
     
    • Like
    Reactions: NRTG

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    හැම කෙනාම කතා කරන්නේ පොඩි එකා ගැන මහා එකා ගැන . මේ එළකිරි එකේ සමහර ත්‍රෙඩ් වලට ගිහින් බලන්න. ඔය පොඩි එකා සහ තාත්තා හොදයි කියල හිතෙයි. රට හදන්න කලින් තමන්ගේ විනය හදාගන්න්න ඕනේ හුගක් අය මේකේ ඉන්නවා. තමන් ගැනම හිතන්න ඕනේ කාලය මචන්ලා