මගේ අලි එක්ස්ප්‍රස් ඕඩර් එක වෙන එකෙක්ට යවලා

newbie22

Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    මගේ පාර්සල් එක dispatched කලා කියලා පෙරේදා මැසේජ් Fardardom එකක් ආවා එකෙන්.
    හැබැයි ඉතින් මට හම්බ වුනේ නෑ.
    පස්සේ ගම්පොල පැත්තේ එකෙක් කතා කරලා කිව්වා ඔයාගේ පාර්සල් එකක් මට එවලා මම තැපැල් කරන්නම් කියලා.

    ඊයේ තව ඕඩර් එකක් එන්න තිබ්බා එකත් dispatched කලා කියලා වැටුණා. එකත් මට හම්බ වුණේ නෑ. මේ හුට්ටලාට ඇඩ්‍රස් එකක් කියවග්ගන් බැරි ද නොදකින්.

    කලින් මෙහෙම වෙලා නෑ. මේකට මොකද කරන්නේ?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    ඕක කුරියර් එකෙන් ආවනං අවුලක් වෙන්න බෑ. ෆෝන් නම්බර්ස් තියෙනව. ඒවට කතා කරලනෙ ගෙනත් දෙන්නෙ...
    තැපෑලෙන් එන ඒව තමයි පිස්සු කෙලිනව ඇත්තෙ...
    ඒත් ඉතිං ඕකෙ මේන් සිටි එක වරද්දගන්න තරං මන්දස්ල ඉන්නවද..

    එඩ්‍රස් චෙක් කරා නේද..? පෝස්ටල් කෝඩ් එහෙම...

    heading eka dekka gaman hithuwe ape @Nadun26 ge thread ekaka kiyala.
    මාත් යකෝ...😅
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඕක කුරියර් එකෙන් ආවනං අවුලක් වෙන්න බෑ. ෆෝන් නම්බර්ස් තියෙනව. ඒවට කතා කරලනෙ ගෙනත් දෙන්නෙ...
    තැපෑලෙන් එන ඒව තමයි පිස්සු කෙලිනව ඇත්තෙ...
    ඒත් ඉතිං ඕකෙ මේන් සිටි එක වරද්දගන්න තරං මන්දස්ල ඉන්නවද..

    එඩ්‍රස් චෙක් කරා නේද..? පෝස්ටල් කෝඩ් එහෙම...

    මාත් යකෝ...😅
    Sl post එක ඔය කියන තරං චා නැහැ. හෙන වගකීමක් අරන් වැඩ කරන්නේ. මොකද මන් බඩු යවන නිසා දන්නේ. මගේ බඩු නැති වෙලා සල්ලි දුන්නා.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මාව සති 2ක තිස්සේ රස්තියාදු කරනවා මුන්.ඩරාස් පකයලා.දැන් පකයලා පෝන් උස්සන්නෙත් නෑ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    උබත් ඉන්නෙ ගම්පොලද? නැත්නම් වෙන පැත්තකද?
     
    • Like
    Reactions: newbie22

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,569
    8,134
    113
    DEX wage ekakin farder ekata deddi relabel karaddi mistake ekak unada danne ne. inside package eke oyage address aththe. outside wena kenekge

    AELK___DEX ekakda....

    LP -> AELK__DEX -> LK__DEX ---> clearing process and local delivery daraz
    LP -> AELK__DEX -> Any other ---> clearing , handing over to third party delivery process by daraz
     
    Last edited:
    • Love
    Reactions: newbie22

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,382
    608
    113
    ඩරස් එකෙ ඇඩ්‍රස් අවුල් හරියටයි. උන්ගෙ සොටින් කරන සෙට් එකට ඉන්ග්‍රිසි බැරි ෂින් එකක් තියෙන්නෙ
     
    • Wow
    Reactions: newbie22

    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    gampola eka patta hoda ekek
    එවන්නම් කිව්වට ඉතින් එනකම් ෂුවර් නෑ

    main city witharane courier eken balanne, ehema wenama paththakata yanna widiyak nehene, anika bn un confirm karaganne call karalane
    ඔව් වෙනදට කෝල් එකක් දෙනවා බන්. මේ පාර මට කෝල් එකක් ආවේ නෑ. කෙලින්ම මෙසෙජ් එකක් ආවා ඩිලිවර් කලා කියලා.
    ඕක කුරියර් එකෙන් ආවනං අවුලක් වෙන්න බෑ. ෆෝන් නම්බර්ස් තියෙනව. ඒවට කතා කරලනෙ ගෙනත් දෙන්නෙ...
    තැපෑලෙන් එන ඒව තමයි පිස්සු කෙලිනව ඇත්තෙ...
    ඒත් ඉතිං ඕකෙ මේන් සිටි එක වරද්දගන්න තරං මන්දස්ල ඉන්නවද..

    එඩ්‍රස් චෙක් කරා නේද..? පෝස්ටල් කෝඩ් එහෙම...

    මාත් යකෝ...😅
    වෙනදාට කෝල් එකක් දෙනවා මේ පාර තමයි ඔහොම වුණේ. ඇඩ්‍රස් කෝඩ් ඔක්කොම හරි එවා සේව් කරලා තියෙන්නේ අකවුන්ට් එකට.

    දැන් ඉතින් ඕවයේ දෙදාහෙන් පස්සේ ඉපදුන ටික්ටොක් මල්ලිලා වැඩ.
    ඉතුරු ටික හිතාගනිං.
    බෙහෙතක් හේතක් ගන්න ගියත් ඔය ටික තමයි.
    අනේද කියන්නේ, මෙලෝ සිහියකින් නෙවෙයි දැන් ඉන්න එවුන් ඉන්නේ
    උබත් ඉන්නෙ ගම්පොලද? නැත්නම් වෙන පැත්තකද?
    මම කලුතර බන්
    DEX wage ekakin farder ekata deddi relabel karaddi mistake ekak unada danne ne. inside package eke oyage address aththe. outside wena kenekge

    AELK___DEX ekakda....

    LP -> AELK__DEX -> LK__DEX ---> clearing process and local delivery daraz
    LP -> AELK__DEX -> Any other ---> clearing , handing over to third party delivery process by daraz
    මෙන්න මේක වෙන්න ඇත්තේ. මේකට මොකෝ කරන්නේ. දෙවෙනි පාර්සල් එක ගත්ත එකා කෝල් එකක්වත් දුන්නේ නෑ මට. පළවෙනි එකාටම ද දන්නෑ ලැබුනේ.
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    Sl post එක ඔය කියන තරං චා නැහැ. හෙන වගකීමක් අරන් වැඩ කරන්නේ. මොකද මන් බඩු යවන නිසා දන්නේ. මගේ බඩු නැති වෙලා සල්ලි දුන්නා.
    SL POST SLow. eth un horu newei. habai badu parissam na. kadenna bidenna puluwan.
     
    • Like
    Reactions: newbie22

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    එවන්නම් කිව්වට ඉතින් එනකම් ෂුවර් නෑ

    ඔව් වෙනදට කෝල් එකක් දෙනවා බන්. මේ පාර මට කෝල් එකක් ආවේ නෑ. කෙලින්ම මෙසෙජ් එකක් ආවා ඩිලිවර් කලා කියලා.

    වෙනදාට කෝල් එකක් දෙනවා මේ පාර තමයි ඔහොම වුණේ. ඇඩ්‍රස් කෝඩ් ඔක්කොම හරි එවා සේව් කරලා තියෙන්නේ අකවුන්ට් එකට.

    අනේද කියන්නේ, මෙලෝ සිහියකින් නෙවෙයි දැන් ඉන්න එවුන් ඉන්නේ

    මම කලුතර බන්

    මෙන්න මේක වෙන්න ඇත්තේ. මේකට මොකෝ කරන්නේ. දෙවෙනි පාර්සල් එක ගත්ත එකා කෝල් එකක්වත් දුන්නේ නෑ මට. පළවෙනි එකාටම ද දන්නෑ ලැබුනේ.
    Tracking eka patan gaththe kohomada? RD walinada?
     
    • Like
    Reactions: newbie22

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    මම කලුතර බන්
    උබ ඇඩ්‍රස් එක යටින් කලුතර කියල දැම්මද? සමහරු තමන්ගෙ ගමේ නම විතරයි දාන්නෙ. නගරෙ නම දන්නෙ නෑ. ලන්කාවෙ ගොඩක් දෙනෙක් ගම් වල නම් කිව්වම කොහෙද කියල කියන්න දන්නෙ නෑ.
     
    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    Tracking eka patan gaththe kohomada? RD walinada?
    RD kiwwe?
    උබ ඇඩ්‍රස් එක යටින් කලුතර කියල දැම්මද? සමහරු තමන්ගෙ ගමේ නම විතරයි දාන්නෙ. නගරෙ නම දන්නෙ නෑ. ලන්කාවෙ ගොඩක් දෙනෙක් ගම් වල නම් කිව්වම කොහෙද කියල කියන්න දන්නෙ නෑ.
    na bn full address eka thiyenawa with postal code.
     
    • Like
    Reactions: ruchira55