මගේ ආදරේ ඔයාට මදි වුනාද...
ඊයෙත් අපි කතා කලා
හිනා වුනා
අදත් අපි කථා කලා
හෙට.......
අපිට කථා කරන්න වෙන්නෑලු
ඇයි ඔයා මාට මෙහෙම දෙයක් කිව්වෙ
ඔය ටික අහන්නද මෙ පිස්සු කොල්ලා
ඔයට මෙච්චර ආදරෙ කලේ.....?
මගේ ආදරේ ඔයාට මදි වුනාද...
එහෙම වෙන්න ඇති...
එකනේ
ඔයා කිව්වෙ අපි වෙන් වෙමු කියලා
මේ පිස්සාට ඔයාට වඩා හොද කෙනෙක්
ලැබෙයි කියලා
මමත් එයාට ගොඩාක් ආදරය කරයිලු
ඒත් මමයි දන්නෙ මට ඔයාට තරම් වෙන කෙනෙකුට
ආදරය කරන්න බෑරී බව
ඒ නිසා
හෙටත් මගේ ආදරය
ඔයාට මයි මගේ සූදෝ
ඊයෙත් අපි කතා කලා
හිනා වුනා
අදත් අපි කථා කලා
හෙට.......
අපිට කථා කරන්න වෙන්නෑලු
ඇයි ඔයා මාට මෙහෙම දෙයක් කිව්වෙ
ඔය ටික අහන්නද මෙ පිස්සු කොල්ලා
ඔයට මෙච්චර ආදරෙ කලේ.....?
මගේ ආදරේ ඔයාට මදි වුනාද...
එහෙම වෙන්න ඇති...
එකනේ
ඔයා කිව්වෙ අපි වෙන් වෙමු කියලා
මේ පිස්සාට ඔයාට වඩා හොද කෙනෙක්
ලැබෙයි කියලා
මමත් එයාට ගොඩාක් ආදරය කරයිලු
ඒත් මමයි දන්නෙ මට ඔයාට තරම් වෙන කෙනෙකුට
ආදරය කරන්න බෑරී බව
ඒ නිසා
හෙටත් මගේ ආදරය
ඔයාට මයි මගේ සූදෝ
Last edited:


