මගේ ආදරේ ඉවරඊ

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    වෙච්ච දේ ගැන නම් කණගාටුයි මචන්. මොනවා කරන්නද ඉතින්. උබට හොද කෙල්ලෙක් හම්බ වෙයි.
    නමුත් මම එකක් කියන්නම්, උබ බදින්න බලාගෙන ලව් කරනවානම් අවු. 1ක් 2ක් ආශ්‍රය කරලා බැදපන්. නැත්නම් ගොඩක් වෙලාවට වෙන්නේ ඕක තම.
     
    dineshkalhara

    Junior member
  • Sep 14, 2008
    50
    1
    8
    ganan ganda epa kiyanne na ubata.duka athi,macho eth monawa kerannada?kello gana kohomada ban hoya ganne?un hari gupthai ban.matath oya wagema magulak wela ban tiyanne.mama awrudu 7 hamarak love kara.eth dan...........
     
    roshan7917

    Member
    Jun 14, 2012
    765
    83
    0
    piliyandala
    33c7inr.jpg

    මචන් වැඩිය හිතන්න එප ටික දවසකින් හෙම දෙයක්ම අමතක වෙනවා හෙම කෙල්ලම ඔය වගේ :yes:
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ඒක එච්චර අමාරු නෑ හිතාගන්න. සාමාන්‍යයෙන් කෙල්ලෙක් කියන්නේ ටිකක් Emotional කෙනෙක්. එතකොට තීරණ ගැනිමේදි එකට මුල් වෙන්නේ හැගීම් මිසක් තර්කය නෙවෙයි. එතකොට හැගීම් වෙනස් වීම අනුව තමයි ඊළග step එක තීරණය වෙන්නේ. ඒක නිසා ඕනෙම එකෙක්ට යම් කෙල්ලෙක් එක්ක ඉන්න ඕනේ නම් මුලින්ම strong bond එකක් හදාගන්න ඔනේ. මේ bond එක sex මත නෙවෙයි තීරණය වෙන්නේ. මේක තීරණය වෙන්නේ හැගීම් මතයි. හැගීම් මත කිව්වම ඒ සම්බන්ධය රදා පවතින්නේ. කැප කිරිම් , අවශ්‍යයදේ සපයා දීම, ආරක්ශාව සපයා දීම, සතුටෙන් තැබීම, දුකකදි අස්වැසීම සහා ඒකට පිහිට වීම සදහා කෙනෙක් ඉන්නවා බව ඒත්තු ගන්වලා තනි බව දැනීමට ඉඩ නොදීම, ගැටලු ,සැක තැන් තියෙනවා නම් ඒවා සාකච්චා කරලා සැක හැර ගැනීම, නිතරම වගේ තනි බව දැනෙන්නේ ඉඩ නොදීම (මේකට තියෙන්නේ මොකක් හරි souvenir එකක් දෙන්න, ළග ඉන්නවා නම් නිතරම අතෙන් අල්ලගෙන ඉන්න, මතක හිටින තැනකට එක්ක ගෙන යන්න විශේෂ අවස්ථාවකදී (උපන්දිනයකදී වගේ)) , රණ්ඩු වට නොගිහින් කිය දේ අසා සිටිම, යහපත් වචන කථා කිරිම. හැගීම් පිට කරන්න ඉඩ දීම (අඩනවා නම් අඩන්න දෙන්න, හිනා වෙනවා නම් හිනා වෙන්න දෙන්න ඒක නවත්වන්න එපා. අඩනවා නම් අතෙන් අල්ලගෙන ඉන්න ,වැළද ගන්න. හිනා වෙනවා නම් ඒත් එක්කම හිනා වෙන්න)
    සාමාන්‍යයෙන් මේක තමයි default විදියට කෙල්ලෙක් එක්ක හැසිරෙන විදිය. මීට වඩා වෙනස් ක්‍රම use කරන්න වෙනවා සුපිරි ගණයේ බුද්ධියක් තියෙන කෙල්ලෙක් හම්බ වුනොත් නමුත් මේ ජාතියේ සුපිරි ගණයේ මොළ තියෙන කෙල්ලෝ ඉන්නේ අත ලොස්සක් විතරයි. එහෙම අය හොයාගන්නත් බෑ ලේසියෙන්ම සාමාන්‍යය කොල්ලෙක්ට. ඉතින් මම කලින් කියපු එක මතක තියාගෙන්න එතකොට 90% වඩා කෙල්ලොන්ගෙන් තමන්ට ඕන කරන කෙනා හොයාගන්න පුලුවන්.

    agreed
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මගේ පර්සනලිටි එකට කෙල්ලන්ගේ මාර ආකර්ෂනයක් තියෙන්නේ.මට කොහේ ගියත් කෙල්ලෙක් සෙට් වෙනවා. ජීවිතේට කොල්ලෙක් දිහා නොබලන සමහර මුස්ලිම් කෙල්ලො පවා මගෙන් යාලු වෙන්න අහලා තියෙනවා.මට වයස 31යි මේ අවුරුද්දේ.තාමත් වයස 18 කෙල්ලො පවා මගෙත් එක්ක යාලුවෙන්න මැසේජ් එවනවා.මම හුඟක්ම ලස්සන නෑ.නමුත් කෙල්ලො කියන්නේ මගේ පර්සනලිටි එක අනුව සහ මගේ පෙනුම අනුව කතා කරන ශෛලිය අනුව එයාලා ආකර්ශනය වෙනවා කියලා.හුඟක් කෙල්ලො ලස්සනම කොල්ලන්ට කැමති නෑ.මොකද උන්ට මොලයක් නෑ.බුද්ධියටත් කෙල්ලො වශි වෙනවා. කෙල්ලො මගෙත් එක්ක පැය ගනන් කතා කර කර ඉන්න කැමතියි.මට ෆෝන් එක තියන්න දෙන්නේ නෑ.සමහර අය ගෙවල්වල ප්‍රශ්න වලට ඇඩ්වයිස් ගන්නත් මට කෝල් කරනවා.එක පාරක් මම අලුත් පලාතක සති කීපයක් හිටියා. නුවර පැත්තේ.මෙන්න මම හිටපු පාරේ ඉන්න කෙල්ලෙක් මගේ ෆෝන් නම්බර් එක හොයාගෙන මට එස්.එස්.එස් එකක් එවනවා.මොනවද හලෝ බිම බලාගෙන යන්නේ.අපිව දැක්කම ටිකක් හිනාවෙලා යනවකො බොරු ආඩම්බර නැතිව කියලා. බලනකොට ගෙඳර ලඟ නංගි කෙනෙක්.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094

    අනේ උබේ මහලොකු පුරාජේරුව තියල වාඩි වෙයන් :lol: ඔහොම කියන උන්ට තම මොන්ටෝසොරි කෙල්ලෙක් වත් දාගන්න බැරි
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    අනිවාර්යෙන්ම උඹත් හිඟන්නෙක් වෙන්න ඇති.එහෙම නැත්නම් උණුහපුලුවෙක් වගේ එකෙක්. පොල්ල කෙලින් වෙන්නෙ නැති එක උඹේ කෙල්ල නෝටිස් කරන්න ඇති.ඕවා තමයි මුලික හේතු.පොන්ස්ලාව අතහරින එක කෙල්ලන්ට සුලුදෙයක්.ඒක නිසා අර ස්කාවී වගේ කොල්ලෙක් සෙට් කරගෙන ඌට කියලා ඇරවා ගනින්.

    සිරාවටම මුට මොනවා හරි අවුලක් තියෙනවා .. අර අහිංසක කොල්ලට කියපු දේවල් බලපල්ලා කෝ
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    සිරාවටම මුට මොනවා හරි අවුලක් තියෙනවා .. අර අහිංසක කොල්ලට කියපු දේවල් බලපල්ලා කෝ
    නෑ මචන්.මුන්ගේ පර්සනලිටි වල ප්‍රොබ්ලම්ස් තියෙනවා.ඒකයි ප්‍රධාන හේතුව.එහෙම නැත්නම් මෝඩ පෙම්වතෙක් කියලා තේරෙන්න ඇති.ඕනවට වඩා උපාසක උනාමත් කැමති නෑ. සමහර එවුන් දත් මදින්නේ නෑ.උන්ව අවුරුදු පහක් නෙවෙයි කල්පයක් ලව් කරත් එක දවසෙන් එපා වෙනවා. නාන්නේ නෑ.එහෙම නැත්නම් ඌත් එක්ක ගියොත් අනාගතයක් නෑ කියලා හිතෙන්න ඇති. මොකද උගත් කමක් සහ මුදල් ඉපයීමේ දක්ෂතාවයක් නැත්නම් ඒත් ඉවරයි. ආදරය විතරක් කන්නද? කෙල්ලෙක්ට හුඟක් දේවල් හිතන්න තියෙනවා.කොල්ලෙක්ට වගේ නෙවෙයි.ආදරය විතරක් ගැන හිතන්නේ මෝඩියන්.සමහරවිට ලිංගික ආකර්ශනය අඩුවෙන්න ඇති කාලයක් යනකොට.