මගෙ මේල් එකට වෙන එකෙක්ට ඇක්සස් තියෙනවා

jzx

Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    මගෙ එක මේල් එකකින් ලින්ක් එකක් එක්ක මේල්ස් ගිහින් තියෙනවා. මං ඒ ඔක්කොම ස්පෑම් කියල සිලෙක්ට් කලා.

    Screenshot 2023-04-26 222801.png

    ලොකේශන් බැලුවම ආජන්ටිනා කියලා එකක් පෙන්නනවා. අන්තිමට ඇක්ටිව් ටයිම් එකයි අන්තිමට මේල් දාපු ටයිම් එකයි දෙකම එකම ටයිම් එක. අඩුම වෙන ඩිවයිස් එකකින් ලොග් වෙලා කියලවත් මට නොටිෆිකේශන් එකක්වත් ඩිවයිස් ලිස්ට් එකේ මගෙ ඩිවයිසස් ඇරෙන්න වෙන ඩිවයිස් එකක්වත් පෙන්නන්නෙ නෑ. දැන් පාස්වර්ඩ් චේන්ජ් කලා. මෙහෙම වෙන්නෙ කොහොමද? කොහොමද වෙන කෙනෙක් ඇක්සස් ගන්නෙ මගෙ මේල් එකට? මේකට සොලූශන් එකක් තියෙනවද?

    Screenshot 2023-04-26 222728.png
     
    • Wow
    Reactions: Asmodeus

    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    uba ai ube mailma spam mark kare. account password change karala 2F auth dagana

    App password dala thiyenawa nan ewa okama ain karana. okkama account walin logout wena
    ------ Post added on Apr 26, 2023 at 10:45 PM
    මාර කේස් එක 2FA තියෙන එකව්න්ට් එකකුයි තව දෙකකුත් තියෙනවා. මං සාමන්‍යයෙන් ඒවා බැලෙනවා අඩුයි. දැන් ඔක්කොම මේල් ටික ඕපන් කරලා බැලුවම දැක්කෙ දවස් දෙකකට කලින් ඉදන් සිද්දිය වෙලා තියෙන්නෙ. මගෙ ලැපේ මේල් 9 ක් වගේ තියෙනවා. මේ මේල් 4 ඇරෙන්න අනිත් ඒවගෙ ප්‍රශ්නයක් වෙලා නෑ. හැබැයි දැන් ඔක්කොගෙම පාස්වර්ඩ් චේන්ජ් කරල 2FA දාගන්නවා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,629
    100,881
    113
    මාර කේස් එක 2FA තියෙන එකව්න්ට් එකකුයි තව දෙකකුත් තියෙනවා. මං සාමන්‍යයෙන් ඒවා බැලෙනවා අඩුයි. දැන් ඔක්කොම මේල් ටික ඕපන් කරලා බැලුවම දැක්කෙ දවස් දෙකකට කලින් ඉදන් සිද්දිය වෙලා තියෙන්නෙ. මගෙ ලැපේ මේල් 9 ක් වගේ තියෙනවා. මේ මේල් 4 ඇරෙන්න අනිත් ඒවගෙ ප්‍රශ්නයක් වෙලා නෑ. හැබැයි දැන් ඔක්කොගෙම පාස්වර්ඩ් චේන්ජ් කරල 2FA දාගන්නවා.
    ow ehema karana. malware thiyenawada kiyalath check karagana lap eke. keylogger ehema
     
    • Like
    Reactions: S_M_S and jzx

    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    Password wenas karla 2FA danna...session hijack karalada dan na...crack software use karanawada,.charter web walt yanwad,torrent use wenawada
    සාමාන්‍යයෙන් එහෙම චොර ඒවටනම් යැවෙන්නෙ නෑ. යූටියුබ් හරි වෙන මොනවහරි ඉගෙනගන්න යන එකකට තමා ගියොත්. ටොරන්ට් බාන්නෙම නෑ. එකපාරක් රැන්සම්වෙයා ඇවිත් ඒ කට්ට කෑවා. අප්‍රේල් 23 වෙනිදා වින්ඩෝව්ස් ලයිසන්ස් එක්ස්පයර් උනා. KMS දාල ඇක්ටිවෙ කලා සල්ලි නැති හින්දා. ඒ ඇරුනම PS, IDM, GTA තියෙනවා ක්‍රැක් කරපු. සෙශසන්ස් හයිජැක් කරන්නෙ කොහොමද?
     
    Last edited:

    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    ow ehema karana. malware thiyenawada kiyalath check karagana lap eke. keylogger ehema
    ඩිෆෙන්ඩර් එකට අමතරව ඔයා යූස් කරන වයිරස් වයිරස් ගාඩ් එකක් තියෙන්වද? මොකද කලින්පාර රැන්සම්වෙයා එකක් එනකොට කැස්පස්කී හරි මොකක් හරි එකක් තිබ්බ. තිබිලත් කෙල උන හින්දා දැම්මෙ නෑ.

    මේ තියෙන්නෙ තව එකවුන්ට් එකක ලොකේශන්ස්
    Screenshot 2023-04-26 225154.png

    ube pc eke malware ekak thiynwa kollo. eka ain karapn mulin.
    pw one na 2fa one na. kelinma cookies hijack krla thiynne.
    මටත් එහෙම හිතෙනවා. ඒත් වෙන්න පුලුවන් විදි මොනවද?
    ------ Post added on Apr 26, 2023 at 11:17 PM
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,806
    5,812
    113
    මුලින්ම password recovery කරලා 2 factor දා ගන්න. අපේත් office mail එක hack කරලා තිබ්බා. Engineering ඒකේ එකෙක්වත් දන්නේ නැහැ password එක අන්තිමට බලද්දි. මේක second mail එක office ඒකේ device වලට පාවිච්චියට තියා ගත්ත. අන්තිමට බලද්දි lap එකේ chrome ඒකේ save වෙච්ච ඔක්කොම account වලට කෙලලා. මගේ personal FB එකක් කෙලලා තිබ්බා. හොද වෙලාවට එදා හවස log උනා FB නැත්නම් සතිගානකට දැන ගන්නේ නැහැ. OS එක 7 තිබ්බේ 10වල hard එක case හින්දා. Kaspersky expire වෙලා තිබ්බා. Essential දාගෙන තිබ්බෙත් නැහැ. අන්තිමට Kaspersky දාගෙන check කරද්දි වයිරස් හැට ගානක් තිබ්බා.
     
    • Sad
    Reactions: jzx

    අප්පා. මේකම තමා මගෙත් වෙලා තියෙන්නෙ පේන විදියට
     
    • Like
    Reactions: S.GUNE

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,961
    16,990
    113
    Colombo
    මටත් එහෙම හිතෙනවා. ඒත් වෙන්න පුලුවන් විදි මොනවද?
    ------ Post added on Apr 26, 2023 at 11:17 PM
    Crack software. Email attachments, etc. Ona widhamata enna puluwn.
    Linus tech tips channel ekta kela uneth oya wage scn ekakin thamai.
    Attacker ta ube password wadak na. 2fa dala tbibbath wadak na. Uba pw change karath wadak na. Uta log wenna puluwan.
    Cookies walin thmai gema ghnne
    Hodama de malwarebytes dala scan krnna. Eketa ahu wenwa. Itapasse all session logout karala pw change krla 2fa aluthen danna.
     
    • Like
    Reactions: jzx

    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    Crack software. Email attachments, etc. Ona widhamata enna puluwn.
    Linus tech tips channel ekta kela uneth oya wage scn ekakin thamai.
    Attacker ta ube password wadak na. 2fa dala tbibbath wadak na. Uba pw change karath wadak na. Uta log wenna puluwan.
    Cookies walin thmai gema ghnne
    Hodama de malwarebytes dala scan krnna. Eketa ahu wenwa. Itapasse all session logout karala pw change krla 2fa aluthen danna.
    linus ge eken thama math oka denagaththe. dn okkoma sessions walin log out wela pw change kla. kaspersky dagaththa. mn malwarebytes ekath try karala balannm. thanks bro :love: