(මගේ) ආදරය සුන්දරයි ..එත් .....:(

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    කොල්ලට වඩා වැඩිමල් කෙල්ලොන්ව කසාද බැදලා ඕන තරම් හොදට ඉන්න ෆැමිලීස් තියනවා.
    අපේ සමාජේ කිදා බැහැපු මතයක් තමයි කොල්ල වැඩිමල් වෙන්න ඕන කියන එක
    හැබැයි උබ කියල තියන කාරණා දෙකම බැරියර්ස් විදියට ගන්න ඕන දේවල් නෙමෙයි
    මෙහෙම හිතපන්...
    කෙල්ල engaged වෙලා ඇත්තේ එක්කෝ කාලයක් ලව් කරපු කොල්ලට නම් දැන් උබත් එක්ක ඔහොම chat කරන එක වැරදියි නේ මචං
    යාලුවෙක් විදියට නිකම් කෙල්ලෙක් එක්ක බයිලයක් ගහන එක කිසි අවුලක් නැහැ එත් එතනින් එහා දෙයක් වෙනවා නම් ඒ ගැන තව හිතපන්
    මම කියන්නේ දැන් ඔය ගෑනු ලමයව උබ marry කරලා යම් දවසක වෙන කා එක්ක හරි ඔය විදියේ chat කලොත් මොකෝ වෙන්නේ
    හැම පැත්තම ගැන හිතල තීරණ ගනින් මචෝ...
     

    Lin baanaa

    Well-known member
  • Sep 5, 2014
    306
    290
    63
    Engage unu akaata polla tiyala patan ganna aadare,,umbata lamyi dennekuth deelama daala yai,, ahinsakai wage kiyanne kella umbage oluwatama gahala tiyenawa ridenna,

    amataka karapan,aurudu 3k wedimal kiyanne kohomath hari yanne ne,umbata 35k wiata wenakota,geniwa aran tenakata yanna be,wayasa penawa,love wage newei passe jiwath wenna giyaama,mama danna buwek innawa,whife 4year wedimal,porata 40i whife nikan uge amma wage,
     

    dhjk

    Member
    Feb 21, 2015
    5
    0
    0
    අඩෝ පොන්** යෝ .තෝට ලව් කරනන් වෙන කේල්ලෝ නැද්ද .අනුන්ගේ කෙල්ලෝන්ට ලව් කරන්න යන්නේ.තොට වෙන කෙල්ලක් හොයා ගන්න බැරිද?අනිත් එක තමයි ඔය අහිංසක සුන්දර කෙල්ලෙක් නම් කොල්ලෙක් ඉද්දි තව එකෙක් එක්ක ඔහොම චැට් කරන්න ෆෝන් නම්බර් දෙන්න ඒවිද.හරි කෙල්ලෙක් නම් ඒකිගේ කොල්ලට කියනවා.ඕකි හෙන බඩ්ඩක් තෝ වගේ එකෙක් හින්ද ඕකිව තාම නමන්න බැරි වෙලා ඉන්නේ හරි හමන් එකෙක්න් නම් නමල ඇරල කරන්න ඕන ඔක්කම කරන්න තිබ්බ.ඕකි හෙන බඩ්ඩක් මට නම් කියන්න තියෙන්නේ.තොටත් ට්‍රයි කරොත් කරගන්න බැරි වෙන එකක් නැ.බලු වැඩ කරන්න එපා අනුන්ගේ පවුල් කඩල.මට නම් ඔය වගේ වේ*** යෝ පෙන්න බැ.ඕකුන්ට මොන කොල්ලෙක් වත් හම්බ නොවී නාකි වෙලා තනිකඩවම මැරෙන්න ඕනේ.පව් අර අහිංසක කොල්ලා.එක පන ගෙන ලව් කරනවා මේ වගේ ගොන් බඩුවකට.

    :yes::yes:
     

    Probodha

    Member
    Nov 16, 2008
    603
    12
    0
    adare karana dewal hambunama tika kalekin apa wenawa .......... adare hamadama thiyenawa labaganna barii dewal akka ... happy ake idapan all is well kiyalaaaaaa :D sorry Ali Izz Well :P
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ප්‍රියයන් වෙන්වීම දුකක්
    අප්‍රියයන් හා වාසය දුකක්.
    ජීවිතේ ඔහොම තමයි බන්.අපි කැමති අය අපිට කැමති නෑ.අපිට කැමති අයට අපි කැමති නෑ.ඒ කෙල්ලට පාඩුවේ ඉන්න දීපන්.උබ වෙන කෙල්ලෙක්ව සෙට් කරගනින්.එතකොට ඕක හරියයි.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අම්බෝ ආදලේ හිතෙනෝ ඕයි.......:love:

    වයස නම් ගානක් නෑ බන්...පෙලක් උන් මහ ලොකුවට වයස
    සලකයි මගේ මතේ නම් එහෙම නෑ.... :growl:6,7 නෙවේයි
    නේ 3නේ අනික වැඩි වයසක් පේන්නේත් නැත්තම් හරි නේ
    වැඩේ ඒත් තත්වේ බරපතලයි කෙල්ල මොනගේජ් ද මන්දා උනාලුනේ......:rolleyes:

    දැන් නම් උත්තරය්ක් හිතාගන්න බෑඅ බොට දෙන්න ඒකි යාලු කම
    රිප්ලයි එවනව නම් උබ සිරා ගන්න එපා.. මොකද ඕකිව
    ලොස්ට් උනොත් තෝ අස්පොට් යයි....:frown:

    මේකේම කදුලු සලා හඬලනකොට අපිත වාවන්නේ නෑ
    මයෙ පුටා :dull:
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    දැන් මොකද කරන්නේ කියපන්කො ...එයා engage කියලා කිව්වේ මාව sure නැති නිසාලු ..FB එකේ ඕනි තරම් කොල්ලෝ යාලුවෙන්න love msg කරනවලු ....affair එකක් තිබිල ...එක breakup වෙලා ....දැන් මොකද්ද දන්නවද ප්‍රශ්නේ ...වයස බන් ....එයා මට වැඩිය 6yrs වැඩිමල් බන්...එත් තම 18 කෙල්ලෙක් වගේ look එක .......එයා දිගින් දිගටම කියන්නේ බොරුවට hopes තියාගෙන දුක් විදින්න එපා කියලා ...අන්තිමේදී එයාගේ NIC එක scan කරලම මට එවුව බන්....phone no එක දුන්න ඕනි නම් call කරන්න කියලා ....මම meet වෙන්න ඕනි කිව්වම එයා කිව්වා දවසක් කියන්නම් එදාට bus එකට එන්න කියල ....එයා දිගටම කියන්නේ වයස ප්‍රශ්නය නිසා දුක් විදින්න වෙනවා කියලා ......අනේ මන්ද බන් .....ඒ ලස්සන අහිංසක කම මම කාගෙන්වත් දැකල නෑ ...අද වෙනකන් මාව block කරේ නෑ ....එයටත් පුදුමයි මේ තරම් කියදිත් මම love කරන එක ගැන ......අනේ මන්ද....පිස්සු වගේ ...එයා engage නෑ කියලා ඊයේ රෑ කිව්වා ..මම full happy එකේ හිටියා ..අද දවසම chat කලා ....අද තමයි වයස case එක ඇදිලා අවේ ...සිරාවටම පට්ට දුකයි බන් ....ඇඩුව නැතුව විතරයි ...!!
     

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    පොඩි උප දෙසක් දෙන්නම් හැගීම් වලට වහල් වෙන්න එපා.. :no::no::no::no::no:
    අත්දැකීමෙන් කියන්නේ ඒ කෙල්ල කියන එක ඇත්ත අන්තිමට හැමෝටම දුක් විදින්න වෙන්නේ. වැඩි පුර විදවන්න වෙන්නේ උබටයි.
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මම දන්නාව බන් .....එයාව අමතක කරන්න try කරන්නේ බන් ..මම කිව්වා මව block කරන්න කියල ...මගේ නොම්බරය blacklist කරන්න කියලා ....FB unfriend කරන්න කියල ...එයා ඒ ඔක්කොම කරන්නම් කිව්වා .....එත් එයාව අමතක වෙන්නේ නෑ බන් ..serious love කරපු එවුන් දන්නවා මොකද්ද දැනෙන feeling එක කියලා ......
     
    Last edited:

    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,435
    679
    113

    එයා මට කියන්නේ මේක සිද්ධ වෙන දෙයක් නෙවෙයි අමතක කරලා දාන්න කියලා ...

    අමතක කරලා දාපන් ඔය කෙල්ලව. තුන් වෙනියෙක් වෙන්න යන්න එපා උබ
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    පවු වැඩ කාන්න එපා මචෝ, උබ අද කරන දේම දවසක උබටම කරකැවිල එනවා, එදාට දුක් වෙන්න වෙයි... ඒ නිසා දැන්ම අමතක කලොත් නේද හොද?
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    අමතක කරලා දාපන් ඔය කෙල්ලව. තුන් වෙනියෙක් වෙන්න යන්න එපා උබ

    මෙතන තුන්වෙනියෙක් නෑ බන් ...engage කතාව එයා කියලා තියෙන්නේ එක පාරටම මාව sure නැති නිසා .....එයාගේ affair එකක් දැන් නෑ..එක confirm ..
     
    Last edited:

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    :cool:
    dan kella set da?

    එයා ෆිට් උනා බන් එලටම ..එයා කියන්නෙම නිකන් hopes දීලා මම දුක් විදිනවා බලන්න බෑ කියල ....phone no එක දීලා අයෙත් chat කරලා කිව්වා FB එකේදී no එක දුන්නේ first කෙනා මම කියලා ...එයා ගැන වැරදියට හිතන්න එපා කියලා ....මම කොහොමත් දන්නවා එක ..හරියටම සතියක් කට්ට කව no එක ගන්න ....එයා මට love ..එත් එක කියන්නේ නෑ වයසේ ප්‍රශ්නේ නිසා ..කවුද බන් NIC එක scan කරලා එවන්නේ නැත්තන් ...එයා මට ආදරෙයි ..එත් මේ ප්‍රශ්නේ එක්ක ඒක කියලා වැඩක් නැ කියලා එයා හිතන්නේ ...affair එකක් කලොත් අපි දෙන්නටම දුක් විදින්න වෙයි කියලා එයට බයයි ..
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නංඟිල හෙන ගනන් බන් ඒ අතින් බලපන් අක්කල කොච්චර හොඳද කියලා නංගිලගේ ගනන් බහින්නත් එක්ක අක්කලව ලව් කරමුද?:rolleyes:

    අක්කලට ලව් කරන්න එපා යකොව්.....අක්කලට නෙමයි මොකක්ක්ට වත් ලව් කරන්න එපා. :lol::lol:
     
    • Like
    Reactions: Supunqw

    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    :cool:

    එයා ෆිට් උනා බන් එලටම ..එයා කියන්නෙම නිකන් hopes දීලා මම දුක් විදිනවා බලන්න බෑ කියල ....phone no එක දීලා අයෙත් chat කරලා කිව්වා FB එකේදී no එක දුන්නේ first කෙනා මම කියලා ...එයා ගැන වැරදියට හිතන්න එපා කියලා ....මම කොහොමත් දන්නවා එක ..හරියටම සතියක් කට්ට කව no එක ගන්න ....එයා මට love ..එත් එක කියන්නේ නෑ වයසේ ප්‍රශ්නේ නිසා ..කවුද බන් NIC එක scan කරලා එවන්නේ නැත්තන් ...එයා මට ආදරෙයි ..එත් මේ ප්‍රශ්නේ එක්ක ඒක කියලා වැඩක් නැ කියලා එයා හිතන්නේ ...affair එකක් කලොත් අපි දෙන්නටම දුක් විදින්න වෙයි කියලා එයට බයයි ..

    ubala denna harii kiyala hithana de karapalla :)
     

    thanujaka

    Well-known member
  • ජීවිතේ ඉස්සරහට යද්දී තව ඔය වගේ අත ඇරලා දාල යන්න අපිට බැරි, නමුත් අත ඇරලා යන්න සිද්ධ වෙන දේව ඕන තරං හම්බවෙනවා...
    අකමැත්තෙන් උනත් ඒවා අත ඇරලා දාල ඉස්සරහට යන්න අපි හිත හදාගත්තේ නැත්තං මේ ජීවිත ඇදන් යන්න අමාරුයි මචන්...