මගෙ පොඩි එකාට උණ හැදිලා

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    බුදු සරණයි කියාගෙන යන්න යාළුවනේ. දවස් තුනක් නින්දක් නෑ. පොඩි එකාට උණ ගැනෙනවා. ඊයෙ රෑ තමා උගුරෙ අමාරුවක් කියලා තේරුනේ. ඌ කෙඳිරිගාද්දි මටත් ඇඩෙනවා. දඟ වැඩ සේරම නවත්තලා ඉඳගෙන ඉන්නවා.
     

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    ape ekaatath ehemai ban. oka covid prebedayakda manda. beheth aran dws thunak ghillath hoda nathi nisa specialist kenek chanel kara api. eth mkuth na una thamai. dannm una na, eth hama welema kiyanawa wadaganna kiyala. kawath adui. kisi dagalillak na. kema kanawath adui. masayk withara ynwa recover wenna
    budusaranai
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    දරුවට ඉක්මණින්ම සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා!!! සහෝ.
    Thanks මචං. බෙහෙත් පොවන්න රන්ඩු කරලා අප්සට් එකේ ඉන්නෙ මම. වඩාගෙන නලවන ගමං මේක දැම්මෙ.
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    Ado mage podi ekatat thibba unak ugure amaruwa ekka. Uba doctor kenek ta pennuwe nathida?
    නෑ බං. තව ටිකක් බලනවා. මං මේ ඉන්න රටේ ලේසියෙන් බෙහෙත් දෙන්නෙ නෑ. OTC බෙහෙත් ටිකක් ගත්තා අද Supermarket දෙක තුනක් පීරලා.
     

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    නෑ බං. තව ටිකක් බලනවා. මං මේ ඉන්න රටේ ලේසියෙන් බෙහෙත් දෙන්නෙ නෑ. OTC බෙහෙත් ටිකක් ගත්තා අද Supermarket දෙක තුනක් පීරලා.
    Ohh.. loratadine syrup eka poddak dunne. Eken shape una wage. Powana eka thama amaru.
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    How old is your child? Godak podi nam dropper ekak use karapan syrup denna.
    එක හමාරක් නෑ තව.
    සිරප් එකත් එක්කම එන සිලින්ජරෙන් පෙව්වෙ පොඩි කාලෙ. දැන් දත් තියන නිසා රන්ඩු කරනවා කට අරින්නෙ නැතිව.