මගෙ පොඩි එකාට උණ හැදිලා

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    දරුවට ඉක්මණින්ම සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
     
    • Like
    Reactions: ජොසී

    Adefer

    Well-known member
  • Mar 20, 2021
    685
    913
    93
    පුතාට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි
     
    • Like
    Reactions: ජොසී

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    උණ අඩු වෙන්න ඇඳුම් අයින්කරල ඉන්න දෙන්න. උණ අඩු වෙන්න පැය 6න් 6ට බර අනුව පැරසිටමෝල් දෙන්න.
    කාමරේ වැඩිය රත් කරන්න එපා. ෆෑන් දාල හරි උණ අඩු කරන්න බලන්න.


    ළඟම A&E දුවන්න ලැස්ති වෙලා ඉන්න. මතක ඇතිව මාස්ක් දාගෙන යන්න නැත්තං නැති වසංගත බෝකරගන්න වෙන්නේ.

    දරුවට ඉක්මනට හොඳවෙයි. වයිෆුයි උඹයි විතරක් ඉන්න නිසා උඹ විශේෂයෙන් කලබල නැතිව හිටපං. 😘
    ලොකු හයියක්
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,886
    28,797
    113
    දරුවට ඉක්මණින්ම සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
     
    • Love
    Reactions: ජොසී

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,281
    30,003
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    A&E පැත්තේ ගෙනියනවනං පරිස්සමින්. මේ දවස්වල උණයි වමනෙයි බඩේ අමාරුවකුයි තියෙනවා, පොඩි එකාගේ ඇඟිල්ල කැඩිලා ගෙනියලා මුලු පවුලටම උණයි බඩේ අමාරුවයි හැදුන.
    ඇඟිල්ලට පොඩි ෆ්‍රැක්ච එකක් කියල ගෝස් වලින් ඔතලා එව්වා. බඩේ අමාරුවට බෙහෙත් දුන්නෙත් නෑ සතියකින් හොඳවෙයි කිව්වා.🤬🤬🤬
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    pitaratawala beth denne nane ban lesiyen... mchn uba mehema wedak krapan ube yaluwek nedda doc kenek sl inna ?
    inawa nam porata cl kalla balapan poddak video cl1k wage aran
    එහෙම කෝල් කරලා අහන්න තරම් දෙයක් නෑ බං.
    මෙන්න මේක තමා ලෙඩේ:
    https://www.nhs.uk/conditions/croup/

    ඒකෙ කියලා තියන විදියට කරනවා ඉතිං.
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    දරුවට ඉක්මණින්ම සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා!!!
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    A&E පැත්තේ ගෙනියනවනං පරිස්සමින්. මේ දවස්වල උණයි වමනෙයි බඩේ අමාරුවකුයි තියෙනවා, පොඩි එකාගේ ඇඟිල්ල කැඩිලා ගෙනියලා මුලු පවුලටම උණයි බඩේ අමාරුවයි හැදුන.
    ඇඟිල්ලට පොඩි ෆ්‍රැක්ච එකක් කියල ගෝස් වලින් ඔතලා එව්වා. බඩේ අමාරුවට බෙහෙත් දුන්නෙත් නෑ සතියකින් හොඳවෙයි කිව්වා.🤬🤬🤬
    පුළුවන් තරම් නොයා ඉන්න බලන්නෙ. කලිනුත් cold & fever වැඩි වෙලා මහ රෑ අරගෙන ගිහිං රස්තියාදු වෙලා ආවා. Toy එකක් දුන්නා සෙල්ලම් කරන්න. ඕං මුංගෙ බෙහෙත්. 🤌

    පොඩි උංගෙ උණ එක්ක අම්බානක පරිප්පු කාල තියෙනව

    උගත් පාඩම් (පොදු ජනතාවගේ දැනගැනීම සඳහා ) :

    1 ) උණ පොඩ්ඩක් හරි තියෙනව නං පැරසිටමෝල් දියං. අඩු වෙයි කිය කිය බල බල ඉන්න එපා. ඔහොම ඉඳල අපේ එකෙක් ට ෆිට් එක ආව. ට්‍රස්ට් මී , ඒක ලබන්න හොඳ අත්දැකීමක් නෙමේ. එක පාරක් ෆිට් එක ට්‍රිගර් උනාම දිගටම එනව, අපේ එකාට දැනට 3 පාරක් උණ ෆිට් එක ආව.
    උණ තියෙනව නං හරියට බලල පැය 6 න් පැනඩෝල් දියං. උණ වැඩි නං පැය 5.5 උනත් කමක් නෑ.

    2) උණ ආවම උණු වතුරෙන් ඇඟ ස්පොන්ජ් කරපං. පිච්චෙන තරම් වතුර නෙමේ,. ඒත් හොඳ රස්සෙ වතුරෙන් ඇඟ , පිට , කිහිලි හොඳට තෙමපං.
    ඔලුව රස්නෙ වතුරෙන් තෙමන්න එපා, ඇල් වතුර ටිකක් නලලට ගාන්න, නැත්තම් ඇල් වතුර දාල තෙත රෙද්දක් දාල තියන්න නලලට.
    උණ බහිනව සට ගාල . ආයෙ විනාඩ් 15 කිං වගේ ආයෙ එනව. පැනඩෝල් වෙලාව එනකං ඔහොම රස්නෙ පාලනය කරන් ඉන්න.

    3) වැරදිලාවත් ෆිට් එක ආවොත්, කලබල වෙන්න එපා, වම් ඇලයට ඇල කරගෙන ඉස්පිරිතාලෙ ගෙනියන්න වහාම. කටට එක එක එව්ව දාන්න යන්න එපා, ඇඟිලි දාන්න එපා ( ට්‍රස්ට් මී, ඒ වෙලාවට දැක්කම උඹට ඕව කරන්න හිතෙනව. ) කලබලේට වාහනේ හප්ප ගන්නෙ නැතුව හොස්පිටල් ගෙනියපං. රිකව වෙනව 3-5 මිනිට්ස් වලිං.

    4) උණ කිව්ව ගමං ඇන්ටිබයොටික් දෙන ඩොකාල ගාවට යන්න එපා, ඔය හැදෙන එව්වයිං 80 % ක් ම වයිරස් උන,

    පිරිටම් , සැල්බියුටමෝල් වගේ පොඩි බේත් වලින් වයිරස් එකේ කාලෙ පහු කර ගන්න තමා ඕනෙ, දවස් 4 පහුවෙලත් ගුණයක් නැත්තං තමා ඇන්ටිබයොටික් හොඳ. උඹට විශ්වාස ඩොකෙක් හොයා ගනිං.
    Good advice for parents in Sri Lanka 😻
    ------ Post added on Mar 26, 2023 at 8:21 PM
     

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    බුදු දහම පිළිගන්න කියලා නේද ඔය කියන්නේ? :lol:
    අපිත් පිළිගත්තා තර්ක කරන්න තරම් මොලයක් නැති කාලේ. :lol:

    පින ඇයි ඉවර වෙන්නේ? :lol:
    ඇයි නිවන් දකින්නේ? :lol:
    නිවන් දකින්න ඕන නම්, මාව මේ සංසාරෙට ගෙනල්ලා දැම්මේ කවුද? සංසාරේ මැව්වේ කවුද? :lol:


    දිව්‍ය ලෝකේ මනුස්ස ලෝකෙට වඩා internet speed එක වැඩි ද?
    අපායේ signal නැද්ද?
    අපාය, දිවය ලෝකේ තවම තියනවද? එහෙට ebay delivery එනවද?
    මනුෂ්‍ය ජනගහනය වේගෙන් වැඩි වෙන්නේ කොහොමද එතකොට? :lol:


    බුදු දහම පිළිගන්න කියලා නේද ඔය කියන්නේ? :lol:
    අපිත් පිළිගත්තා තර්ක කරන්න තරම් මොලයක් නැති කාලේ. :lol:
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ඉක්මන් සුව පතනව...

    ඔයා ලංකාවෙද ඉන්නෙ....??
    පොඩි ළමයි අතර මේ දවස් වල වෛරස් උණක් පැතිරෙනව....
    අපේ අයියගෙ පොඩ්ඩට හැදිල තිබිල හොඳ වුණා. දවස් 4ක් හෝ 5ක් විතර තිබුණ. උණ, කැස්ස, හෙම්බ.

    තද අමාරුවක් නැති වුනත් තාමත් ළමයට සෙම ගතිය තියෙනව. කාලයක් යයි හරියටම හොඳවෙන්න...

    බයවෙන්න එපා සාමාන්‍ය බේත් වලින් හොඳවෙයි. උණ බහින්නෙ නැති ගතියක් තියෙනවනං ඩෙංගු ඇන්ටිජන් එකක් කරගන්න....
    නැහැ මචං පිට රටක ඉන්නෙ. මේක lung infection එකක් කියලා කියන්නෙ. හිමිහිට අඩු වෙයිලු.
    තවම home remedies කර කර ඉන්නවා.

    @Alameen,
    මම ආගම් අදහන්නෙ නෑ. මේ thread එක මුලට එහෙම දැම්මෙ ආශිර්වාද ගන්න බලාගෙන නෙවේ. සාමාන්‍ය ලියුම් රටාවක් විදියට.
    ------ Post added on Mar 26, 2023 at 8:27 PM

    Mehe nam ibruphen

    chemist gawata hihin kiyapan. Mehe nam high fever walata ipobrufen ganna puluwan without prescription. Kokatath ahalama deepan
    Ibuprofen තමයි මේ රන්ඩු කර කර පොවන්නෙ. 😢
    ------ Post added on Mar 26, 2023 at 8:31 PM
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    බුදු සරණයි කියාගෙන යන්න යාළුවනේ.
    මානසිකව වැටිලා ඉන්න වෙලාවකත් එල්ලෙන්න එන උඹලා වගේ එවුංගෙ බුදු දහම ඇදහීම හොඳයි රීලා පුක පිහගන්න. ආගම් අදහන්න කලිං මනුස්සයෙක් වෙලා හිටපං.
     

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    මානසිකව වැටිලා ඉන්න වෙලාවකත් එල්ලෙන්න එන උඹලා වගේ එවුංගෙ බුදු දහම ඇදහීම හොඳයි රීලා පුක පිහගන්න. ආගම් අදහන්න කලිං මනුස්සයෙක් වෙලා හිටපං.
    ගොඩ එන්නෙ කොහොමද?

    මචංලා,
    හදිස්සියේ අනපේක්බෂිත ලෙස බලාපොරොත්තු කඩාවැටීමක් නිසා, මම මානසිකව වැටිලා ඉන්නෙ. කිසිම වැඩක් හරියට කරගන්න බෑ දැං. කරන්න තියෙන වැඩක් වත් කරන්න හිත දෙන්නෙ නෑ. ඒත් මං දන්නවා මම වැඩ කරන්න ඕන කියලා. ඒත් මට වැඩ කරන්න බෑ. මානසිකව ගොඩ එන්නයි, ආපහු track එකට ඇවිත් වැඩ කරන්න පුළුවන් වෙන්නයි මට උපදෙස් දීපල්ලකො.
    :(
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මගේ එක්කෙනාටත් හැදිලා. උණ බහින්නෙම නෑ. දවස් දෙකක් තෙම තෙම ඉඳලා අන්තිමට බෙහෙත් ගත්තෙ. උණ බහින්නෙම නැති තැන අර පස්ස පැත්තෙන් දාන කරලක් දාලා උන බස්ස ගත්තෙ. covid variation එකක් වෙන්න ඇති :sorry:

    උණ 38 ට වඩා වැඩිවෙන්න දෙන්න එපා උණ වලිප්පුව හැදෙන්න ඉඩ තියනව