එහෙනං කෙල්ලව වොශින් මැශින් එකට දාල හෝදලා ගනින්එහෙම බැහැර කරන්න බැහැ බන්. අපි හැම දෙයක්ම බොරු යි කියල මග හරින්න බැහැ. පුරාණයේ ඉඳන් ඉන්නේ හැම දෙයකම වැදගත්කමක් තියන නිසා. එකට අපි ඉන්නේ කොලබද ඇමරිකාවේද කියන එක අදාළ නැහැ.
ලමයා නාවන්නෙ අම්ම බන්![]()
බෝක්කල උබලගෙන් මට ලොකු උදවුවක් ඕනේ. මගේ අක්කගේ දුව වැඩිවියට පත්වෙලා. ඊයේ දිනයට attain වෙලා දවස් 8 වෙනවා. අපිට ඩොබි රෙදි නන්ද කෙනෙක් හොයා ගන්න බැරි උනා. එක නිසා උත්සවය ගන්නේ උනේ නැහැ. අපිට නැකත් දීලා තිබ්බේ ඊයේ දිනයට. ආපහු දුවව නාවල ගෙට ගන්න නැකත තියෙන්නේ ලබන සෙනසුරාදට. එදාට කලින් රෙදි නැන්ද කෙනෙක් හොයා ගන්න ඕනේ. මේ හේතුව හින්ද කෙල්ලගේ ඇඟේ වතුර පොඩ්ඩක්වත් ගාන්න බැහැ. දැන් ළමයාගේ ඔලුවේ උකුණෝ බෝවෙලා ඔලුවේ ගෙඩියක් හැදිලා කසන නිසා. නාවන්න විදිහකුත් නැහැ.
මේ සෙනසුරාදට කලින් රෙදි නැන්ද කෙනෙක් හොයාගන්න බැරි උනොත් නාවන්න ලමයව නවන්න තවත් සති ගානක් ඉන්න වෙනවා. ළමයත් අඬනවා දිය හොදියි බතුයි කන්න බැහැ කියලා. උබල දන්නා රෙදි නැන්ද කෙනෙක් ඉන්නවාද බත්තරමුල්ල පැලවත්ත අවටින් හොයා ගන්න. අපි හැම තැනම ගියා බන් හොයන්න . කොහෙවත් නැහැ. කොහේ හරි කමක් නැහැ අපිට ට්රාන්ස්පෝර්ට් ලෑස්ති කරලා දෙන්න පුළුවන්. අතට මුදලක් දෙන්නත් පුළුවන්.
සිංහල බේත්ද බොන්නෙ ?පුරාණයේ ඉඳල තියනවා කියල උඹ දැං තාම දඩමස් මීපැණි වල දාලද කන්නෙ ? මලාම එම්බාම් නොකරද වලලන්නෙ.. සිංහල බේත්ද බොන්නෙ ? කරත්තෙන්ද ගමං බිමං යන්නෙ... නෑනෙ..
අනිවා. ඒක අරියට ඊමේල් තියෙද්දී, කඩදාසියක ලියලා තැපෑලෙන් යවනවා වගේ වැඩක්සින්ඝලු මරිමොඩයෝ කියල මම හැමදාම කියන්නේ ඕකනේ ..ඉස්සර ඔය චාරිත්රය කරේ ..කසාද බදින්න කෙල්ලෙක් ඉන්නවා කියල ගමට කියන්න ..රෙදිනැන්ද ගේන්නන්නේ ඒ අදාල ගමේ සහ අවට හොදම කවරේජ් එකක් තියන ගැනු කෙනක් නිස්ස එයා කොල්ලෝ ඉන් ගෙවල් වලට ගියහම ඔය ආරන්චිය කියනවා ..ගම්වල ඉස්සර තිබ්බ චාරිත්ර මෝඩයි වගේ පෙනුනට ඒවා වල තේරුමක් තියනවා ..දැන් ඒවගේ මෝඩ ආතල් ගන්න සින්ඝලුනම් අනේ මන්ද ..