![]()
බෝක්කල උබලගෙන් මට ලොකු උදවුවක් ඕනේ. මගේ අක්කගේ දුව වැඩිවියට පත්වෙලා. ඊයේ දිනයට attain වෙලා දවස් 8 වෙනවා. අපිට ඩොබි රෙදි නන්ද කෙනෙක් හොයා ගන්න බැරි උනා. එක නිසා උත්සවය ගන්නේ උනේ නැහැ. අපිට නැකත් දීලා තිබ්බේ ඊයේ දිනයට. ආපහු දුවව නාවල ගෙට ගන්න නැකත තියෙන්නේ ලබන සෙනසුරාදට. එදාට කලින් රෙදි නැන්ද කෙනෙක් හොයා ගන්න ඕනේ. මේ හේතුව හින්ද කෙල්ලගේ ඇඟේ වතුර පොඩ්ඩක්වත් ගාන්න බැහැ. දැන් ළමයාගේ ඔලුවේ උකුණෝ බෝවෙලා ඔලුවේ ගෙඩියක් හැදිලා කසන නිසා. නාවන්න විදිහකුත් නැහැ.
මේ සෙනසුරාදට කලින් රෙදි නැන්ද කෙනෙක් හොයාගන්න බැරි උනොත් නාවන්න ලමයව නවන්න තවත් සති ගානක් ඉන්න වෙනවා. ළමයත් අඬනවා දිය හොදියි බතුයි කන්න බැහැ කියලා. උබල දන්නා රෙදි නැන්ද කෙනෙක් ඉන්නවාද බත්තරමුල්ල පැලවත්ත අවටින් හොයා ගන්න. අපි හැම තැනම ගියා බන් හොයන්න . කොහෙවත් නැහැ. කොහේ හරි කමක් නැහැ අපිට ට්‍රාන්ස්පෝර්ට් ලෑස්ති කරලා දෙන්න පුළුවන්. අතට මුදලක් දෙන්නත් පුළුවන්.
@hasithayad මෙන්න තමුසෙට හරියන ජොබ් එකක් සෙට් වෙලා තියෙනවාඅපිට ඩොබි රෙදි නන්ද කෙනෙක් හොයා ගන්න බැරි උනා.
moda athal ganna epa ban.. uge akkage duwa ban..එකපාරම පෙට්ටිය ත් කඩලා ගෑනියෙක් කරලම ගමු ලේසිනේ එතකොට![]()
කලබල නොවී ඉඳපන් රෙදි නැන්ද කෙනෙක්ට සෙට් කරල තියෙන්නෙ@hasithayad මෙන්න තමුසෙට හරියන ජොබ් එකක් සෙට් වෙලා තියෙනවා![]()

උබල දන්නා රෙදි නැන්ද කෙනෙක් ඉන්නවාද බත්තරමුල්ල පැලවත්ත අවටින් හොයා ගන්න.![]()
බෝක්කල උබලගෙන් මට ලොකු උදවුවක් ඕනේ. මගේ අක්කගේ දුව වැඩිවියට පත්වෙලා. ඊයේ දිනයට attain වෙලා දවස් 8 වෙනවා. අපිට ඩොබි රෙදි නන්ද කෙනෙක් හොයා ගන්න බැරි උනා. එක නිසා උත්සවය ගන්නේ උනේ නැහැ. අපිට නැකත් දීලා තිබ්බේ ඊයේ දිනයට. ආපහු දුවව නාවල ගෙට ගන්න නැකත තියෙන්නේ ලබන සෙනසුරාදට. එදාට කලින් රෙදි නැන්ද කෙනෙක් හොයා ගන්න ඕනේ. මේ හේතුව හින්ද කෙල්ලගේ ඇඟේ වතුර පොඩ්ඩක්වත් ගාන්න බැහැ. දැන් ළමයාගේ ඔලුවේ උකුණෝ බෝවෙලා ඔලුවේ ගෙඩියක් හැදිලා කසන නිසා. නාවන්න විදිහකුත් නැහැ.
මේ සෙනසුරාදට කලින් රෙදි නැන්ද කෙනෙක් හොයාගන්න බැරි උනොත් නාවන්න ලමයව නවන්න තවත් සති ගානක් ඉන්න වෙනවා. ළමයත් අඬනවා දිය හොදියි බතුයි කන්න බැහැ කියලා. උබල දන්නා රෙදි නැන්ද කෙනෙක් ඉන්නවාද බත්තරමුල්ල පැලවත්ත අවටින් හොයා ගන්න. අපි හැම තැනම ගියා බන් හොයන්න . කොහෙවත් නැහැ. කොහේ හරි කමක් නැහැ අපිට ට්‍රාන්ස්පෝර්ට් ලෑස්ති කරලා දෙන්න පුළුවන්. අතට මුදලක් දෙන්නත් පුළුවන්.
ප්‍රෙසන්ට්....මේකෙ කවුරුවත් නැද්ද බං කොහෙ හරි ඉන්න ගෑනියෙක් රෙදි නැද්දෙක්ට අන්දලා මූට විකුනලා රුපියල් පනස්දාහක් හැට දාහක් ගන්න
මොකද පොන්නයෝ හිටි ගමන් ඩෝබි ජොබ් එක දාලා පැනලා ආවේ.. මේ යකා ත්‍රෙඩ් දාලා හොයද්දි යි මන් දන්නේ උබ ජොබ් එක දාලා පැනලා ගිහින් කියලා@hasithayad මෙන්න තමුසෙට හරියන ජොබ් එකක් සෙට් වෙලා තියෙනවා![]()

පව් ඒ ළමයා.. හොදට කන්න දෙන්න ඕවා කාලා පුළුවන්ද? සමහර අයට ඊට පස්සෙත් මාස තුනක් යනකන් තෙල් කෑම වගේ දේවල් කන්න දෙන්නෙ නෑ. ඔහොම ඉදලා ලෙඩ වෙයි. අම්මට හරි ආච්චිට හරි කියලා නාවන්න උදේ.. ඕවා ගැන හිතුවම තමයි ඔක්කොම. පස්සෙ මොකක් හරි උනොත් මේක කරේ නැති නිසා කියලා හිතෙනවා. ඔය මනස්ගාත හිතේ තියාගත්තම තමයි ඔක්කොම. ඒ අතින් අපේ අම්මලා හොදයි. අච්චි එපා කියුවත් ඒ කාලෙ අම්මා මම කන්න ආස ඒවා පවා හොරෙන් ගෙනත් දුන්නා.. මම මාසෙකට වඩා හිටියා.. ඒකත් හොදයි හැබැයි චිල් එකේ ඉන්න පුළුවන්. ඔක්කොම ලගට හම්බවෙනවනෙ. ඒ කාලෙ මන් දවසෙම කාටුන් බලපු එක කරේ.. සෙන්පති අඩවිය ගියේ ඒ කාලෙ ස්වර්ණවාහිනියෙ![]()
ඌට කියලා කොච්චර නම් වැඩද බන්. පොහොට්ටුවෙයි, සිරිකොතෙයි දෙකේම වැඩනෙ.