මගෙ පොඩි එකාට උණ හැදිලා

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    @Alameen උබ හරකෙක් බන්
    @Alameen = @rawatenna nam epa = @Sandy_Fdo

    Account තුනම මගෙ ignore list එකේ හිටියෙ සනීපෙට.

    මගේ එක්කෙනාටත් හැදිලා. උණ බහින්නෙම නෑ. දවස් දෙකක් තෙම තෙම ඉඳලා අන්තිමට බෙහෙත් ගත්තෙ. උණ බහින්නෙම නැති තැන අර පස්ස පැත්තෙන් දාන කරලක් දාලා උන බස්ස ගත්තෙ. covid variation එකක් වෙන්න ඇති :sorry:

    උණ 38 ට වඩා වැඩිවෙන්න දෙන්න එපා උණ වලිප්පුව හැදෙන්න ඉඩ තියනව
    Thanks මචං.
    38 පැන්නෙ එක පාරයි. 37යි ගනං තමා තිබ්බෙ අනිත් වෙලාවල් වල. දැං නම් ටිකක් normal.
    ------ Post added on Mar 26, 2023 at 8:44 PM
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    @Alameen = @rawatenna nam epa = @Sandy_Fdo

    Account තුනම මගෙ ignore list එකේ හිටියෙ සනීපෙට.
    තමුසෙට ට්‍රැක් නේද? උඹව නම් ignore දාලා බැහැ, පිස්සන් කොටුවේ දාන්න වෙන්නේ. ළමයට අසනීප උනාම කමෙන්ට් ඉල්ලන්නේ මොන තාත්තද? ගිහිං ලමයව බලා ගනින්!
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    @Alameen = @rawatenna nam epa = @Sandy_Fdo

    Account තුනම මගෙ ignore list එකේ හිටියෙ සනීපෙට.

    Thanks මචං.
    38 පැන්නෙ එක පාරයි. 37යි ගනං තමා තිබ්බෙ අනිත් වෙලාවල් වල. දැං නම් ටිකක් normal.
    ------ Post added on Mar 26, 2023 at 8:44 PM
    Uba nam real pissek oi.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,142
    9,455
    113
    Hariyatama kiyala thiyenawa. Man nam anga sponge karanneth lukewarm water (al wathuren) walin.
    Temperature monitor kara kara 6 hours sessions walata paracetamol denawa. Paya 6 adinna amaru nam 102 paninawanam sponge karana eka thamai. Eth barima nam 4.5 hours wage weddi aye dose ekak denawa.

    Kese wethath 24 hours athule denna one dosage eka pannanna epa. Organs walata honda na.

    ඉස්සර මමත් කරේ ඇල් වතුර , සීත වතුර, නලලට අයිස් ඔය ක්‍රම ඔක්කොම ට්‍රයි කරා,
    පස්සෙ නවලෝකෙ ස්පෙශලිස්ට් කෙනෙක් ගෙන් තමා ඔය මෙතඩ් එක ඉගෙන ගත්තෙ
    නවලෝකෙ ඕපීඩී එකෙත් උං කරන්නෙ ඔහොම.

    ඕකෙ වෙන්නෙ , උනු වතුර ගෑවම සම කිර්‍ට්ටුව තියෙන රුදිර නාල විස්තාරනය වෙලා හොඳට බ්ලඩ් සර්කියුලේශන් වෙනව සමට කිට්ටුව,
    එතකොට ලේ වලින් තියෙන තාපය උරාගෙන සම මතුපිට තියෙන ජල ස්තරය වාශ්ප වෙනව
    ඇල් වතුර / සීත වතුර ගෑවම ගෑවම සම කිර්‍ට්ටුව තියෙන රුදිර නාල තව සංකෝචනය වෙලා හීට් එක පිට වෙන්න තව බ්ලොක් වෙනව.
    අත්දැකීමෙන් දන්නව උණු වතුරට ටක් ගාල උණ බහිනව කියල ,
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    උණ අඩු වෙන්න ඇඳුම් අයින්කරල ඉන්න දෙන්න. උණ අඩු වෙන්න පැය 6න් 6ට බර අනුව පැරසිටමෝල් දෙන්න.
    කාමරේ වැඩිය රත් කරන්න එපා. ෆෑන් දාල හරි උණ අඩු කරන්න බලන්න.

    ළඟම A&E දුවන්න ලැස්ති වෙලා ඉන්න. මතක ඇතිව මාස්ක් දාගෙන යන්න නැත්තං නැති වසංගත බෝකරගන්න වෙන්නේ.

    දරුවට ඉක්මනට හොඳවෙයි. වයිෆුයි උඹයි විතරක් ඉන්න නිසා උඹ විශේෂයෙන් කලබල නැතිව හිටපං. 😘
    Ado uba dokekda. Meke ponnayo set ekak innawa un hithan inne ohoma deyak kiyanna puluwan dokekta witharaiy kiyala. Real wesige puthala.
    Niyamaiy machan great.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ඉස්සර මමත් කරේ ඇල් වතුර , සීත වතුර, නලලට අයිස් ඔය ක්‍රම ඔක්කොම ට්‍රයි කරා,
    පස්සෙ නවලෝකෙ ස්පෙශලිස්ට් කෙනෙක් ගෙන් තමා ඔය මෙතඩ් එක ඉගෙන ගත්තෙ
    නවලෝකෙ ඕපීඩී එකෙත් උං කරන්නෙ ඔහොම.

    ඕකෙ වෙන්නෙ , උනු වතුර ගෑවම සම කිර්‍ට්ටුව තියෙන රුදිර නාල විස්තාරනය වෙලා හොඳට බ්ලඩ් සර්කියුලේශන් වෙනව සමට කිට්ටුව,
    එතකොට ලේ වලින් තියෙන තාපය උරාගෙන සම මතුපිට තියෙන ජල ස්තරය වාශ්ප වෙනව
    ඇල් වතුර / සීත වතුර ගෑවම ගෑවම සම කිර්‍ට්ටුව තියෙන රුදිර නාල තව සංකෝචනය වෙලා හීට් එක පිට වෙන්න තව බ්ලොක් වෙනව.
    අත්දැකීමෙන් දන්නව උණු වතුරට ටක් ගාල උණ බහිනව කියල ,
    TFS machan
     
    ushan sampath

    Well-known member
  • Aug 9, 2007
    1,520
    1,418
    113
    ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි
     
    • Like
    Reactions: NRTG

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    පුතාට ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
     
    • Like
    Reactions: NRTG