මගේ ආතම්මාට. වෛද්‍යමය හෝ ආගමික උපදෙසක්

Bathiya2005

Member
Oct 10, 2016
808
136
0
මගේ ආතම්මාට. වෛද්‍යමය හෝ ආගමික උපදෙසක්

අපේ ආතම්මට දැන් වයස 91 ක් වෙනවා. බුදුසරණින් බොහෝම හොදට ඇවිදලා කරලා ඉන්නවා.
ඒත් දැන් අව්රුදු 3ක විතර වෙලේ ඉදලා හැම දෙයක්ම වගේ ආතම්මට අමතක වෙනවා. හැමදේම කිව්වට එදිනෙදා කරන වැඩ මතකයි. ඒ කිව්වේ ගෙදර ස්විච් දාගන්නවා, මූන සෝදගන්නවා, බාතෲම් යනවා. ඒවා සාමාන්‍යයි. නමුත් කෑම බෙදලා දුන්නම ඒකේ තියන ව්‍යාංජන මතක නෑ, වෙළාවකට අත සෝදගෙන කෑම කන්න අමතක වෙලා ගිහින් නිදා ගන්නවා. :( වෙළාවකට ගෙදර ඉන්න අයව මතක නෑ. ඒ කිව්වේ තමන්ගේ කෙනෙක් කියලා දන්නවා හැබැයි හරියටම මතක නැ. ඉස්සර නම් අපි ටිකක් ගෙදර එන්න පරක්කු උනත් හොයනවා, මග බලාගන ඉන්නවා. ඒත් දැන් අපි සතියක් ගෙදරින් පිට ගිහින් හිටියත් ආයි ආවම කොහෙද ගියේ කියලා අහන්නවත් මතක නෑ. ඒ විතරක් නෙවෙයි අපි හිටියෙ නෑ කියලා ගානකුත් නෑ.

මේ ප්‍රශ්නේ නිසා බන පොතක් වත් බලන්න ආතම්මට බෑ. ටිවි එකේ බන යනකොට දාලා දුන්නත් ටිකක් බලාගන ඉන්නවා හැබැයි කියන ඒවා තේරෙන්නෙ නැති නිසාද කොහෙදෝ ටිකකින් නිදා ගන්නවා.

මම මේක වෛද්‍යවරු කීප දෙනෙකුටම කිව්වා. නමුත් එයාලා කිව්වේ වයසේ හැටි කියලා. පන්සලේ හාමුදුරුවොත් කියන්නේ අපිටත් අමතක වෙන එකේ ඔය වයසේ හැටි කියලා. හැබැයි ඔයිට වඩා වයස ආච්චිලා සීයලා හොද මතකයක් ඇතුව අපේ ගමේම ඉන්නවා.

මට ආතම්මා ගැන තියන ප්‍රශ්න මේවා
1) මේ අමතක වීම සාමාන්‍යද?
2) මේක ලෙඩක් නම් සනීප කර ගන්න මොනවගේ වෛද්‍ය වරයෙක් ලගට එක්කගන යන්න ඕනිද?
3) මේ තත්වෙන් ඉන්න ආතම්මව සතුටින් තියන්න මොනවද කරන්න ඕනේ. දැනට මම පුළුවන් හැමවෙලේම එයත් එක්ක කතා කරන්න බලනවා. නමුත් වෙලාවක කතා කරන්න දෙයක් නෑනේ. මොන දේ කරත් ඉතාම පොඩි වෙලාවකින් අමතක වෙලා යනවා. ආතම්මා මොකවත් හිත හිත දුකින් නම් ඉන්නෙ නෑ.මම හිතන්නේ එහෙම හිත හිත ඉන්නවත් මතක නෑ. :(

බෞද්ධ අය මේ ප්‍රශ්නෙට පුළුවන් නම් උපදෙසක් දෙන්න.
මේ තත්වය උඩ ආතම්මට පිං කරන්න මම මොනවද කරන්න ඕනේ. පන්සල් එක්ක යන්න ගියත් එයා එන්න කැමති නෑ.ඒ වයසේ හැටියට ඉතිං අමාරුත් ඇති. අනිත් එක මතකත් නෑනේ.

ජීවිතේ කියන්නේ ඉතිං මෙහෙම තමයි. තරුණ කාලේ, මැදි වයසෙදි අපි කොයි තරම් ශක්තියෙන් බුද්ධිමත්ව හිටියත් අපි හැමෝම වයසට ගියාම තවත් කෙනෙකුගේ උපකාරයක් අපිට ඕනි වෙනවා. මේ හැටි කියලා ආතම්මගේ ජීවිතේ ඔහේ ගෙවිලා යද්දෙන් කියලා කෑම බීම ටික විතරක් දීලා එයාගේ ශරීරය පවත්වගෙන යන්න අවශ්‍ය දේ විතරක් දීලා හරි යන්නේ නෑනේ. එයාට පිං කර ගන්න අවස්තාවක් තියෙන්න එපැයි.
ආතම්මා හොදට ශක්තිමත්ව ඉදලා මගේ ඇස්පනාපිටමයි මෙහෙම වයසට ගිහින් දුර්වල උනේ. ඒ දවස්වල ආතම්මගේ වැඩ හරි පිළිවෙලයි. කුස්සිය අස් කරත්, මිදුල අතු ගෑවත්, හාල් වී ඇහුලුවත් ලස්සනයි පිළිවෙලයි. හොද මතකයකින් අපිට කතා කියලා දෙනවා. පොඩිකාලේ විස්තර කියනවා එහෙම හිටපු කෙනා තමයි පෙනි පෙනීම වසට ගිහින් දුර්වල උනේ. ආතම්මා ඉස්සර හිටපු විදිහයි දැන් ඉන්න විදිහයි ගැන හිතනකොට හිතට මාර දුකයි. සංසාරේ අපි මොන තරම් දුක් විදිනවද කියලා හිතෙනවා.

ත්‍රෙඩ් එක බලන හැමෝටම, වගේම බම්ප් එකකින් හරි උදව් කරන හැමෝටම ගොඩක් ස්තූති.

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    oka wayase heti ban. pe seeya meruneth 90n. merenna masa 3-4kata wage kalin idan thamai podi podi vikara weda karanna gatte. aachchith den 90+ eyath den masa 3ka idan ekathena. eyatath mathake wenas wenawa eka eka sereta.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    වයසට තමයි බ්‍රො ඔහොම වෙන්නේ.
    අමතක වීම අඩුවෙනවා කවුරුහරි කතාබහ කරන්න ඉන්නවනම් මචං.
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    wayasata yaddi ohomai bn.... ooka thamai jeewithe kiyanne... ape acchchi 98yrs indala nathi une.. eyatath anthima kaaale ooka una... hiti gaman kiyawanna gatta.... jeewithe ithin ohomai ban api kaatath... Monawa karannada.....
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    this is likely to be old age but if she's otherwise completely healthy, it maybe that she's got Alzheimer's disease or Demnetia. Considering her age, I doubt there's anything you can do other than realize that she's very old and put up with it.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,665
    3,384
    113
    Wayasata yaddi ohoma thamai machan..mama danna godak aya ahemai..owata beheth karanna yanna epa..beheth wediya bona akath wayasata hoda neee mama danna widiyata
     
    අපේ ආතම්මට දැන් වයස 91 ක් වෙනවා. බුදුසරණින් බොහෝම හොදට ඇවිදලා කරලා ඉන්නවා.
    ඒත් දැන් අව්රුදු 3ක විතර වෙලේ ඉදලා හැම දෙයක්ම වගේ ආතම්මට අමතක වෙනවා. හැමදේම කිව්වට එදිනෙදා කරන වැඩ මතකයි. ඒ කිව්වේ ගෙදර ස්විච් දාගන්නවා, මූන සෝදගන්නවා, බාතෲම් යනවා. ඒවා සාමාන්‍යයි. නමුත් කෑම බෙදලා දුන්නම ඒකේ තියන ව්‍යාංජන මතක නෑ, වෙළාවකට අත සෝදගෙන කෑම කන්න අමතක වෙලා ගිහින් නිදා ගන්නවා. :( වෙළාවකට ගෙදර ඉන්න අයව මතක නෑ. ඒ කිව්වේ තමන්ගේ කෙනෙක් කියලා දන්නවා හැබැයි හරියටම මතක නැ. ඉස්සර නම් අපි ටිකක් ගෙදර එන්න පරක්කු උනත් හොයනවා, මග බලාගන ඉන්නවා. ඒත් දැන් අපි සතියක් ගෙදරින් පිට ගිහින් හිටියත් ආයි ආවම කොහෙද ගියේ කියලා අහන්නවත් මතක නෑ. ඒ විතරක් නෙවෙයි අපි හිටියෙ නෑ කියලා ගානකුත් නෑ.
    හොඳ ප්‍රවීණ සිංහල වෙද මහත්තයෙක්ට පෙන්නුවොත් ඒ කියන උපදෙස් පිළිපැද්දොත් , දළ වශයෙන් මාස 3කින් වගේ මතක ශක්තිය නැවත යථා තත්වයට පත් වේවි. ඔය ලෙඩේට දොස්තර බේත් නම් නෑ.

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    වයසට යද්දි ඔහොම වෙනවා.කෙටිකාලීන මතකය නැතිවෙනවා.මොලයේ සෛල වයස්ගතවීම නිසා.හැබැයි අතීතයේ දේවල්නම් මතකයේ ඇති.
     
    ඒ නිසා නෙවෙයි බඩේ ගිණියම නිසා. :yes:
     
    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    oka wayase heti ban. pe seeya meruneth 90n. merenna masa 3-4kata wage kalin idan thamai podi podi vikara weda karanna gatte. aachchith den 90+ eyath den masa 3ka idan ekathena. eyatath mathake wenas wenawa eka eka sereta.
    :(
    වයසට තමයි බ්‍රො ඔහොම වෙන්නේ.
    අමතක වීම අඩුවෙනවා කවුරුහරි කතාබහ කරන්න ඉන්නවනම් මචං.
    :(
    wayasata yaddi ohomai bn.... ooka thamai jeewithe kiyanne... ape acchchi 98yrs indala nathi une.. eyatath anthima kaaale ooka una... hiti gaman kiyawanna gatta.... jeewithe ithin ohomai ban api kaatath... Monawa karannada.....
    :(
    ඔව් මචන් ඔයාලගේ අත්දැකීම් වල හැටියට එහෙ නම් වයසට තමයි.
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    අපේ ආතම්මට දැන් වයස 91 ක් වෙනවා. බුදුසරණින් බොහෝම හොදට ඇවිදලා කරලා ඉන්නවා.
    ඒත් දැන් අව්රුදු 3ක විතර වෙලේ ඉදලා හැම දෙයක්ම වගේ ආතම්මට අමතක වෙනවා. හැමදේම කිව්වට එදිනෙදා කරන වැඩ මතකයි. ඒ කිව්වේ ගෙදර ස්විච් දාගන්නවා, මූන සෝදගන්නවා, බාතෲම් යනවා. ඒවා සාමාන්‍යයි. නමුත් කෑම බෙදලා දුන්නම ඒකේ තියන ව්‍යාංජන මතක නෑ, වෙළාවකට අත සෝදගෙන කෑම කන්න අමතක වෙලා ගිහින් නිදා ගන්නවා. :( වෙළාවකට ගෙදර ඉන්න අයව මතක නෑ. ඒ කිව්වේ තමන්ගේ කෙනෙක් කියලා දන්නවා හැබැයි හරියටම මතක නැ. ඉස්සර නම් අපි ටිකක් ගෙදර එන්න පරක්කු උනත් හොයනවා, මග බලාගන ඉන්නවා. ඒත් දැන් අපි සතියක් ගෙදරින් පිට ගිහින් හිටියත් ආයි ආවම කොහෙද ගියේ කියලා අහන්නවත් මතක නෑ. ඒ විතරක් නෙවෙයි අපි හිටියෙ නෑ කියලා ගානකුත් නෑ.

    මේ ප්‍රශ්නේ නිසා බන පොතක් වත් බලන්න ආතම්මට බෑ. ටිවි එකේ බන යනකොට දාලා දුන්නත් ටිකක් බලාගන ඉන්නවා හැබැයි කියන ඒවා තේරෙන්නෙ නැති නිසාද කොහෙදෝ ටිකකින් නිදා ගන්නවා.

    මම මේක වෛද්‍යවරු කීප දෙනෙකුටම කිව්වා. නමුත් එයාලා කිව්වේ වයසේ හැටි කියලා. පන්සලේ හාමුදුරුවොත් කියන්නේ අපිටත් අමතක වෙන එකේ ඔය වයසේ හැටි කියලා. හැබැයි ඔයිට වඩා වයස ආච්චිලා සීයලා හොද මතකයක් ඇතුව අපේ ගමේම ඉන්නවා.

    මට ආතම්මා ගැන තියන ප්‍රශ්න මේවා
    1) මේ අමතක වීම සාමාන්‍යද?
    2) මේක ලෙඩක් නම් සනීප කර ගන්න මොනවගේ වෛද්‍ය වරයෙක් ලගට එක්කගන යන්න ඕනිද?
    3) මේ තත්වෙන් ඉන්න ආතම්මව සතුටින් තියන්න මොනවද කරන්න ඕනේ. දැනට මම පුළුවන් හැමවෙලේම එයත් එක්ක කතා කරන්න බලනවා. නමුත් වෙලාවක කතා කරන්න දෙයක් නෑනේ. මොන දේ කරත් ඉතාම පොඩි වෙලාවකින් අමතක වෙලා යනවා. ආතම්මා මොකවත් හිත හිත දුකින් නම් ඉන්නෙ නෑ.මම හිතන්නේ එහෙම හිත හිත ඉන්නවත් මතක නෑ. :(

    බෞද්ධ අය මේ ප්‍රශ්නෙට පුළුවන් නම් උපදෙසක් දෙන්න.
    මේ තත්වය උඩ ආතම්මට පිං කරන්න මම මොනවද කරන්න ඕනේ. පන්සල් එක්ක යන්න ගියත් එයා එන්න කැමති නෑ.ඒ වයසේ හැටියට ඉතිං අමාරුත් ඇති. අනිත් එක මතකත් නෑනේ.

    ජීවිතේ කියන්නේ ඉතිං මෙහෙම තමයි. තරුණ කාලේ, මැදි වයසෙදි අපි කොයි තරම් ශක්තියෙන් බුද්ධිමත්ව හිටියත් අපි හැමෝම වයසට ගියාම තවත් කෙනෙකුගේ උපකාරයක් අපිට ඕනි වෙනවා. මේ හැටි කියලා ආතම්මගේ ජීවිතේ ඔහේ ගෙවිලා යද්දෙන් කියලා කෑම බීම ටික විතරක් දීලා එයාගේ ශරීරය පවත්වගෙන යන්න අවශ්‍ය දේ විතරක් දීලා හරි යන්නේ නෑනේ. එයාට පිං කර ගන්න අවස්තාවක් තියෙන්න එපැයි.
    ආතම්මා හොදට ශක්තිමත්ව ඉදලා මගේ ඇස්පනාපිටමයි මෙහෙම වයසට ගිහින් දුර්වල උනේ. ඒ දවස්වල ආතම්මගේ වැඩ හරි පිළිවෙලයි. කුස්සිය අස් කරත්, මිදුල අතු ගෑවත්, හාල් වී ඇහුලුවත් ලස්සනයි පිළිවෙලයි. හොද මතකයකින් අපිට කතා කියලා දෙනවා. පොඩිකාලේ විස්තර කියනවා එහෙම හිටපු කෙනා තමයි පෙනි පෙනීම වසට ගිහින් දුර්වල උනේ. ආතම්මා ඉස්සර හිටපු විදිහයි දැන් ඉන්න විදිහයි ගැන හිතනකොට හිතට මාර දුකයි. සංසාරේ අපි මොන තරම් දුක් විදිනවද කියලා හිතෙනවා.

    ත්‍රෙඩ් එක බලන හැමෝටම, වගේම බම්ප් එකකින් හරි උදව් කරන හැමෝටම ගොඩක් ස්තූති.

    වයසට යනකොට මොලේ සෛල අක්‍රමන්‍ය වෙලා ඩිමෙන්ශියා හැදෙනව කියල මම අහල තියෙනව. ස්නායු වෛද්‍යවරෙයෙකුට ඉක්මනින්ම පෙන්නපන්.
     
    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0

    this is likely to be old age but if she's otherwise completely healthy, it maybe that she's got Alzheimer's disease or Demnetia. Considering her age, I doubt there's anything you can do other than realize that she's very old and put up with it.

    machan oka dementia thathwayak wag
    ඒ කිව්වේ මචං
    ඔය වයසට යද්දි ඔහොම තමයි බන්..

    Wayasata yaddi ohoma thamai machan..mama danna godak aya ahemai..owata beheth karanna yanna epa..beheth wediya bona akath wayasata hoda neee mama danna widiyata
    ඔව් බෙහෙත් දෙන්න බයයි තමයි වයස නිසා.
    ඉදිරියේ රාළ;21021135 said:
    හොඳ ප්‍රවීණ සිංහල වෙද මහත්තයෙක්ට පෙන්නුවොත් ඒ කියන උපදෙස් පිළිපැද්දොත් , දළ වශයෙන් මාස 3කින් වගේ මතක ශක්තිය නැවත යථා තත්වයට පත් වේවි. ඔය ලෙඩේට දොස්තර බේත් නම් නෑ.

    වයසේ හැටියට සිංහල බෙහෙත් ඔරොත්තු දෙයිද මචන්. වයසත් එකක් සිංහල බෙහෙත් කරන්න බයයිනේ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    Medical aspect eka paththen with aging cerebral atrophy kiyala mole neuronal cells aging nisa age related dementia wenawa. oka normal deyak ban. aye oka moka kalath yatha thathweta path karaganna be.

    Religious paththen oya , gedara aya mokak hari religious deyak kaloth achchita e pin anumodan karawanna. gedarata hamuduruwo gennala puluwannam danayak wage denna eya yanna akamathi nam. eya ekka hawasata gedara mal, pahan paththu karala budun wadinna. eyata ahanna pirith dala denna.
     
    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    වයසට යද්දි ඔහොම වෙනවා.කෙටිකාලීන මතකය නැතිවෙනවා.මොලයේ සෛල වයස්ගතවීම නිසා.හැබැයි අතීතයේ දේවල්නම් මතකයේ ඇති.
    කලින් නම් අතිතයේ දේවල් මතක තිබ්බා. දැන් නම් ඒකත් වැඩිය නෑ. හැබැයි ටීවි එකේ පරණ මිනිස්සුන්ව පෙන්නනකොට අදුර ගන්නවා. ඔය බණ්ඩාරනායකලා, මහ රැජිනි අරගොල්ලෝ මේගොල්ලෝ..
    athamma hodai ne ban.mata danmama ohomamai.reta kala payakin aye reta kanna yanawa amataka wela :(
    :P දැන්ම බෙහෙතක් ගනින් එහෙනං
    වයසට යනකොට මොලේ සෛල අක්‍රමන්‍ය වෙලා ඩිමෙන්ශියා හැදෙනව කියල මම අහල තියෙනව. ස්නායු වෛද්‍යවරෙයෙකුට ඉක්මනින්ම පෙන්නපන්.

    බොහෝම ස්තූති මචං. පෙන්නන්නං.
     
    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    Medical aspect eka paththen with aging cerebral atrophy kiyala mole neuronal cells aging nisa age related dementia wenawa. oka normal deyak ban. aye oka moka kalath yatha thathweta path karaganna be.

    Religious paththen oya , gedara aya mokak hari religious deyak kaloth achchita e pin anumodan karawanna. gedarata hamuduruwo gennala puluwannam danayak wage denna eya yanna akamathi nam. eya ekka hawasata gedara mal, pahan paththu karala budun wadinna. eyata ahanna pirith dala denna.

    උපදෙස් වලට බොහෝම පිං මචං.
     
    වයසේ හැටියට සිංහල බෙහෙත් ඔරොත්තු දෙයිද මචන්. වයසත් එකක් සිංහල බෙහෙත් කරන්න බයයිනේ
    නියම ප්‍රවීණ සිංහල වෙදකමට වයස ගැටළුවක් නෑ. :yes: