කොල්ලට වඩා වැඩිමල් කෙල්ලොන්ව කසාද බැදලා ඕන තරම් හොදට ඉන්න ෆැමිලීස් තියනවා.
අපේ සමාජේ කිදා බැහැපු මතයක් තමයි කොල්ල වැඩිමල් වෙන්න ඕන කියන එක
හැබැයි උබ කියල තියන කාරණා දෙකම බැරියර්ස් විදියට ගන්න ඕන දේවල් නෙමෙයි
මෙහෙම හිතපන්...
කෙල්ල engaged වෙලා ඇත්තේ එක්කෝ කාලයක් ලව් කරපු කොල්ලට නම් දැන් උබත් එක්ක ඔහොම chat කරන එක වැරදියි නේ මචං
යාලුවෙක් විදියට නිකම් කෙල්ලෙක් එක්ක බයිලයක් ගහන එක කිසි අවුලක් නැහැ එත් එතනින් එහා දෙයක් වෙනවා නම් ඒ ගැන තව හිතපන්
මම කියන්නේ දැන් ඔය ගෑනු ලමයව උබ marry කරලා යම් දවසක වෙන කා එක්ක හරි ඔය විදියේ chat කලොත් මොකෝ වෙන්නේ
හැම පැත්තම ගැන හිතල තීරණ ගනින් මචෝ...

sorry Ali Izz Well 

6,7 නෙවේයි