මගේ පාර්සල් එක dispatched කලා කියලා පෙරේදා මැසේජ් Fardardom එකක් ආවා එකෙන්.
හැබැයි ඉතින් මට හම්බ වුනේ නෑ.
පස්සේ ගම්පොල පැත්තේ එකෙක් කතා කරලා කිව්වා ඔයාගේ පාර්සල් එකක් මට එවලා මම තැපැල් කරන්නම් කියලා.
ඊයේ තව ඕඩර් එකක් එන්න තිබ්බා එකත් dispatched කලා කියලා වැටුණා. එකත් මට හම්බ වුණේ නෑ. මේ හුට්ටලාට ඇඩ්රස් එකක් කියවග්ගන් බැරි ද නොදකින්.
කලින් මෙහෙම වෙලා නෑ. මේකට මොකද කරන්නේ?

mage headphone ekak maga enawa. ukola daida danne naha ekatath